Sri Siddartha Gauthma The Movie

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනව :confused:

    එදා tv එකට ඇවිල්ල මේ චිත්‍රපටය හදපු අය අනම් මනම් කියල , අන්තිමට කිවුව සියලුම භික්ෂූන් වහන්සේලාට නොමිලේ පෙන්වනව කියල :shocked:

    ඇයි දෙයියනේ භික්ෂුන් වහන්සේලාට නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩණ විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි නැද්ද ? :eek::eek:
    මම ොඩක් දවස්වල tv ේ දැක්ක එක එක film ආවම හාමුදුරුවරු වැඩල හාමුචුරුවරු තමයි කියන්නෙ ේ චිත්‍රපටිය ොදයි කියල film hall එේ ඉදන්ම කියනව. ොන විකාරයක්ද ??

    අනික ඒ කියපු එකෙන් කිවුවෙ අනිත් අය ේක සල්ලි දීල බලන්න ඕන කියල නෙ :yes::yes:

    ඉතින් මෙතන බුද්ධ චරිතෙ විකුණනව ේ ය:growl::growl:

    ow eka aththa machan. balamu wade hariyata karala thiyenawada kiyala
     
    • Like
    Reactions: Voltage