NDT – BSc ප්‍රශ්න and කුහක කම

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
පිස්සු පුසා;14304329 said:
මොකක්ද උඹේ මහා ලොකු පොයින්ට් එක ,කියපන් බලන්න දැන් කියන්න එපා ඕකවත් තේරුම් ගන්න බැරි උන්ද කැම්පස් ඉන්නේ කියලා
කියපන්කො උඹේ පොයින්ට් එක
එතකොට උත්තර දෙන්නම් :lol::lol::lol::lol::lol:
මෝඩ අවජාතයො. තෝ කියන විදියට වැඩකරන්න උඹ මොන ලූනු සිපයියෙක්ද? :lol::lol:
 
Last edited:
මෝඩ අවජාතයො. තෝ කියන විදියට අපි වැඩකරන්න උඹ මොන ලූනු සිපයියෙක්ද? :lol::lol:
:lol::lol::lol::lol::lol:
ඔකද පොන්සියෝ උඹේ පොයින්ට් එක
ඔන්න රට හදන උන්ගේ තරම :P:P
කලින් thread එකෙනුත් උඹ පච උනා පොයින්ට් එකට කතා කරන්න බැරුව
මම හිතුවේ අදවත් කතා කරයි කියලා :lol::lol::lol::lol::lol::lol:
 
wildhorse

Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    Meke inna NDT otuwoth ekka waada karala wadak naa ban....
    Buduhaamuduruwoth kiyala thiyenawane modayo ekka waada karanna epa kiyala....

    Munta first year ekedi loku aiyala gahana thela eliyata giyath hedilaa naaa wage :lol :lol:
    thaama ewai mun wishwaasa karanne....
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    A/L ෆේල් අනතයන් එක්ක මොන පොඉන්ට් ද:lol:
    මේ අවජතකයාගේ හැටි මේකෙන්ම පේනවා.මු වගේ පොන්ස් කෙනෙක් තමයි රට හදන්න කතා කරන්නේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1513587
    44J8N.png
     
    SiyathuAppu

    Active member
  • Aug 24, 2012
    386
    76
    28
    ThimalM™;14304611 said:
    A/L ෆේල් අනතයන් එක්ක මොන පොඉන්ට් ද:lol:
    මේ අවජතකයාගේ හැටි මේකෙන්ම පේනවා.මු වගේ පොන්ස් කෙනෙක් තමයි රට හදන්න කතා කරන්නේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1513587
    44J8N.png

    apoo Gu 70iiiii
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    A/L ෆේල් අනතයන් එක්ක මොන පොඉන්ට් ද:lol:
    මේ අවජතකයාගේ හැටි මේකෙන්ම පේනවා.මු වගේ පොන්ස් කෙනෙක් තමයි රට හදන්න කතා කරන්නේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1513587
    උඹගෙ මහ එකාගෙන් බන් ඕක පුරුදු වුනේ මොනා කරන්නද ඉතින්:lol::lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි උඹල ඉස්කෝලෙ ගියේ රටේ සල්ලි වලින් නෙවෙයිද? එතකොට ඒකෙන් වැඩක් ගත්ත උන්ද රට කෙලෙව්වෙ? නැත්තන් ඒව නාස්ති කරල විභාග ෆේල් උන උන්ද?

    ඒක විභාගෙ හරියට නොතියන එක ගැන වැඩක් නෙ. එතකොට කොපි කරන්නද විබාග තියන්නෙ?

