2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන්ලා මචීල මට හදිසි වැඩකට යන්න වෙනවා... මම එනකොට ෂෝ එක ඉවර වෙලා තිබ්බේ නැති උනොත් සෙට් වෙන්නම්.... හැමෝටම බුදුසරණයි...​
    ඕකෙ බොස්.. ෂී යූ :cool:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මචන්ලා මචීල මට හදිසි වැඩකට යන්න වෙනවා... මම එනකොට ෂෝ එක ඉවර වෙලා තිබ්බේ නැති උනොත් සෙට් වෙන්නම්.... හැමෝටම බුදුසරණයි...​

    බුදුසරණයි.......:):):)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මචන්ලා මචීල මට හදිසි වැඩකට යන්න වෙනවා... මම එනකොට ෂෝ එක ඉවර වෙලා තිබ්බේ නැති උනොත් සෙට් වෙන්නම්.... හැමෝටම බුදුසරණයි...​
    ela:)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    බිම්බරක් සෙනග ගැවසුණු
    චන්ද්‍ර සූර්යයා ඉපදුණු
    ස්වර්ණ භූමියේ මනරම්
    මාළිගාව කෝ..


    යුද්දෙකට ඇවිත් රුපුසෙන්
    සත් මුහුදු මතින් ගුවනින්
    කම්බි වට කළේ මනරම්
    මාළිගාව කෝ..

    ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
    කුංචනාදයෙන් ඇළලුණ
    වෘක්ෂ දේවතාවුන් බිම වැටී
    පණ ගසයි

    මිනී මල් පිපුණු සීතල
    නිම්න භූමියේ ඇටකටු
    සතර රියන් කඩ අහිමිව
    විලාපය නගයි

    කැලෑ මල් පිපී රතු තොල්වලින්
    කෑ ගසා ඉල්ලන
    ජාතියේ නිධානය
    රන් රුවන් කරඩු කොයි..
    වෑකන්ද කඩා බිම් කටු
    කම්බියෙන් බෙදා මේ රණ
    බිමේ හිස ගසා දමනා
    කඩුව බිම දමවු...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ah ela ela CTB genada umba kiyanne? ewa genanm danne nha but kisima PVT bus ekak nawattanne nha ban, CTB bus ehema thiyanawada maha godak?
    ඇ‍යි බොල ‍private යන ගාණටම CTB ඒවත් ති‍යෙන්නේ..... :eek::eek::eek:
    අපි ඉතින් සාමාන්‍ය මිනිස්සුනේ..... උඹලා වගේ A/C වල ‍යන්න තරම් අපිට වත්කමක් නෑ.....
    :(:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වයලීනය රොක්සාමි මාස්ටර් විසින් වයන්නේ..............
    කොහෙද එහෙම වයලීන වාදන අද.....................:(:(:(
    අදත් ඒ හා සමානව දස්කම් පෑ හැකි අය මෙසිරිලක සිටිනවා...
    නමුත් ගැටළුව ඇත්තේ ඔවුන්ගේ වැදන හැකියාව පිළිබදව නොවේ..
    ඔව්න් සතු සියළු ශිල්ප දක්වා වාදනය හැකි තරම් ඉහල මට්ටමේ රසඤතාවයකින් යුත් ගීත නිර්මාණය නොවීමයි :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    තෝව අලියා වංගුවෙං එහාට යවන් නෑ නරියා.. :growl:
    මට දැං උලත් එකයි පිලත් එකයි... ගේම නං ගේම... මෙච්චර වෙලා සද්ද නැතුව හිටියම මූ එනවනෙ වැඩ්ඩා වෙන්ඩ... :frown:

    අලිය වංගුව ගන්නෙ කනේ වැලි ගෑවෙන්න.. තෝව අහුවෙයකො කනාවට හරි,, ගවුරවය කෙළසනවා දැනගන් :growl::growl::growl::growl:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ප්‍රසාද් නයින් එයිට් සිරෝ පයිව් ඈ

    146.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්ලා මචීල මට හදිසි වැඩකට යන්න වෙනවා... මම එනකොට ෂෝ එක ඉවර වෙලා තිබ්බේ නැති උනොත් සෙට් වෙන්නම්.... හැමෝටම බුදුසරණයි...​

    Good Night Okkotoma.

    :):):)
    සුභ රාත්‍රි‍යක් දෙන්නටම.......:cool::cool::cool: