එළකිරිය~ගොඩනගමු

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අනේ පලයන් යන්න මේකට ගර්ල්ස්ල එන්නේ මං ඉන්න හින්ද :)
අම්මපා. එලකිරියෙ හාල් පටවනව කියලා මම දන්නෙත් අද :lol:
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ඇඩ්මින් මොකක් හරි ජොබ් එකක් කරනවා ඇති බන් .
මේවට වෙලාව නැතුව ඇති ..................
 

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කතාව සහතික ත්ත......
    neutral-poker-face-no-text.png

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    එලකිරි කතාව මචන්.. හැබැයි සමහර දේවල් වලට මම එකග නෑ.. අර පරන මෙම්බර්ස්ල විතරක් ඒව 18+ දාපුවම ඇති කියන එක නම් වලංගු නෑ.. හොදයි නම් හැමෝටම හොදයි.. එපා නම් කාටවත් බැරි වෙන්න ඕන. සමානාත්මතාවය..

    මේකෙ කොටු එකොලහෙන් එහාට දෙයක් ඇති කල යුතුයි... ඔය කොටු ලගට මවුස් point එක ගත්තාම වැටෙන status එක visible item එකකින් පෙන්නනව නම් තමා හොද.. ඒ වගේම membersල review කරන්න පුලුවන් system එකක් හැදුව නම්
    මරු..(rating scale 1-10 දාල) review rating එක අනුව එක එක සුදුසුකම් දුන්න නම් තවත් හොදයි... like Trusted EK Member, EK Lover, මේවට අදාල පොඩි පොඩි ලාංජන user ID එක පැත්තකින් දාල. එතකොට කවුරු උනත් දෙයක් පෝස්ට් කරන්න කලින් දෙපාරක් හිතනව.. ඒවගේම Warning කරාමත් ID එක පැත්තකින් පෙන්නනව නම් තමා වඩා හොද. මේ වගේ MihiCherub! (!-Warning Mark)මම දැකපු forums වල තිබ්බ දේවල් ටිකක් කිව්වෙ.
     
    Status
    Not open for further replies.