[FONT="]මම මේ කතාව කියන්න හිතුවේ අපි අපිට පුළුවන් තරමින් අනිත් අයට උදව්වක් කරන්න ඕනේ [/FONT]
[FONT="]කියල හැමෝටම මතක් කරන්න.[/FONT]
[FONT="]ඔන්න අද උදේ අපේ ගෙදර ලගට අවරුදු [/FONT]50[FONT="]ක විතර ගෑණු කෙනෙක් අවා. ඇවිත් කිව්වා දරුවන්ට [/FONT]
[FONT="]කන්න දෙන්නවත් අතේ සල්ලි නෑ..පුළුවන් නම් උදව්වක් කරන්න කියල. අපි විස්තර අහල බලද්දි [/FONT]
[FONT="]එයා කිව්වා ළමයි දෙන්නෙක් ඉන්නවා..මනුස්සයා බීලම මැරිලා ගියා. අද උදේ කඩේට ගිහින් [/FONT]
[FONT="]ළමයින්ට කන්න දෙයක් ගන්න ඇහුවම මුදලාලි ණය ටික ගෙවලා නෑ කියල දෙන්න බෑ කිව්වා [/FONT]
[FONT="]කියල. හරිම අමාරුවෙන්ලු ජීවත් වෙන්නේ[/FONT], [FONT="]කොහු මෝලක වැඩ කරලා. දැන් එයාට ඔපෙරේෂන් [/FONT]
1[FONT="]ක් කරලා නිසා වැඩට යන්නෙත් නෑලු මේ ටිකේ.අපි ඇහුවම කිව්වා එයා තවම කාලත් නෑ කියල. [/FONT]
[FONT="]පස්සේ අපි එයාට කතා කරලා කන්න දීලා තේ හදලා දුන්නා. අතට සල්ලිත් දුන්නා. ඇත්තටම [/FONT]
[FONT="]හරිම පව්. බොරු කරලා හිගාකන මිනිස්සු ඕන තරම් ඉන්නවා..ඒත් ඒ ආපු කෙනා එහෙම හොර [/FONT]
[FONT="]කරපු කෙනෙක් නෙමෙයි කියලා තේරුනා. අව්වේ සෙරප්පු දෙකක්වත් නැතුව ඒ අම්මා තමන්ගේ [/FONT]
[FONT="]ළමයි දෙන්නා රකින්න කීයක් හරි හොයාගන්න ඇවිදිනවා. මෙහෙම ඇත්තටම දුක් විදින මිනිස්සු [/FONT]
[FONT="]තව කීදෙනෙක් ඇතිද[/FONT]?. [FONT="]එයාට අපි අපිට පුළුවන් තරමින් උදව් කළා. හිතට ගොඩක් සතුටක් [/FONT]
[FONT="]දැනෙනවා ඒ කරපු උදව්ව මතක් වෙද්දී. ඕගොල්ලොත් තමන්ට පුළුවන් හැමවෙලවකවම අසරණ [/FONT]
[FONT="]මනුස්සයෙක්ට පිහිට වෙන්න. ඒ අපි හැමෝම මිනිස්සු නිසා. මම මේ සිද්ධියෙන් කියන්න උත්සහ [/FONT]
[FONT="]කලේ ඒ ගැනයි.
[/FONT]

hoda lamayek. hoda wada karanna digatama..