Computer Help

amila_perera

Member
Oct 12, 2011
881
75
0
මචන් මට Computer එකක් ගන්න පොඩි help එකක් කරන්න පුලුවන්ද? මගේ බජට් එක 30,000 - 35,000 වගේ මට මේ ගානට assemble කරගන්න/purchase කරන්න පුලුවන් හොදම computer එකේ specs මොනවද?

RAM එක අඩුම 2GB තියෙන්න ඔන :yes:

Hard Disk එක 160GB හො 250GB වගේ ඇති :D

CPU එක & Mother Board එක ගැන මට දැනුමක් නෑ. :( හොද virus guard එකකුත් දාල Visual Basic,Photo Shop වගේ softwares Machine එක stuck වෙන්නෙ නැතුව run කරගන්න
ඔන. :)

Entertainment (Movies(DVD),Songs) එහෙමත් ඔනා :yes: Games play කරන්න එහෙම නම් අවශ්ය නැත.

Thank you :)

සියලුම bumps සහ replies වලට rep දෙනු ලැබේ :D
 

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං. මම හිතන විදියට රු. 30 කට අයි 3 එකට යන්න පුලුවන් ලේසියෙන් ම අනික රැම් එක 4 දාලා හාඩ් එක 250 වැඩිය දාලා ගන්නත් බැරි කමක් නෑ.
     
    • Like
    Reactions: amila_perera

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    අනේ මන්දා බං. මම හිතන විදියට රු. 30 කට අයි 3 එකට යන්න පුලුවන් ලේසියෙන් ම අනික රැම් එක 4 දාලා හාඩ් එක 250 වැඩිය දාලා ගන්නත් බැරි කමක් නෑ.

    Ela Ela :) Thanks for the reply.
     
    Last edited:

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Intel® Core™ i3-3220 Processor (3M Cache, 3.3 GHz) Insight i3 3220
    Asus H61 or intel G61 Mother Board
    4GB Speed: DDR3-1333 (PC3 10666)
    500 GB SATA Hard
    DVD Writer SATA
    Mouse
    Keyboard
    Speakers

    virus grad :- microsoft security essentials (freeware)

    Elakiri. Thank you very much. rep added :yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    i3 ekak ganna puluwan wei machan 4gb ram, 250hdd, monitor ekak gannawanan thawa wiyadam. net eke balapan use karapu branded machine nam thiyenawa.
     
    • Like
    Reactions: amila_perera

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    core i3, 2.2GHz ඕන රෙද්දක්
    Intel Motherboard එකක් ගනින් ඕකට හරියන ඕන එකක්
    ඒ මදැ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    19" monitor ekak 8-9 k withara wei machan aluthin gannawanam. i3, i5 athara wadi wenasak na (mama gawa dekama thiyenawa wadi wenasak na). photoshop cs5-6 wage nam RAM 4GB wath one - 2GB ganna eka padui.


    මගුලක් කතා කරනව :lol:
    2GB ඇති ඔයි
    නිකන් මොකද්ද වගේ නම් 4GB දාගනින් මගෙ අමනාපයක් නැ
    මම ඉන්නෙත් 2GB එකක තමා
     
    • Like
    Reactions: amila_perera

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0

    Thanks. rep+ :D

    19" monitor ekak 8-9 k withara wei machan aluthin gannawanam. i3, i5 athara wadi wenasak na (mama gawa dekama thiyenawa wadi wenasak na). photoshop cs5-6 wage nam RAM 4GB wath one - 2GB ganna eka padui.
    Ela. Thanks. rep+

    mage laga ekak thiyenawa casing ekai hard disk ekai na anith okkotama 2.5 warranty thienawa kemathi nam pm karanna
    http://www.elakiri.com/forum/showthread.php?t=1526985
    mama beluwe completema PC ekak ganna. Any way thanks for the reply. rep+

    core i3, 2.2GHz ඕන රෙද්දක්
    Intel Motherboard එකක් ගනින් ඕකට හරියන ඕන එකක්
    ඒ මදැ

    Thanks machan. Ela :yes: rep+
     

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    මචෝ ගන්න එකේ ගනින් i3 , i5 වගේ එකක් . නැත්නමි ඉතින් උබට අනික් එකක් අරන් මාස ගානකින් ආපහු Computer එක parts අප්ඩෙිටි කරන්නයි වෙන්නෙ
     
    • Like
    Reactions: dodangodarohan