පූස්;14311343 said:පොල් පැලේට නෙමේ ගස් වලටත් හැරිලා ගොඩක් කල්. ඊයෙත් වත්තෙ පොල් හොරෙන් කැඩුව![]()
එන පොට හොද නැ, කෙල්ල ගනින් ගෙට..................පට්ට කතාව![]()





එක බොටනේ කිවේ එකට හායි කියපන් ඉතින් මගෙන් අවසර ගන්න ඔන නෑ බොල






තරහ ගන්න එපා වස්තුවේ......!
මේක යකාගේ කතාවක් නේ..
රෙසිස්ට්රේෂන් එක ගත්තේ මම ද බොලව්...
දැන් මම කොහොමද ලෝකයාට මුහුණ දෙන්නේ...

පූස්;14311348 said:හොඳයි බොහොම හොඳයි දිගටම එහෙම කරගන යන්ට
![]()



අපිනම් ඒව දන්නව, දැන් හරි නාකියනෙ නෙහ්![]()
![]()
![]()