    ක්‍රීඩකයන් කොහොමටත් අපිට වඩා සලකනවනෙ.. අපිටද ඔය ගෙවල් ඉඩම්, මිලියන ගන සල්ලි දෙන්නෙ? ඇයි තව කලා කාරයන්ට නලු නිලියන්ට? එතන ලෝකෙට තිය්න පලදායීතාව ගැන අපි කතා නොකර ඉමු. බෝලෙට බැට් එකෙන් ගහන එකාට සලකන වෙලාවෙ අර මැදපෙරදිග ඉඳන් නහින මිනිස්සුන්ට සැලකුවා නම් කමක් නෑ තව. උඹෙ පොතේ හැටියට ගුරුවරුන්ට, දොස්තරලට ඔක්කොටම වඩා වටින්නෙ බෝලෙ පස්සෙ දුවන එකා.. ඇයි ඉතින් රටේ නිශ්පාදනේ වැඩි වෙනව නෙ එතකොට. :lol::lol::lol::lol:

    එහෙනම් අපේ සල්ලිත් ගෙවපන් උඹල ඉස්කෝල වල නාස්ති කරපු.ඒවත් අපේ සල්ලි තමයි බන්.. :lol::lol::lol::lol:

    well said mchn...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අපේ අධ්‍යාපන මොන පැත්තෙන් ගත්තත් ගූ-හතක්

    ආයෙත් අපේ සහෝදරයො ටික සාම්ප්‍රදායික ලාංකීයකම මේ නූලට ඇරන් ඇවිල්ලා......NDTඅය BScඋන්ට බනිනව, Bscඅය NDT උන්ට බනිනව. යකො ප්‍රශ්නය තියෙන්නෙ NDTහොදද BScහොදද කියන එකේ නෙමේ...උබල අපි හැමෝටම ලැබුනු නිදහස් අධ්‍යාපනයෙ තියන දියාරුකම ගැනයි....ඒ නිදහස් අධ්‍යාපනයට NDT, BSC, 6% කතාව, කටපාඩම් කරනවද නැද්ද කියන එක ඇතුලු ලට-පට සියල්ලම අයත්....:no::no::no:

    ඔය අධ්‍යාපන ක්‍රමයෙ අවසානය උපාදියක් අරගන කැම්පස් එකෙන් පිටවෙන එකනෙ....:cool: මුලු අධ්‍යාපන ජීවිතයෙම ලබපු දැනීමෙ තියන දියාරුකම හින්දා අපේ කැම්පස් වලින් පිටවන මිනිස්සුන්ගෙ දැනීමත් ඔය කියනතරම් උත්කෘශ්ට නෑ!!!:shocked::shocked::shocked::shocked:

    :nerd: මම ගොඩනගන තර්කය මේකයි:

    අපේ කැම්පස් වලින් බිහිවෙන්නෙ සුපිරි මිනිස්සුනම් අවුරුදු 60-70 වන අපේ කැම්පස් ඉතිහාසයතුල (අපේ රටේ ඇති සියලුම කැම්පස් හා ඒවායේ උගන්න සියලුම විශයන් එකකුලකයකට ගත්කල ) අපට කිසිම විශයක් සම්බන්දයෙන් ලෝකය පිලිගන්න මට්ටමේ තියරි කෑල්ලක් හදන්න බැරිවුනේ ඇයි (නිකන් "ගිරිගෝරිස්ගේ නියමය වගේ ලාංකීය දෙයක් :rofl:)

    :growl:යකෝ තියරි , නොබෙල් තෑගිතියා ඉහලමට්ට
    මේ විද්වතුන් සහබාගිවෙන සමුලුවකට research paper එකක් ඉදිරිපත් කරන්න බැරි කැම්පස් තමා අපට තියෙන්නෙ... ඔය සෙරම පඩිටොක්ස් මේ දූපත ඇතුලෙ විතරයි.... මේ දූපතෙන් එලියට ගියහම මුන් සතපහකට ගනන්ගන්නෙනෑ.....මුන් හැමදාම කරේ පිටරට මිනිහෙක් ලියපු දෙයක් සින්හලට පරිවර්තනය කරල උන්ගෙ වගේ කියන එකයි...

    කැම්පස් ගිය අය දන්නව ඇති කැම්පස් එක ඇතුලෙ දෙන පෙපර් එකකට ගණනක් තනියම නිර්මානය කරල දාන්න බැරි මහාචාර්යවරු තමයි අපට ඉන්නෙ. උන් කරන්නෙ කොහෙහරි පොතකින් බලල ගණනක් අරගන ඒක ටිකක් වෙනස් කරල දාන එකයි....

