2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Leda wela......... :D
    164.gif

    dateda?
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එලෝ :cool:;)

    මොකෝ වෙන්නේ මෙතන.........!
    අද නම් කට්ටියටම වැනුවා හොඳම එකෙන්.......
    අන්න එකේ මැරෙන්න යනවා කියල විසිටර් මැසේජ් එකක් දාල තිබ්බා....:shocked::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ නවත්තන කඩ ගැන කියල වැඩක් නැ බන්
    නුවර කොළඹ බස් නම් නවත්තන්නේ ලංකාවේ ති‍යන සුපිරිම තේ කඩ‍යක් ලඟ......බදුල්ල කොළඹත් එහෙම‍යි.......:lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රේමකිරිති මරපු උන්ට හෙන ගහනව :(
    එදා වෙඩි හඩ මට ඇහුණා..........
    ප්‍රේමකීර්තිට තියපු............
    ඒක මහ කාලකන්නි, මුඩුස, මුස්පේන්තු දවසක්........................:(:(:(
    sasliit සහෝඔය පද රචන ගැන කතා කරනකොටයි මතක් උනේ අපෙ සින්දුවල තියනවා අමුතු විදිහට රචනාකල සින්දු එවගේ අර්ථය අමුතුයි එවගේම ගොඩක් වෙනස් ( උදා :- දඩුමස්නාමනයේ සින්දුව වගේ) එහම ගිත ටිකක් එකතු කරලා වැඩසටහනක් කරමුද ? ජන ගී එහම ඇසුරෙන් :):)
    සසා කරයි.......
    මට නම් බැරිවෙයි......
    මම දින ගනිමින් ඉන්නේ දැන්.......අවසන් හෝරාවට............:(:(
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    මොකෝ වෙන්නේ මෙතන.........!
    අද නම් කට්ටියටම වැනුවා හොඳම එකෙන්.......
    අන්න එකේ මැරෙන්න යනවා කියල විසිටර් මැසේජ් එකක් දාල තිබ්බා....:shocked::lol:

    :( මට 3ක් වැදිලා... සෝමෙට එකක් දුන්න උ සිරා හිතල :(