එළකිරිය~ගොඩනගමු
කට්ටිය බලනවා ඇති මොකද්ද යකෝ මේ කියලා.එහෙනම් හිතන එක සාධාරණයි.එහෙනම් මම මෙහෙම පටන් ගන්නම්. adminවරු Mod ලා මේක බලනවා නම් හොදයි.මම මේක කාලයක් තිස්සෙ කියන්න හිටපු එකක්.සමහරු එකග වේවි මම කියන එක.සමහරු නැති වේවි.කමක් නෑ.මේක හරි කියලා හිතන එවුන් ටික ඇති එලකිරි එක තව ඉස්සරහට ගෙනියන්න.මෙහෙම පටන් ගන්නම්.
එළකිරි එක පටන් ගත්ත විදිය දන්නවා ඇතිනේ.අලුතින් ආපු සෙට් නම් දන්නේ නැතුව ඇති.කොහොමෙන් කොහොමහරි එළකිරි එක පටන් ගත්ත දවසයි දැනුයි බැලුවාම මට මෙන්න මේ වගේ තමා දැනෙන්නේ.එලකිරි එක පටන් අරන් අවුරුදු කිහිපයක් තුල නැගීමක් දැක්කා.ඒත් දැන් එලකිරි එකේ බැසීමක් පෙන්නනවා.
කට්ටිය හිතනව ඇති මූ කොහොමද මේවා කියන්නේ.එලකිරි එක උබ මොනවද දන්නේ අරකද මේකද කියලා.මුලින්ම බලපල්ලකො මම එලකිරි එකට ආව දවස.වැඩි කල් නෑ.හරි.එලකිරි එකේ ගොඩක් ප්‍රශ්න ඇති උන දවස් වල මම මේකට ආවා.එතකොට මේකේ Comment එකක් වත් හරියට දාන්න දන්නේ නෑ.ඕකයි ඇත්ත.මොකද මේ එලකිරි එකට ආවේ Video එකක් දෙකක් Download කරන්න.
පස්සෙ කාලෙක Forum එක use කරන විදිය දැනගෙන thread දැම්මා.ඒ දැම්මෙ වැදගත් වෙන දෙයක්.මුල් කාලේ නොදන්න කමට ඔහේ දැම්ම පස්සෙ ඒකෙ වැරැද්ද තේරුම් අරන් හැමෝන්ටම ප්‍රයොජනවත් දෙයක් දාන්න පුරුදු උනා.මහන්සි වෙලා ත්‍රේඩ් ලිව්වා.
මම එහෙනම් බහින්නම් ඒ කාලේ ගැන කියන්න.ඒ දවස් වල,ඒ කියන්නේ දැනට අවුරුද්දකට දෙකකට කලින්,දඹුල්ලේ තියන ගලක නම්ක් දාගෙන එලකිරි එක වගේම ෆෝරම් එකක් හැදුවා.සමහර අය නම් දන්නවත් ඇති.නොදන්න අය සෙට් එකකුත් ඉන්නවා.ඒ ෆෝරම් එක හැදුවේ අපේ එලකිරි එකට ගහන්න.උන් ලොකු ටෝක් දාගෙන අපේ එලකිරි එකේ අයගෙ User ID දාගෙන,අපේ අයගෙම thread Copy Paste කරන් thread දැම්ම.ලොකු ප්‍රශ්න ඇති උනා.ඒ දේවල් නිසා ගොඩක් අය අපේ forum එකෙන් යන්න ගියා.විශේශයෙන් ගෑණු ලමයි කිහිප දෙනෙක්.කට්ටිය බලනවා ඇති මේකෙ කෙල්ලොත් ඉන්නවද කියලා.ඔව් ඉන්නවා.හිටපු හොදම අය යන්න ගියා.තව හොද අය සෙට් එකක් ඉතුරු වෙලා ඉන්නවා
කොහොමෙන් කොහොමහරි ඒ දේ උනේ අපේ එලකිරි එක වට්ටන්න හදපු එක.ඒක උනේ නෑ ඒ forum එක දැන් හොයාගන්නත් නෑ.මේ වගේ ගොඩක් ප්‍රශ්න උනා.සමහර ඒවා කියන්නත් වෙලාව නෑපොඩ්ඩක් දැනගන්නත් එක්ක ඒක කිව්වා.