    :nerd::nerd:මම තව සරල උදාහරනයක් දෙන්නම් : අපි 1 වසරෙ ඉදල 13 වසර දක්වා ඉංග්‍රිසි උගන්නනව.... ඒත් 13 වසරෙන් පස්සෙ කියෙන් කීදෙන්නාටද
    myself ගැන හරියට රචනයක් ලියන්නපුලුවන් ?

    :nerd::nerd:හැබැයි රුසියාව, ඩෙන්මාර්කය, නොර්වේ හා ජර්මනිය වගේ රටවලට උසස් අධ්‍යාපන හදාරන්න යන අපේ අයට ජීවිතෙට අහපුනැති ඒ බාශා උගන්නන්නෙ මාස 6 -8, ඒ කෙටි කාලය තුලදි උන් බාශාව ඉගනගන ඊටපස්සෙ අර සන්කීර්න විශයකරුනු ඒ බාශාවෙන්ම ඉගනගන්නව

    ඒකයි ඒ රටවල තියන දැනුම බෙදාදීමෙ සාර්තකත්වය...:D:D:D

    අපේ
    අධ්‍යාපන මොන පැත්තෙන් ගත්තත් ගූ-හතක්:growl::growl::growl::growl:

    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක
    A/L ෆේල් අනතයන් එක්ක මොන පොඉන්ට් ද:lol:
    මේ අවජතකයාගේ හැටි මේකෙන්ම පේනවා.මු වගේ පොන්ස් කෙනෙක් තමයි රට හදන්න කතා කරන්නේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1513587
    44J8N.png

    wadak na bn oya "honestkiller" kiyana eka gana katakarala..uuta pahadiliwama tiyenne irisiyawa saha rajaye campus walata yana ewun ekka wairayak.. mu hamadama kiyanne rajaye campus natiwela yanna ona..ewa salli walata wikuannna ona..bla bla blah....

    344e51s.png
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    wadak na bn oya "honestkiller" kiyana eka gana katakarala..uuta pahadiliwama tiyenne irisiyawa saha rajaye campus walata yana ewun ekka wairayak.. mu hamadama kiyanne rajaye campus natiwela yanna ona..ewa salli walata wikuannna ona..bla bla blah....
    වැඩේ කියන්නෙ මුන් ඔක්කොම ෆොටෝ එකක් දාගෙන දඟලන එක. ඒවුනාට ලින්ක් නෑ, කැමති දෙයක් හිතාගනින්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක
    පිස්සු පුසා;14304329 said:
    මොකක්ද උඹේ මහා ලොකු පොයින්ට් එක ,කියපන් බලන්න දැන් කියන්න එපා ඕකවත් තේරුම් ගන්න බැරි උන්ද කැම්පස් ඉන්නේ කියලා
    කියපන්කො උඹේ පොයින්ට් එක
    එතකොට උත්තර දෙන්නම් :lol::lol::lol::lol::lol:

    oya point ubata mata newei ,kiyana ekawat danne naa eke teruma mokakda kiyala.. :lol::lol:

    යකෝ උඹලා හිතුවද පිනට(so called) උගන්වන්නේ කැම්පස් එකේ විතරයි කියලද. ඉස්කෝලේ 1 පන්තියේ ඉඳලා තොපිලටත් පිනට තමයි යකෝ ඉගැන්නුවේ. අඩු ගානේ කැම්පස් ගියපු උන් ඒ කලේ වියදම් කරපු සල්ලි වලින් හරි ඉගෙන ගෙන තියෙනවා. තොපිලා ඒ කාලෙත් බදු සල්ලි නාස්ති කරලා දැන් කැම්පස් ගියපු උන්ට කියවන්න එනවා. යකෝ ටී.වී. වල පත්තරවල පෙන්නන්නේ කැම්පස්වල යන වලි විතරයි. ඒවා වල ඉන්න උන් කරන හොඳ වැඩ එකක්වත් පෙන්නනවද කියපන්.

