2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩෝ උඹලා ඔක්කොම මගේ මල ගෙදරට ලෑස්ති වෙනවනේ.....
    මට ඇත්තටම මැරෙන්න හිතෙනවා බන්.....
    කොහොමද මැරෙන්න ඕනේ කි‍යපල්ලකෝ.....

    ගඟේ පනලද.....
    බාල්කේ එල්ලිලාද.....
    පිහි‍යකින් ඇනෙගෙනද......



    tuzki-bunny-emoticon-011.gif
    tuzki-bunny-emoticon-011.gif
    tuzki-bunny-emoticon-011.gif
    tuzki-bunny-emoticon-011.gif

    මළ ගෙවල් තුනයි... කොහොම කරන්ඩද මන්ද... කමක් ණැහැ එක්කො මළ ගෙවල් තුනෙම දානෙටවත් යනව...:lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කො‍ටුවේ අර එහෙ මෙහෙ දුවන උන්ව මතක් උනා 3ක් 100යි කිය කියා දවසක් එකෙක්..ගෑනු ළමයෙක් ට මල වදයක් දුන්නා..ඕකක් උස්සගෙන ගිහින් කෙල්ල මොනව කරන්නද ඕවා අරන්.. කෙල්ල මාර ලැජ්ජාවෙන් හිටියේ පස්සේ කොල්ලෝ සෙට් එක එද්දි ඌ මාරු වෙලා ගියා...

    ඒ කියන්නෙ උඹ ඒක පැත්තකට වෙලා කට අරන් බලන් හිටියා
    120px-Troll.png
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එහෙනම් මට යන්න වෙලාව හරි යාලුවනේ........:(:(:(
    හෙට උදේ පාන්දර cls යන්නත් තියෙනෝ.....:(:(
    coolpakinglot අයිය ශෝ 1නම් එලම තමා........:yes::yes::):)
    සමා වෙන්න ඕනේ වැඩිය thread 1ඒ එහෙම පොස්ට් නොදැම්මට.......:sorry::sorry::sorry:
    එහෙනම් ආයිත් දවසක හම්බ වෙමු.......... :yes::yes::yes:
    කට්ටියටම සුභ රාත්‍රියක්.......... :yes::)!!
    හෙට සුභ ඉරිදාවක් වේවා............ :):yes:!!


    178.gif
    ප්‍රසාද් නාමයයි අටයි බිංදුවයි පහ ඈ
    281.gif


    138.gif
    138.gif
    138.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අඩෝ උඹලා ඔක්කොම මගේ මල ගෙදරට ලෑස්ති වෙනවනේ.....
    මට ඇත්තටම මැරෙන්න හිතෙනවා බන්.....
    කොහොමද මැරෙන්න ඕනේ කි‍යපල්ලකෝ.....

    ගඟේ පනලද.....
    බාල්කේ එල්ලිලාද.....
    පිහි‍යකින් ඇනෙගෙනද......



    tuzki-bunny-emoticon-011.gif
    tuzki-bunny-emoticon-011.gif
    tuzki-bunny-emoticon-011.gif
    tuzki-bunny-emoticon-011.gif

    132.gif
    Bada paagena mariya............:growl::lol: