

නුවර කොළඹ බස් නම් නවත්තන්නේ ලංකාවේ තියන සුපිරිම තේ කඩයක් ලඟ......බදුල්ල කොළඹත් එහෙමයි.......ඒ නවත්තන කඩ ගැන කියල වැඩක් නැ බන්




එදා වෙඩි හඩ මට ඇහුණා..........ප්රේමකිරිති මරපු උන්ට හෙන ගහනව![]()



සසා කරයි.......sasliit සහෝඔය පද රචන ගැන කතා කරනකොටයි මතක් උනේ අපෙ සින්දුවල තියනවා අමුතු විදිහට රචනාකල සින්දු එවගේ අර්ථය අමුතුයි එවගේම ගොඩක් වෙනස් ( උදා :- දඩුමස්නාමනයේ සින්දුව වගේ) එහම ගිත ටිකක් එකතු කරලා වැඩසටහනක් කරමුද ? ජන ගී එහම ඇසුරෙන්![]()


මොකෝ වෙන්නේ මෙතන.........!
අද නම් කට්ටියටම වැනුවා හොඳම එකෙන්.......
අන්න එකේ මැරෙන්න යනවා කියල විසිටර් මැසේජ් එකක් දාල තිබ්බා....![]()
මට 3ක් වැදිලා... සෝමෙට එකක් දුන්න උ සිරා හිතල 