    දැන් උඹලා ඉස්කෝලෙන් අවුට්නේ. එහෙනම් ඒ කාලේ ඉගෙනගන්න වියදම් කරපු බදු සල්ලිටික අපහු ගෙවපන්. එතකොට කැම්පස් උන්ටිකත් කැම්පස් අවුට්වෙලා උන්ගේ නය ගෙවාවී.

    aniwaa... :yes::yes::yes::lol::lol:

    පිස්සු පුසා;14304056 said:
    typical A/L Failier:lol::lol::lol::lol::lol::lol:

    ekenma... :rofl::rofl::lol::lol:

    මචන් ඔය 85 35 කේස් එකේදී සීයට පනහක් ප්‍රැක්ටිකල් වලටයි ඉතුරු සීයට 50 තියරිවලට දුන්නනම් අද කාලේ කැම්පස්වල එවුන් කී දෙනෙක් හැලිලද? දැන් අහක ඉන්න වැඩර්ල කීයක් කැම්පස් එකේ ඉඳියද? අන්න ඒක නිසා තමයි දැන් කැම්පස්වල ඉන්න අය එතනට ආවෙ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දක් නිසා මිසක් සැබෑ හැකියාව තියෙන අය නෙමෙයි කිව්වෙ.:cool:

    ක්‍රීඩාව කියන්නෙත් වෘත්තියක් තමයි, ඒකට ඒ ගෞරවේ දෙන්න ඉගෙනගනින්:frown:

    උඹල රටේ දෙයක් ඔලුවෙන් හිතලා ගැන යෝජනාවක් ඉදිරිපත් කරන්න බෑ ඒත් කතාවනම් ගෝඩ් පකීර්ගෙ වගේ:lol:

    උඹලා වගේ උන් අපේ රටේ ඉහල තැන්වල ඉන්නවා කියල මතක් වෙනකොටත් සනීපයි :lol:

    85 ,35 case itin ubalage hite tiyena ewa tamai.. ehema lesiyen al waladi copy karanna hambawennet na.. ehema puluwan unanan ubalatat chance ekak labenna thibuna ne campus enna.. :)

    anika oba wahanse danne natuwa ati dan dan ena al paper wala (physics wage) tiyenne prayogika bhaawitha walin tamai prashna enne.. ehema natuwa uba hituwada v = u + _t wala histhan purawanna wage prashna denawa kiyala.. ehema denne na dan. enna enna paper wala practically yam theroriyak yodaganne kohomada kiyalai ahanne.. eka nisama tamai ubalata ewa bariwela tiyennet.. tiyena practicl prashna tawat wadi karot deyyange pihiten ubata F ekakwat natuwa yai.. :lol::lol::lol:

    mata nan dan ubat ekka waada karala epaawela.. ara dawasak eka kollek kiwwe "meeta wada lesiy rilawekta physics ugannanna eka"kiyala..ekama tamai matat ada kiyanna tiyenne oyata..mkada oya kawadaawat me kiyana ewa terenne na.eka ekkenage buddi mattam wenas nisa terenne nati ekata apita obatumata baninnat ba.. :(
     
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    oya point ubata mata newei ,kiyana ekawat danne naa eke teruma mokakda kiyala.. :lol::lol:

    aniwaa... :yes::yes::yes::lol::lol:

    ekenma... :rofl::rofl::lol::lol:

