2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අමුවෙං සුභාවිත වෙයංකො :sorry:
    අමුවෙන් සුභාවිත වෙන්න පුලුවන් එක්තරා සීමාවකට විතර‍යි බන්..... ඒකෙන් ඔබ්බට ‍යන්න නම් අනිවා දෙකක් දාගන්න ඕනේ.....:cool::cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මම ත්‍රෙඩ් එක කන්නේ ෆයර්ෆොක්ස් වලින්...... රේඩියෝ අහන්නේ ක්‍රෝම් වලින්...... :yes:
    මං එහෙම ට්‍රයි කලා .. එතකොට මේ ඉන්ටනෙට් ඩව්න්ලෝඩ් මැනේජර් එක පිස්සු නටන්න ගත්තා.. ඩව්න්ලෝඩ් එකක් එනවා හැම තිස්සෙම :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මම ත්‍රෙඩ් එක කන්නේ ෆයර්ෆොක්ස් වලින්...... රේඩියෝ අහන්නේ ක්‍රෝම් වලින්...... :yes:

    වෙහෙරෙක් ගිල්ල එකාට අග්ගලාව කජ්ජක් ද ? ෆේක් පප්පා තෝ !! :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::yes:

    ටච් එක කෙලවීයන්
    බස් නැන්දිගෙන් ගුටි කැවීයන්
    එස් ටූ එක මුගෙන් මකබෑවීයන්
    රෙපාටත් නැති
    මූටත් නැති..
    ලොවෙත් නැති එස් ටූ :lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එහෙං සසා.. මෙහෙං සසාගෙ කසාද නෝනා.. අරහෙං එස් ටූ යුරාජ්..
    :shocked: මරන තුනක් ඇති මිනිසෙක් පැනි කෑය.. :lol::lol:

    :angry: අලුත් නම නම් පට්ට ... එස් ටු යුරාජ්... මේක කෙටි කරලා ටුරාජ් කිව්වනම් හරි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සම කරුණා ගුණ මහිමේ.. අප උපතින් ලද උරුමේ..
    9.gif
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කිබුලා අයියේ ඔන්න මමත් "සසල විල විල් තෙරේ" සොදුරු බව විදින්න අවා:D:D:D.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ සිංහල අපගේ රටයි අපි ඉපදිලා මැරෙන රටයි !
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අමුවෙන් සුභාවිත වෙන්න පුලුවන් එක්තරා සීමාවකට විතර‍යි බන්..... ඒකෙන් ඔබ්බට ‍යන්න නම් අනිවා දෙකක් දාගන්න ඕනේ.....:cool::cool::cool:

    :eek::eek::shocked:
     
    Status
    Not open for further replies.