phone එක හොරුන්ගෙන් බේරගන්න
මම මේ ත්රෙඩ් එක දාන්නෙ මම නිකන් ඉන්න ගමන් ලියපු ඇන්ඩ්රොයිඩ් ඇප් කෑල්ලක් ගැන විස්තර ටිකක් දාන්න.
කලින් වැඩ කරපු ඔෆිස් එකේ ඉද්දි ෆෝන් එක චාජ් කරන්න ඕනෙ උනාම මම නැගිටින්නෙ නෑ ෂීට් එකෙන් චාජ් වෙලා ඉවර වෙනකන්ම. ඔෆිස් එකේ ක්ලීනින් ස්ටාෆ් එක අරන් තිබ්බෙ අබාන්ස් එකෙන් ඉතින් බයක් නැතුව රුපියල් 65000ක ෆෝන් එකක් තියල යන්න පුලුවන් යෑ මේසෙ උඩ...
ඉතින් මේක ගැන හිතල හිතලම මට හිතුනා මේකට බේතක් තියෙනවද බලන්න... ඇන්ඩ්රොයිඩ් මාකට් එක (දන් ප්ලේ මාකට් එකනෙ) පීරුවා ඇප් කෑල්ලක් හොයා ගන්න චාජ් කරද්දි ෆෝන් එක චාජරෙන් ගලවල උස්සන එක නවත්තන්න පුලුවන් ඒත් මොකුත් අහුවුනේ නැ .. ඒපාර කොල්ල හිතා ගත්ත දන්න සිල්පෙන් වැඩක් ගන්නත් එක්ක ලියනව කියල මගෙම ඇප් කෑල්ලක්...
මේකෙ ඉන්ස්ටෝල් කරද්දි ඔයාලා පාස්වර්ඩ් එකකුයි බැක් අප් ෆෝන් නම්බර් එකකුයි දෙන්න ඕනෙ. ඊට පස්සෙ ෆෝන් එක චාජ් කරන හැමවෙලාවකම, ෆෝන් එකට පවර් සෝර්ස් එකක් කනෙක්ට් කරන ඉවෙන්ට් එක අදුනගෙන එයා සජෙස්ට් කරනවා සේෆ් චාජ් මොඩ් එකට යන්නද කියල. ඔයාලා ෆෝන් එක ලොක් කරොත් එහෙම චාජර් එක පවර් කනෙක්ටර් එකෙන් ගලවන්න කලින් මේක අන්ලොක් කරල ඉන්න වෙනවා. නැතනම් ෆෝන් එක සයිරන් එකක් ප්ලේ කරන්න ගන්නවා... තව එතකොට අර බැක්අප් ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් යවනවා “ෆෝන් එක අන්ලොක් නොකර කවුරු හරි කෙනෙක් චාජ්පොයින්ට් එකෙන් ගැලෙවුවා කියල“...
සයිරන් එක වැදෙද්දි ගලවපු කෙනා ෆෝන් එකේ අයිති කාරය නම් එයාට පුලුවන් අන්ලොක් කරල සයිරන් එක වදින එක වළක්වගන්න.
මේ හැම දේකින්ම ටාගට් කරන්නෙ ෆෝන් එකේ අයිති කාරය ළග පාත නැතුව ෆෝන් එක චාජ් කරන්න ප්ලග් පොයින්ට් එකට සම්බන්ධ කරල ගිය වෙලාවක වෙනත් කවුරු හරි ෆෝන් එක ප්ලග් එකෙන් ගැලෙවුවොත් ඒ ගැන අවධානය ලබා දෙන්න... සහ ඒ ගලවපු කෙනා ෆෝන් එක උස්සන එක වලක්වන එක..

හැබැයි පොඩි අවුලක් තියෙනවා
දැනට අපි අදුන ගන්නෙ පවර් සෝස් එකක් කනෙක්ට් ද ඩිස් කනෙක්ට් ද කියන ඉවෙන්ට් දෙක ඉතින් මේ ඉවෙන්ට් වලට බෑ පවර් කට් එකක්ද නැත්නම් වෙන කවුරු හරි හිතා මතා ගැලෙවුවද කියන දෙක වෙන් කරල අදුන ගන්න ඉතින් පවර් කට් එකක් වෙලාවකදි ෆෝන් එක සේෆ් චාජ් මොඩ් දාලා චාජ් කර කර හිටියොත් එහෙම සයිරන් එක වදින්න ගන්නවා 
ඔයාලත් කැමතිනම් මේ ඇප් එක google play market එකෙන් ඩවුන්ලෝඩ් කරල ට්රයි කරල බලල හොද නරක කියන්න.. රේටින්ග් එකක් දෙන්න අමතක කරන්න එපා...
බම්ප් එකකුත් දාගෙන යන්න ( අපි සලකනවා
)