    85 ,35 case itin ubalage hite tiyena ewa tamai.. ehema lesiyen al waladi copy karanna hambawennet na.. ehema puluwan unanan ubalatat chance ekak labenna thibuna ne campus enna.. :)

    anika oba wahanse danne natuwa ati dan dan ena al paper wala (physics wage) tiyenne prayogika bhaawitha walin tamai prashna enne.. ehema natuwa uba hituwada v = u + _t wala histhan purawanna wage prashna denawa kiyala.. ehema denne na dan. enna enna paper wala practically yam theroriyak yodaganne kohomada kiyalai ahanne.. eka nisama tamai ubalata ewa bariwela tiyennet.. tiyena practicl prashna tawat wadi karot deyyange pihiten ubata F ekakwat natuwa yai.. :lol::lol::lol:

    mata nan dan ubat ekka waada karala epaawela.. ara dawasak eka kollek kiwwe "meeta wada lesiy rilawekta physics ugannanna eka"kiyala..ekama tamai matat ada kiyanna tiyenne oyata..mkada oya kawadaawat me kiyana ewa terenne na.eka ekkenage buddi mattam wenas nisa terenne nati ekata apita obatumata baninnat ba.. :(
    mama kiyapuwata uththara denna barinam name x kiyapuwata uththara dennako :lol: ai eyage post walata reply danne naththe :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක
    වැඩේ කියන්නෙ මුන් ඔක්කොම ෆොටෝ එකක් දාගෙන දඟලන එක. ඒවුනාට ලින්ක් නෑ, කැමති දෙයක් හිතාගනින්

    photo eke tiyenne oyama dapuwa ne.api dapuwaya.. :D apita ubat ekka wairayak na.. uba tamai rajaye campus / eke igena ganna ewun gana wairekin kata karana eka.. GuneBhai nan obatumata wada tikak sadaranawa katakaranawa

    පිස්සු පුසා;14305295 said:

    uputa ganeemak.. :lol::lol:
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18

    ආයෙත් අපේ සහෝදරයො ටික සාම්ප්‍රදායික ලාංකීයකම මේ නූලට ඇරන් ඇවිල්ලා......NDTඅය BScඋන්ට බනිනව, Bscඅය NDT උන්ට බනිනව. යකො ප්‍රශ්නය තියෙන්නෙ NDTහොදද BScහොදද කියන එකේ නෙමේ...උබල අපි හැමෝටම ලැබුනු නිදහස් අධ්‍යාපනයෙ තියන දියාරුකම ගැනයි....ඒ නිදහස් අධ්‍යාපනයට NDT, BSC, 6% කතාව, කටපාඩම් කරනවද නැද්ද කියන එක ඇතුලු ලට-පට සියල්ලම අයත්....:no::no::no:

    ඔය අධ්‍යාපන ක්‍රමයෙ අවසානය උපාදියක් අරගන කැම්පස් එකෙන් පිටවෙන එකනෙ....:cool: මුලු අධ්‍යාපන ජීවිතයෙම ලබපු දැනීමෙ තියන දියාරුකම හින්දා අපේ කැම්පස් වලින් පිටවන මිනිස්සුන්ගෙ දැනීමත් ඔය කියනතරම් උත්කෘශ්ට නෑ!!!:shocked::shocked::shocked::shocked:

    :nerd: මම ගොඩනගන තර්කය මේකයි:

    අපේ කැම්පස් වලින් බිහිවෙන්නෙ සුපිරි මිනිස්සුනම් අවුරුදු 60-70 වන අපේ කැම්පස් ඉතිහාසයතුල (අපේ රටේ ඇති සියලුම කැම්පස් හා ඒවායේ උගන්න සියලුම විශයන් එකකුලකයකට ගත්කල ) අපට කිසිම විශයක් සම්බන්දයෙන් ලෝකය පිලිගන්න මට්ටමේ තියරි කෑල්ලක් හදන්න බැරිවුනේ ඇයි (නිකන් "ගිරිගෝරිස්ගේ නියමය වගේ ලාංකීය දෙයක් :rofl:)

    :growl:යකෝ තියරි , නොබෙල් තෑගිතියා ඉහලමට්ට
    මේ විද්වතුන් සහබාගිවෙන සමුලුවකට research paper එකක් ඉදිරිපත් කරන්න බැරි කැම්පස් තමා අපට තියෙන්නෙ... ඔය සෙරම පඩිටොක්ස් මේ දූපත ඇතුලෙ විතරයි.... මේ දූපතෙන් එලියට ගියහම මුන් සතපහකට ගනන්ගන්නෙනෑ.....මුන් හැමදාම කරේ පිටරට මිනිහෙක් ලියපු දෙයක් සින්හලට පරිවර්තනය කරල උන්ගෙ වගේ කියන එකයි...

