2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    විවිද ක්ෂේත්‍රයන් ඔස්සේ සුවිශාල මෙහෙයක් ශ්‍රීලාංකික කලා කෙත අස්වැද්දීමට කලාවූ ද, කවීත්වයේ සුපෝෂණය වෙත වියත්, හරවත් දැක්මකින් හා නිර්මාණාත්මක ලබැඳියාවකින් දායකවූ ද, ඒ සැමටත් වඩා සමාජය කෙරෙහි, මනුෂ්‍යත්වය කෙරෙහි සංවේදී හදවතකින්, නැඹුරුවකින් සමාජය යහපත් තැනක් කරන්නට වෙර දැරූ මේ අපූර්වත මිනිසා, ගීත රචකයා, කිවිදා, කලා කරුවා පිළිබඳ මෙවන් වැඩසටහනක් ගෙන ආවාට බොහොමත් ම ස්තූතියි.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ශෝ එකම හොරෙන් අහන හිටියෙ කිඹුලා අයියෙ.
    මෙච්චරයි කියන්න තියෙන්නෙ.
    අති විශිෂ්ඨයි :cool::cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මහගමසේකරයන් වෙනුවෙන් කෙරුනු මෙම විශිෂ්ට වැඩසටහන සති කීපයක් තිස්සෙ මහන්සිවී වැඩ අතර වාරයේ‌පවා ස්කිරිප්ට් ලියා, ජින්ගල් සාදා මෙලෙස ඉදිරිපත් කල කිඹුලාට මහත් තුති!
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    විවිද ක්ෂේත්‍රයන් ඔස්සේ සුවිශාල මෙහෙයක් ශ්‍රීලාංකික කලා කෙත අස්වැද්දීමට කලාවූ ද, කවීත්වයේ සුපෝෂණය වෙත වියත්, හරවත් දැක්මකින් හා නිර්මාණාත්මක ලබැඳියාවකින් දායකවූ ද, ඒ සැමටත් වඩා සමාජය කෙරෙහි, මනුෂ්‍යත්වය කෙරෙහි සංවේදී හදවතකින්, නැඹුරුවකින් සමාජය යහපත් තැනක් කරන්නට වෙර දැරූ මේ අපූර්වත මිනිසා, ගීත රචකයා, කිවිදා, කලා කරුවා පිළිබඳ මෙවන් වැඩසටහනක් ගෙන ආවාට බොහොමත් ම ස්තූතියි.

    :yes::yes::yes::yes:

    :(:(:(
    ivara una ne...
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කල බව,
    එතකොට ඒ ගී රාවය යාන්තමින් මට කියාවි.

    මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව.
    දුක් ගීයක් ලියනු මැනව, දුක් ගීයක් ලියනු මැනව.

    නන්නාඳුන්නා ඔබගේ.
    නන්නාඳුන්නා ඔබගේ අත් අකුරින් ලියනු මැනව.
    දුක් ගීයක් ලියනු මැනව.
    දුක් ගීයක් ලියනු මැනැව, දුක් ගීයක් ලියනු මැනව.

    අඬ සඳ බැසගෙන යන සඳ සීතල අඳුරු රැයක,
    අඬ සඳ බැසගෙන යන සඳ රෑහි හඬන රැව් අතරින්
    එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ස්තුතියි කිඹුලෝ..... :cool::):)
    සතියක විරාමය....:rolleyes:
    මම මේ නදී කියන්නේ කවුද කියල හොය හොයා හිටියේ....:P
    අපේ එකෙක් නදී
    9.gif
    කියල ටැගක් දාල තිබුනනේ...;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනුන්ගේ පෝස්ට් උස්සන පාන් බට්ටගේ ඔලුව කුඩුවෙන්නම හෙණ‍යක් වදින්න ඕනේ......:growl::growl::growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්තුතියි කිඹුලෝ..... :cool::):)
    සතියක විරාමය....:rolleyes:
    මම මේ නදී කියන්නේ කවුද කියල හොය හොයා හිටියේ....:P
    අපේ එකෙක් නදී
    9.gif
    කියල ටැගක් දාල තිබුනනේ...;)
    :shocked: :yes::yes: මටත් දැං තමයි හොරේ මාට්ටු උනේ...
    පව් අර අහිංසක බස් මාමා ව සැක කලේ
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මහගමසේකරයන් වෙනුවෙන් කෙරුනු මෙම විශිෂ්ට වැඩසටහන සති කීපයක් තිස්සෙ මහන්සිවී වැඩ අතර වාරයේ‌පවා ස්කිරිප්ට් ලියා, ජින්ගල් සාදා මෙලෙස ඉදිරිපත් කල කිඹුලාට මහත් තුති!

    :yes: :yes: