එලකිරි කතාව මචන්.. හැබැයි සමහර දේවල් වලට මම එකග නෑ.. අර පරන මෙම්බර්ස්ල විතරක් ඒව 18+ දාපුවම ඇති කියන එක නම් වලංගු නෑ.. හොදයි නම් හැමෝටම හොදයි.. එපා නම් කාටවත් බැරි වෙන්න ඕන. සමානාත්මතාවය..
මේකෙ කොටු එකොලහෙන් එහාට දෙයක් ඇති කල යුතුයි... ඔය කොටු ලගට මවුස් point එක ගත්තාම වැටෙන status එක visible item එකකින් පෙන්නනව නම් තමා හොද.. ඒ වගේම membersල review කරන්න පුලුවන් system එකක් හැදුව නම් මරු..(rating scale 1-10 දාල) review rating එක අනුව එක එක සුදුසුකම් දුන්න නම් තවත් හොදයි... like Trusted EK Member, EK Lover, මේවට අදාල පොඩි පොඩි ලාංජන user ID එක පැත්තකින් දාල. එතකොට කවුරු උනත් දෙයක් පෝස්ට් කරන්න කලින් දෙපාරක් හිතනව.. ඒවගේම Warning කරාමත් ID එක පැත්තකින් පෙන්නනව නම් තමා වඩා හොද. මේ වගේ MihiCherub! (!-Warning Mark)මම දැකපු forums වල තිබ්බ දේවල් ටිකක් කිව්වෙ.