2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    1992 buwek ne me.......... :yes:
    206.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ප්‍රේම කීර්තිද අල්විස් මහත්ම‍යා බොනපාට් සංගම‍යේ සාමාජික‍යෙක්..... අහන්නත් සන්තෝස‍යි....

    සතුටුයි... සතුටුයි....!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝ සූරිගමට ඇවිත් අහුවෙයන් ඈ :growl: කනවා :growl:
    තෝව අලියා වංගුවෙං එහාට යවන් නෑ නරියා.. :growl:
    මට දැං උලත් එකයි පිලත් එකයි... ගේම නං ගේම... මෙච්චර වෙලා සද්ද නැතුව හිටියම මූ එනවනෙ වැඩ්ඩා වෙන්ඩ... :frown:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹ කි‍යන්නේ A/C බස් ගැනද..... ඒවා නම් ඉතින් නවත්තන්නේ නෑ තම‍යි......
    සමහර private බස් නවත්තන්නේ නැතුව ‍යන වෙලාවල් ති‍යනවා.....
    හැබැ‍යි CTB නම් ගොඩක් ඒවා එතන නවත්තනවා.....

    ah ela ela CTB genada umba kiyanne? ewa genanm danne nha but kisima PVT bus ekak nawattanne nha ban, CTB bus ehema thiyanawada maha godak?
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මචන්ලා මචීල මට හදිසි වැඩකට යන්න වෙනවා... මම එනකොට ෂෝ එක ඉවර වෙලා තිබ්බේ නැති උනොත් සෙට් වෙන්නම්.... හැමෝටම බුදුසරණයි...​
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සින්දුවේ මාර විරහ රසයක් තියෙනව එක වයලින් එකෙන් ලස්සනට කියන්වා
    දන්නා තරමට වරහ්ව දෙන්න පුළුවන් ගොඩක් වයලින් එකෙනුයි බටනලවෙනුයි
    ඒ වයේ ලස්සණ කොටස් තෙයෙන සින්දු ගොඩක් ජනප්‍රියයි
    වයලීනය රොක්සාමි මාස්ටර් විසින් වයන්නේ..............
    කොහෙද එහෙම වයලීන වාදන අද.....................:(:(:(
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මචන්ලා මචීල මට හදිසි වැඩකට යන්න වෙනවා... මම එනකොට ෂෝ එක ඉවර වෙලා තිබ්බේ නැති උනොත් සෙට් වෙන්නම්.... හැමෝටම බුදුසරණයි...​

    බුදුසරණයි :yes: