humanity

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    [FONT=&quot]මම මේ කතාව කියන්න හිතුවේ අපි අපිට පුළුවන් තරමින් අනිත් අයට උදව්වක් කරන්න ඕනේ [/FONT]
    [FONT=&quot]කියල හැමෝටම මතක් කරන්න.[/FONT]
    [FONT=&quot]ඔන්න අද උදේ අපේ ගෙදර ලගට අවරුදු [/FONT]50[FONT=&quot]ක විතර ගෑණු කෙනෙක් අවා. ඇවිත් කිව්වා දරුවන්ට [/FONT]
    [FONT=&quot]කන්න දෙන්නවත් අතේ සල්ලි නෑ..පුළුවන් නම් උදව්වක් කරන්න කියල. අපි විස්තර අහල බලද්දි [/FONT]
    [FONT=&quot]එයා කිව්වා ළමයි දෙන්නෙක් ඉන්නවා..මනුස්සයා බීලම මැරිලා ගියා. අද උදේ කඩේට ගිහින් [/FONT]
    [FONT=&quot]ළමයින්ට කන්න දෙයක් ගන්න ඇහුවම මුදලාලි ණය ටික ගෙවලා නෑ කියල දෙන්න බෑ කිව්වා [/FONT]
    [FONT=&quot]කියල. හරිම අමාරුවෙන්ලු ජීවත් වෙන්නේ[/FONT], [FONT=&quot]කොහු මෝලක වැඩ කරලා. දැන් එයාට ඔපෙරේෂන් [/FONT]
    1[FONT=&quot]ක් කරලා නිසා වැඩට යන්නෙත් නෑලු මේ ටිකේ.අපි ඇහුවම කිව්වා එයා තවම කාලත් නෑ කියල. [/FONT]
    [FONT=&quot]පස්සේ අපි එයාට කතා කරලා කන්න දීලා තේ හදලා දුන්නා. අතට සල්ලිත් දුන්නා. ඇත්තටම [/FONT]
    [FONT=&quot]හරිම පව්. බොරු කරලා හිගාකන මිනිස්සු ඕන තරම් ඉන්නවා..ඒත් ඒ ආපු කෙනා එහෙම හොර [/FONT]
    [FONT=&quot]කරපු කෙනෙක් නෙමෙයි කියලා තේරුනා. අව්වේ සෙරප්පු දෙකක්වත් නැතුව ඒ අම්මා තමන්ගේ [/FONT]
    [FONT=&quot]ළමයි දෙන්නා රකින්න කීයක්‌ හරි හොයාගන්න ඇවිදිනවා. මෙහෙම ඇත්තටම දුක් විදින මිනිස්සු [/FONT]
    [FONT=&quot]තව කීදෙනෙක් ඇතිද[/FONT]?. [FONT=&quot]එයාට අපි අපිට පුළුවන් තරමින් උදව් කළා. හිතට ගොඩක් සතුටක් [/FONT]
    [FONT=&quot]දැනෙනවා ඒ කරපු උදව්ව මතක් වෙද්දී. ඕගොල්ලොත් තමන්ට පුළුවන් හැමවෙලවකවම අසරණ [/FONT]
    [FONT=&quot]මනුස්සයෙක්ට පිහිට වෙන්න. ඒ අපි හැමෝම මිනිස්සු නිසා. මම මේ සිද්ධියෙන් කියන්න උත්සහ [/FONT]
    [FONT=&quot]කලේ ඒ ගැනයි.:yes:[/FONT]
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හොද වැඩක්
    ඔහොම දෙයක් කරපුවාම ලැබෙන සතුට වචනෙන් විස්තර කරන්න බෑ
    ඒක දන්නේ කරපු කෙනෙක්ම තමයි
    මේ ටවුමෙත් ඕනිතරම් ඉන්නවා අසරණ අම්මල තාත්තලා
    එයාලා ජීවිතේ අන්තිම කාලේ මැරෙන්න මොහොතක් තියලා හරි දළඳා වහන්සේ වැදගන්න ඕනි කියලා ආපු අය
    ගොඩක් එන්නේ දුර බැහැර පලාත් වලින්
    ගොඩක් අයට ඇවිත් ආපහු යන්න සල්ලි නෑ කෑම කන්න සල්ලි නෑ කාගෙන්වත් ඉල්ලුවට මිනිස්සු දෙන්නේ නෑ අර හිගන්නෝ වගේ ඇදුම් ඇදලා නැති නිසා
    ඒත් ඒ අය අසරණයි
    මං අනන්තවත් එහෙම අයට උදවු කරල තියෙනවා
    ඒකෙන් ලැබෙන සතුට කියලා නිම කරන්න බෑ
    ඒ අම්ම කෙනෙක්ට හොද කෑම වේලක් දීලා බස් එක ලගටම ඇරලුවාම ඒ අම්මගේ ඇස් දෙකෙන් කදුලු වැක්කෙරෙනවා
    වචනයක් කියාගන්න බැහැ
    කරුණාකරලා මේ ටවුමේ ඉන්න හිගන්නන්ට සල්ලි දෙන්න එපා
    උන් කරන්නේ බිස්නස් එකක් විතරයි
     
    • Like
    Reactions: Fox C2

    ඒක ඇත්ත. බිස්නස් එකක් විදිහට හිගාකන අය ටවුන්වල ඉන්නවා ගොඩක්. ඒත් මෙහෙම ගෙයක් ගානේ ගිහින් ළමයින්ව රකින්න ජීවිතේ ගැටගහගන්න අයත් ඕන තරම් ඉන්නවා. ඒ වගේ අය ඇත්තටම හරිම අසරණයි.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,784
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඒක ඇත්ත. බිස්නස් එකක් විදිහට හිගාකන අය ටවුන්වල ඉන්නවා ගොඩක්. ඒත් මෙහෙම ගෙයක් ගානේ ගිහින් ළමයින්ව රකින්න ජීවිතේ ගැටගහගන්න අයත් ඕන තරම් ඉන්නවා. ඒ වගේ අය ඇත්තටම හරිම අසරණයි.

    :yes::yes:
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    කච්චර හම්ම්බකරත් ඕව තමයි ඉතින් දවසක ඉතුරු වෙන්නෙ..:D:D