හුටා.....මම කලින් thread එකේ posts delete කලේ නෑ යකෝ.....මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.......
මම ඩිලීට් කලා
ටූලිට්ල් ට කියන්න එපා



හුටා.....මම කලින් thread එකේ posts delete කලේ නෑ යකෝ.....මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.......



oya hari ethinමොනවා ගැනද උපදෙස් දෙන්නේ? ඇත්තටම දැන ගන්න අහන්නේ .....!
මොකද වැරදි දෙයක් වත කියා උනාද දන්නේ නැහැනේ....!
.kawuda waradyi kiwwe
උඹට තියෙන්නෙ බඩක්ද නැත්තම් වෙන මොකක් හරිද?පූස්;14311820 said:
සිරාවටම බං එදා මම එක දැකල අන්තිමට බිස්කට් පැකට් 4ක් විතර ඉවර කරල කේක් කෑලි 3 කුත් කාල ගොඩ ගියෙ. යන්තන් කෙහෙල් ඇවරියක් තිබ්බ. ඒකත් ක්ලෝස් කළා බඩට![]()

එල එල අවුලක් නෑ.....මට හිතුනා උඹේ වැඩක් තමයි කියලා......මම ඩිලීට් කලා![]()
ටූලිට්ල් ට කියන්න එපා![]()



ස්වේත මීදුම් ඉරා..
දෙනෙත් මග ඇහිරූ..
ජීවිතේ සීත සිෘතුවේ..
ගිරි දුර්ග අතරින්..
මා එක්ක එනවාදෝ... චන්න කින්නරාවී..
මා එක්ක එනවාදෝ... චන්න කින්නරාවී..
රළු පොළොව මතින් දිවෙනා..
විඩා බර දිගු ගමනේ...
මෘදු සිනිදු දෙපා රිදෙනා...
වේදනා සුසුම් අතරේ...
ආදරේ ශේෂ වේවිදෝ.. චන්න කින්නරාවී..
මා එක්ක එනවාදෝ... චන්න කින්නරාවී..
සද නීවී ගිය රාත්‍රිෙය් තාරකා ගොළුව ඝණ අදුරින්..
ලය මතින් වැතිරී සොදුරු හීනයට ඉඩදී..
මා එක්ක එනවාදෝ... චන්න කින්නරාවී..
මා එක්ක එනවාදෝ... චන්න කින්නරාවී..
උඹට තියෙන්නෙ බඩක්ද නැත්තම් වෙන මොකක් හරිද?![]()

පොඩ්ඩනෙ 