පේනවා ඇති මගේ කොටු 11.ඔච්චර තමා යන්න පුලුවන් උපරිම ගාන.ඔය කොටු 11 ගන්න විදපු දුක දන්නේ අපි විතරයි.ඒකට දැන් ඉන්න උන්.ඇවිල්ලා මාස 1යි 2යි කොටු 11යි.සමහර අය ඉන්නවා ඒ අරන් තියෙන්නෙ මහන්සි වෙලා,සමහර එවුන් කෙල්ලොන්ගෙ මගුල් නටන ඒවා අරවා මෙව්වා දාලා.මේකෙ ඉන්නවා ඒ ජාතියේ ත්‍රේඩ් දාන දෙතුන් දෙනෙක්.මම කියන්නෙ පරන අය.ඒ අය විතරක් හිටියාම ඇති.මොකද අලුතින් එන අයත් මේවා දාන්න ගත්තාම මේක සෙක්ස් ෆෝරම් එකක් වෙනවා.
ඉස්සර වගේ ටොප් මෙම්බර්ස් ලා එලකිරි එකට එන්නේ නෑ.මොකද උන්ටත් දැන් මේක එපා වෙච්ච ගානට ඉන්නේ.ඒක කියන්න හේතුවක් තියනවා.ඊයේ දාපු ෆෙස් බුක් ස්ටේටස් එකෙන් ඒක මට තේරුනා.එයාල කොමෙන්ට් කරපු විදියෙනුත් තේරුනා.
මේ කතාව ඉරිසියාවටවත් කෙනෙක් දියුණු වෙනවා දැකල කියන එකක් නෙමෙයි.M......L.K මුලින් තිබුනේ G....E Z....N.com කියල.බලනවා ඇති මොකද්ද මේ සයිට් එක කියලා.මේක සදාචාරාත්මක නැති නිසා මම සයිට් වල නම් කිව්වේ නෑ.මේ සයිට් එක එලකිරි එකට ලන් කරන්නවත් බැරි ඈතක තිබුනේ.ඒ දැනට අවුරුද්දකට කලින්.ඒත් දැන් තියන දියුණුව එලකිරි එකට ලන් කරන්නවත් බැරි ගානට ඇවිත්.අපිත් ඒ තත්වෙට එන්න ඕන..මේක ඉරිසියාවට කිව්ව දෙයක් නෙමෙයි.
දැන් එෆ් එම් රේඩියො වලිනුත් සයිට් හදන් දාලා.ඒවා තියන තැන........
මුල් කාලේ එලකිරි එකට සින්දු එනවා හෝ ගාල.ඒකට දැන්.සින්දුවක් එන්නේ මාසෙකට එක පාරක් දෙපාරක් වගේ.මේ දවස් වල ටිකක් වැඩි පුර ආවා .මම දන්නවා එලකිරි එකේ සේවර් එක එච්චර ලොකු එකක් නෙමෙයි කියලා.අපි ඒ තත්වෙට එන්න ඕන.පොඩ්ඩ පොඩ්ඩ ගොඩ නැගෙන්න ඕන.දැන් ඉදල වත් ඒක කරමු.ඒක කියන්න ඕන GTRZ අයියට.
කට්ටිය ගොඩක් අය එලකිරි එකට එනවා යනවා.රටේ තියන ගොඩක් ප්‍රශ්න වලට විසදුම් හෙව්වා.මතක ඇති PC House එක ගැන අපි කරපු දේ.දැන් උන්ට ඇපත් නෑ.ඇයි LAptop.lk .සමහර එවුන් නම් දන්නෙත් නෑ.මොකද්ද කරපු දේ කියලා
හරි ඒ ඇති කතා.