    කැම්පස් ගිය අය දන්නව ඇති කැම්පස් එක ඇතුලෙ දෙන පෙපර් එකකට ගණනක් තනියම නිර්මානය කරල දාන්න බැරි මහාචාර්යවරු තමයි අපට ඉන්නෙ. උන් කරන්නෙ කොහෙහරි පොතකින් බලල ගණනක් අරගන ඒක ටිකක් වෙනස් කරල දාන එකයි....

    :nerd::nerd:මම තව සරල උදාහරනයක් දෙන්නම් : අපි 1 වසරෙ ඉදල 13 වසර දක්වා ඉංග්‍රිසි උගන්නනව.... ඒත් 13 වසරෙන් පස්සෙ කියෙන් කීදෙන්නාටද
    myself ගැන හරියට රචනයක් ලියන්නපුලුවන් ?

    :nerd::nerd:හැබැයි රුසියාව, ඩෙන්මාර්කය, නොර්වේ හා ජර්මනිය වගේ රටවලට උසස් අධ්‍යාපන හදාරන්න යන අපේ අයට ජීවිතෙට අහපුනැති ඒ බාශා උගන්නන්නෙ මාස 6 -8, ඒ කෙටි කාලය තුලදි උන් බාශාව ඉගනගන ඊටපස්සෙ අර සන්කීර්න විශයකරුනු ඒ බාශාවෙන්ම ඉගනගන්නව

    ඒකයි ඒ රටවල තියන දැනුම බෙදාදීමෙ සාර්තකත්වය...:D:D:D

    අපේ
    අධ්‍යාපන මොන පැත්තෙන් ගත්තත් ගූ-හතක්:growl::growl::growl::growl:

    uba mehema kiyana eka nam waradei machan.....
    Lankaawe aya hadapu theories ona tharam thiyenawa.... I can prove.... ewa Niwton ho Albert aiyage mattame ewa nowenna puluwan... e unaata ona tharam thiyenawa......

    Udaharan dekak thunak dannam.. passe loku thread 1k daannam wela thiyena welawaka mewa gana.... :yes:

    1-Uba kawadaawath ahala thiyenawada B D Rampala kiyala porak gana?? wuwa thawamath hadunwanne "Engineer of Asia " kiyala... borunam hoyala balapan..... wu hoyagaththa theory paawichchi karala anith ratawal godak diyunu wela me wenakota.... search paarak daala balapan.....
    2- hoyala balapan Amith Munindradaasa gana..... Loke kaatawath hadanna bari wunu telescope 1k kadunama meya hadala thiyenne... loku wistharayak nam danne naa... hoyala balapan net eke...

    3-thawa oya ape NASA wala, Toyota wala wada karana ona tharam profesorsla ehema inne ban...
    Ape lecture 1ta awa Intel eke chip design karan propek... :shocked::shocked:

    ubata thawa ona tharam udaaharan dunnaki.... warada thiyenne ape minissu kamathi naa ape minihek wadak karama eka piliganna,agaya karanna...

    anith de thama language eka.... oya godak ratawal un owa igena ganne thamange mawu baashawen.... ape un kadden.... hithala balapan ape un unta wada kochchara dial wenna onada kiyala????
     
