2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar71029_13.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14311343 said:
    පොල් පැලේට නෙමේ ගස් වලටත් හැරිලා ගොඩක් කල්. ඊයෙත් වත්තෙ පොල් හොරෙන් කැඩුව :lol::lol:

    අපිනම් ඒව දන්නව​, දැන් හරි නාකියනෙ නෙහ් :P :P :P :lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එන පොට හොද නැ, කෙල්ල ගනින් ගෙට​..................​
    පට්ට කතාව :lol::lol::lol::lol:

    මට එහෙම කිව්වම සෝමය දැනුන අභ්‍යන්තර සන්තොසය කියා නිම කොරගන්ට බෑ හර්සයෝ :lol::lol::lol:
    මං ගැන එහෙම කිව්වමයි එකෙක් :lol::lol:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එක බොටනේ කිවේ එකට හායි කියපන් ඉතින් මගෙන් අවසර ගන්න ඔන නෑ බොල

    :eek::lol::lol::lol::lol::lol:;) තරහ ගන්න එපා වස්තුවේ......!
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    පූස්;14311348 said:
    :lol::lol::lol: හොඳයි බොහොම හොඳයි දිගටම එහෙම කරගන යන්ට :lol::lol:

    එහම කලත් හරියන්නෑ බොල මොක්ද නගා මොන්ටිසොරි ගිහින් තියනවා බොට වඩ උගත් ඒ නිසා :lol::lol::lol:
     
    Status
    Not open for further replies.