එන සතියෙ පාටියක් තියෙනවා.. මං බිව්වම උඹට පුලුවන් නේ මගෙ ඩ්රයිවර් වගේ වාහනේ අරං එන්න ?![]()

හා.... අහුවුනොත් උඹ මොකද කරන්නේ.....තොත් අහුවෙයන් තුන්මං හන්දියකදී![]()




මචං කෙටියෙන්ම සීන් එක මේකයි. නවෝද් අයියල එක්ක සසා කැම්පස් ඉන්න කාලෙ, සසා රූම් එකට ගිය ගමන් නවෝද් අයියට කියවුනේ මුස්තාපා කියලලු. මූ නිකන් රැවුල වවන් ඉන්න ඇතිනේ මුස්ලිම් පොරක් වගේ.ඉතින් ඕක ගිය සිකුරාදා නවෝද් අයියා රේඩියෝ ත්රෙඩ් එකේ දැම්මා. ඉතින් ඉතුරු ටික උඹ මවාගනින් එතැනින් එහාට.
ඉතිං ඉස්සෙල්ලා උඹ නැගිටපංකො.. දන ගහං හිටියනෙ සෑහෙන වෙලාදනගහල කට ඇරපන්![]()



ayithikaraya populer wune nae wena kenek populer wune nedhaඑයා තමයි කියල තියෙන්නෙ මුල් එක

ඉතිං ඉස්සෙල්ලා උඹ නැගිටපංකො.. දන ගහං හිටියනෙ සෑහෙන වෙලා
අනේ පැනපං ලිදේ පින්සිරි![]()


කකුල් දෙකට වැදලා දුවනවලු..හා.... අහුවුනොත් උඹ මොකද කරන්නේ.....![]()

වැඩක් නෑ වැඩක් නෑ![]()



