2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,856
    113
    40
    හත් ඉලව්වෙ!
    den samugann langaii..
    m1519.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ayithikaraya populer wune nae wena kenek populer wune nedha:D

    :yes::yes: එහෙම තමයි ඉතින් ගොඩක් වෙන්නෙ. හැබැයි මෙයාත් දැන් සිංදු කරනව ටිකක් වැඩිපුර. ජනප්‍රිය වුණ එකකුත් තිබුණ ද කොහෙද.

    අර චාමර වීරසිංහ ජනප්‍රිය වුණ සිංදුව ලිවුවෙත් ගැහැණු කෙනෙක්නෙ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය ගස්ලබ්බො මම දන්නෙ නෑ යකොව්..
    මාව අහපන් ඕන එකෙක් ගෙන් :cool:
    තොපි වගේ ගස් අපතයො විතරයි දන්නෙ නැත්තෙ මාව :lol::lol::growl:
    වැඩිය ඕනෙ නෑ කොම් නෙට් එකේ අයිතිකාරයා... ගලහිටියාවෙ ප්‍රින්සිපල්, කව්රුවත් උඹව දන්නෑ...
    හැබැයි ගේට්ටුවෙ මුර කාරයා.. ඒ ලග තියෙන කඩේ රෑට මුරකරන එකා... ඔය වගේ ඔය අවට නයිට් ඩියුටි කරන උං ඔක්කොම උඹව දන්නවා.. ඒක එහෙම උනේ කොහොමද කියලා තමයි ප්‍රශ්නෙ..
    :sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :yes::yes: එහෙම තමයි ඉතින් ගොඩක් වෙන්නෙ. හැබැයි මෙයාත් දැන් සිංදු කරනව ටිකක් වැඩිපුර. ජනප්‍රිය වුණ එකකුත් තිබුණ ද කොහෙද.

    අර චාමර වීරසිංහ ජනප්‍රිය වුණ සිංදුව ලිවුවෙත් ගැහැණු කෙනෙක්නෙ.
    ehmadha chamaryage ahnne naene man wadiya :Dmokkdha sindhuwa:nerd:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දැන් හදන්නේ ගීත නෙමේ ඒවා track
    එකදවසක් රෙකෝඩ් කරලා මාස හයකින් ඉතුරු එක
    සින්දුවේ ජීව ගුණය නැ

    එකයි ඒවා ජනප්‍රිය කරවන්න වෙලා තියෙන්නේ
    ඒවා හරියට දීය බුබුළු වගේ ඉක්මනට ඇවිල්ලා
    නැතිවෙලා යනවා කාලේ හැටි

    මොනව කරන්නද

    හොද සින්දුවක් ගායනා කරනවා trak එක රෙකෝඩ් කරලා
    එක දාල හඩ මයින් කරනවා
    හරියට ටයර් රි ෆිල් කරනවා වගේ ටික කාලයයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩිය ඕනෙ නෑ කොම් නෙට් එකේ අයිතිකාරයා... ගලහිටියාවෙ ප්‍රින්සිපල්, කව්රුවත් උඹව දන්නෑ...
    හැබැයි ගේට්ටුවෙ මුර කාරයා.. ඒ ලග තියෙන කඩේ රෑට මුරකරන එකා... ඔය වගේ ඔය අවට නයිට් ඩියුටි කරන උං ඔක්කොම උඹව දන්නවා.. ඒක එහෙම උනේ කොහොමද කියලා තමයි ප්‍රශ්නෙ..
    :sorry:
    මාකොළ ගලහිටියවද