Malalasekera English-Sinhala Dictionary + KeyGen

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කරන හොරකම් වල හැටියට ඕවා මොනාද බං..
එහෙම නැත්තං අපි කොම්පියුටර් පාවිච්චි කරලත් හමාරයි.. :(

වින්ඩෝස් පිටරටනෙ බන් අඩු ගානෙ අපේ සල්ලි පිටරට යන එකවත් නවතිනවා, ඒව වගෙද මෙව්වා, මේවගෙන් කෙලවෙන්නෙ අපේම සින්හල කෙනෙක්ට:frown:
 
  • Like
Reactions: cmsgun

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචං ඕකෙ Serial Key එකට ඉල්ලන්නෙ මලලසේකර Dictionary එකේ තියෙන වචනයක් නේද..? එහෙම උනොත් අපරාදෙ ඩවුන්ලෝඩ් කරන එක..


    මචන් ඇක්ටිවේට් එක ගැන කිසි දේකට බය වෙන්න එපා...මේකෙම තියෙන Keygen එකෙන් ගින්දර වගේ ඇක්ටිවේට් වෙනවා.
    :yes::yes::yes:
     
    මචන් මේක එලටම වැඩ :yes::yes:. (රෙප් දුන්නා ;););))
    ඕකේ කොටස් 6ම download කරගන්න .
    ඊටපස්සේ files 6 ම extract කරන්න .
    ඊටපස්සේ මේ වගේ folder එකක් පෙන්නයි

    1-3_zps1f149c17.jpg

    (1 රූපය )

    දැන් folder එක ඇතුලට යන්න

    2_zps2573037e.jpg

    (2රූපය)
    උඩ රූපයේ වගේ files ටිකක් පෙනෙයි . මම highlight කරලා තියෙන file එක double click කරන්න
    ඊටපස්සේ normal විදියට next next කර කර install කරන්න තියෙන්නේ .
    දැන් වැඩේ හරි .:D:D:D
    ඊටපස්සේ malalasekera dictionary එක run කරන්න (desktop icon එකක් create වෙලානම් ඒක double click කරන්න තියෙන්නේ )
    කරාම ඒගොල්ලෝ serial key එකක් අහනවා . :confused:
    දැන් keygen floder එක ඇතුලට යන්න . ගිහින් ඒක double click කරන්න . ;)

    3_zps68dfeb75.jpg

    (3 රූපය)
    3 රූපයේ පෙන්නලා තියෙන serial key මලලසේකෙර window එකේ type කරන්න . දැන් මලලසේකෙර window එකේ Reg Key එකක් පෙන්නයි. ඒක Keygen එකේ type කරන්න .
    කරලා generate කියන එක ඔබන්න . දැන් ඔයාට activate key එකක් එයි. එක ආයි මලලසේකෙර window එකේ තියෙන Activation key කියන එකේ type කරලා activate කියන එක ඔබන්න.
    දැන් එළකිරි වැඩේ හරි. මලලසේකෙර window close කරලා ආයි open කරන්න .
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: cmsgun

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    KeyGen Eka wada karanne nathoo..
    Activation Code ekak ahanawa.. Pls Help

    machan mama meka DL kale nam na.ath nith ayata oya geygen eka wada kiyala dala thiyana nisa wada nokaranna vidiyak na..

    01. mulinma keygen eka open karagena eke thiyana serial ekak aran MD ekata danna.. eken hadala dena code eka copy karala ayeth keygen ekata dala final activation eka generate kara kanna..