    • Like
    Reactions: shenat

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    [/SIZE]
    උඹ 85 ගන්න එකා ඒ ලකුණ ගන්නයි 35 ගත්ත එකා ඒ ලකුණ ගන්නයි හේතු දන්නවද? ලකුණු ප්‍රමාණයෙන්ද උඹල මිනිස්සු මනින්නේ? අපි හිතමු අර 85 ගත්ත එකා කොපි කරලා ඒ ලකුණ ගන්නකොට 35 ගත්ත එකා තමන්ට පුළුවන් විදියට ඒ ලකුණු ගත්තයි කියල. මේකෙන් කියවෙනවද 35 ගත්ත එකාට උසස් අද්යපනේ ලබන්න හැකියාවක් නෑ කියල?

    ක්‍රමවේද හදන්න කතිකාවත් හදන්න ඕනේ කැම්පස් නොගිය අපිද උම්බලද? අර 6% කඩේ ගියාවාගේ මේ වගේ වැඩ වලටත් කඩේ යමන්කෝ.

    අනේ බන් මේ නිකන් දෙපැත්තෙන් හිනා යන කතා කියන්න එපා. ඉරිසියා කරන්නේ කැම්පස් එකෙන් පිට ඉන්න අපිද නැත්තන් අපේ සල්ලි වලින් පිනට ඉගෙන ගෙන අපිට කෙලවන උම්බලද?

    අහ පාඩම් කරන්න පුළුවන් වෙච්ච එකද සුදුසු කම? එතකොට ඔය පන්තියේ ඉන්න පොතේ වැඩ බැරි එත් හොඳ ක්‍රීඩා හැකිය තියෙන උන්ට තියෙන්නේ මොන සුදුසු කමද?අඩු ගානේ උන් රටට නම්බුවක් වත් අරන් එනවා එතකොට උඹල? ඒවගේ ක්‍රීඩකයන්ට විශේෂ සැලකිලි දෙන්න ඕනේ නැද්ද?

    කොහොමද කුකුලො එහෙම හිතන්නෙ.
    උබ හිතන්නෙ copy කරල 85 ක් දාන්න පුලුවන් කියලද:lol:
    අනික කොහොමද ගොනෝ maths copy කරන්නෙ:shocked:

    යකෝ අර පන්ති වල දෙන උදහරණ ටිකම කටපාඩම් කරලම 35ක් දාන්න පුලුවන්. උන්ට දෙමු උසස් අධ්‍යාපනේ :lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක
    මට ප්‍රශ්න කීපයක් තියෙනවා.

    1. උඹ කොහොමද ඔප්පු කරන්නෙ AL පාස් උනේ වැඩිපුර කටපාඩම් කරන්න පුලුවන් උන නිසා විතරයි කියලා? දැන් උඹ කියන්නෙ එහෙම හොඳට පාස් වෙන උන්ගෙ වෙන කිසි talent එකක් නෑ ගිරවා මිසක් කියලද? එහෙනම් දැන් talent එක තියෙන උන් කොහද ඉන්නෙ? යකෝ.. ඒ ලෙවල් වල පාඩම් කරල පාස් වෙන සබ්ජෙක්ට් තියෙන්නෙ බයෝ වගේ ඒව කිපයක්. මැතස් කටපාඩම් කරන එකක්ද? ගනන් බැරි උන්ට ඒක කරන්න පුලුවන්ද? එහෙනම් කටපාඩම් කරල හැමෝම පාස් වෙයි නෙ. උඹ හිතන් ඉන්නෙ අපි ඉස්කෝලෙ මොකුත් වෙන දෙයක් නොකර පොත බලන් හිටිය කියලද? අපි බාහිර වැඩත් කලා, ඉගෙනත් ගත්තා, ෆන් එකෙත් හිටියා. කොහොමත් අපේ වගේ ජොබ් එකකට ගනිද්දි අනිවා extra-curricular activities සහ social skills බලනවා. තමන්ට උපතින් පුලුවන් දෙයක් තියෙනවා. බැරි දෙයක් කොච්චර කටපාඩම් කලත් බෑ.