මම ගිය අවුරුද්දේ එලකිරි එකේ T-Shirt වගයක් ගහන්න හිටියා.ඒ එලකිරි එකේ නම ප්‍රසිද්ධ කරන්න සහ අපේම කිය්ල කට්ටිය අපට අදුනගන්න හිතාගෙන.ඒත් මොකද්ද මන්ද අව්ලකින් GT අයියා කිව්ව ඒක කරන්න එපා කියල,මොකද එයා ඒක කරනවා කිව්ව නිසා.2013 ත් ආවා තාම සද්දයක් නෑ.
මේ ටික කියන්න මට වෙලාවක් දැන් තම හම්බ උනේ.ඉස්කෝලෙ යන දවස් වල නම් පැය 24රෙම මේකෙ.දැන් එහෙම වෙලාවක් නෑ.දැන් Job කරන මිනිස්සු.කට්ටියම මම කියපු ටික පොඩ්ඩක් ඔලුවට ගන්න බලන්න.එලකිරි එකේ මේ තියන තත්වෙන් උස්සල ගන්න පුලුවන් අපටම තමා.වෙන කාටවත් බෑ.කට්ටියම එකතු වෙලා අදහස් දෙන්න මොකද ඒවා ගොඩක් වටිනවා මේක ඉස්සරහට ගෙනියන්න.කාලයක් තිස්සෙ ඉදලා,වලි දාගෙන,ට්‍රිප් ගිහිල්ලා,බයිට් කරලා අපටත් එලකිරි එක ගැන කැක්කුමක් බොක්කෙන්ම තියනවා.ඒකයි මෙච්චර ලොකු ත්‍රෙඩ් එකක් දාන්න හිතුවේ.කට්ටියගෙ අදහස් යටින් කොමෙන්ට් කරන්න.ප්‍රසිද්ධියේ කියන්න බැරි නම් PM කරත් කමක් නෑ.එහෙනම් කට්ටිය අදහස් දාන්න
කට්ටිය හෝ ගාලා රෙප් කපන්න ගනීවි සමහර විට
කමක් නෑ කැක්කුම තියන නිසා දැම්මා
තව අදහස් දන්න ඕනෙ නම්
දාන්න
Reply from GTRZ
eka pattama elakiri gane adare awe ai kiyala mama dannawa.
facebook eketh kattiya set karan oyata elakiri t-shirt eka mama gahanna dunne na kiyala elakiri dan wadak na blah blah post karanawa. ekata reply thiyana nisa dan methanath thread ekak open kala.
malli oya mata katha kale oya elakiri t-shirt gahala wikunanna. site eka promote karannalu.
eka print karanna deela thiyenne kiwwama oyata thawa masa keepekin print karana rights dennalu.
elakiri t-shirt gahana project eka karanna ona oyata laba hoyanna oyage business ekata nemei.
oyata eka denna ba kiwwama oyata mara upset neda. oyata mala pannata mata karanna deyak naha.
api site karana hati bala gannam. oyage boru adare wage pennala site ekata mada gahanna ona na.
oyata ona site ekata mada gahala members la beda kalla hari oyage wade kara ganna. naththan oyage wade une nathi ekata tharaha pirimaha ganna.
lol oya meeta isselath epa kiyaddi t-shirt design ekak dala thread eke wikunanna haduwane
Anyway sindu pasen elawan site karala wadak na dan. Sindu site ona tharam thiyanawa. ewagema youtube ekath pirenna thiyanwa. Apith okata nahila wadak na. Naththan ona tharam danna puluwan.

Last edited:

wadak na dan thiyena thread walin keeyen keeyakda wadagath ewa thiyenne