ඇයි එහෙම කියන්නෙ? මේක බිස්නස් එකක්?
ඔය කියන අනිත් ක්‍රම අපිටත් කියමු බලන්න
ප්‍රිමියම් එකවුන්ට් ගැන දන්නෙ නැද්ද?
උබට පේන්නේ නැද්ද Home එකේ උඩ තියන AD ටිකඕක එකක්.

අනික තමා Free user කෙනෙක් නම් බලන හැම ත්‍රඩ් එකකම ad එකක් තියනවා

ඕකට අමතරව තව දේවල් කරල සල්ලි හොයන්න බැරිද??

Premium ACC එකක් තියන එක්කෙනෙක්ගෙ නම්නක් කියන්නකො බලන්න දැනගන්නත් එක්ක


premium හැදුවා කියල තියන වැඩේ මොකද්ද??