    2. අනිත් එක තමයි උඹ කියන්නෙ කොහොමද ඒ මතක තියාගැනීම අවශ්‍ය නෑ කියල professional කෙනෙක් වෙන්න? දැන් ඩොස්තර කෙනෙකුට ඒ හැකියාව අත්‍යාවශ්‍ය නැද්ද? උන් හැම ලෙඩේටම බෙහෙත්, රෝග ලක්ශන පොත් පෙරල පෙරල බලන්නද? ලෝයර් කෙනෙක් නීති පොත නඩුව මැද්දෙ පෙරලන්න ඕනද? එතකොට ඒ talent එක test නොකර එහෙම professionals ල හැදුවම හරිද? ඒව බැරි උන්ට ඒක කරන්න පුලුවන්ද?

    3. තව දෙයක්. ඒ ලෙවල් වල professional ලෙවල් එකේ qualifications හදාගන්න තියෙන exam එක්ක බැලුවම හරි අඩු පාඩම් කරන්න capacity එකක් අවශ්‍ය වෙන්නෙ. එතකොට ඒකත් වැඩියි වගේ දැනෙනවා නම් අනික්ව ලොවෙත් බෑ. දැන් ගොඩක් professionals ල එක්ක බැලුවම engineers ලට හරිම අඩුවෙන් මතක තියාගන්න එක ඕන. ඒත් අපිටත් ඒක හොඳටම ඕන වෙන වෙලාවල් තියෙනවා. සමහර එවුන් හිතන් ඇති engineering කියන්නෙ මෙකැනික් වැඩ වගේ ඒව කියල. හැබැයි එහෙම නෙවෙයි. සමහර fluid, hydro, thermo, generation, වගේ area වල තියෙන්නෙ දඩ ගනන්. ඒව වල ඉන්න උන් එහෙම ටtheoretical aspects කරන්නෙ. සමහරු designing and modeling. ඒවටත් ගොඩක් දේවල් මතකයෙ තියෙන්න ඕන.. ගනන්, design වගේ ඒවට ටැලන්ට් එක තියෙන්න ඕන.

    4. දැන් උඹ පාඩම් කරල පාස් වෙන්න ඕන ඒව ක්‍රමේ වැරැද්ද කියනව නම් ලෝකෙ ඕනම රටක ක්‍රමේ වැරදියි. CIMA, ACCA, CFA එහෙම බලපන්. ඒව පිටරට professional qualification. ඒවට ඒ ලෙවල් වලට වඩා විසාල ප්‍රමාණයක් කට පාඩම් කරන්න වෙනවා. නමුත් එහෙම නොකර ඒ professional කෙනෙක් වෙන්න බෑ. මොකද ඒක කරන්න ඒහෙම මතකයක් තියෙන්න ඕන. කාටවත් ඒක බරුව accountant කෙනෙක් වෙන්න, bar exam ලියල ලෝයර් වෙන්න පුලුවන්ද? medicine කරන්න ඕන requirements ලෝකෙ ඕන තැනක කොච්චර වැඩිද බලපන්. විභාග වල ටෙස්ට් කරන්නෙ ගොඩක් වෙලාවට ඒ වැඩේට අවශ්‍ය දේ. දැන් උඹ ලෝකෙම ක්‍රමේ වෙනස් කරන්න දෙයක් යෝජනා කරනවද? එහෙනම් මොකක්ද ඒ වෙනස?

    well said...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    gunebhai , honest killer ko mewata uttara????
     
    කොහොමද කුකුලො එහෙම හිතන්නෙ.
    උබ හිතන්නෙ copy කරල 85 ක් දාන්න පුලුවන් කියලද:lol:
    අනික කොහොමද ගොනෝ maths copy කරන්නෙ:shocked:

    යකෝ අර පන්ති වල දෙන උදහරණ ටිකම කටපාඩම් කරලම 35ක් දාන්න පුලුවන්. උන්ට දෙමු උසස් අධ්‍යාපනේ :lol::lol:
    :shocked::lol::lol::lol::lol::lol: