2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala [2]

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හුටා.....මම කලින් thread එකේ posts delete කලේ නෑ ‍යකෝ.....මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණ‍යක්.......

    මම ඩිලීට් කලා
    120px-Troll.png


    ටූලිට්ල් ට කියන්න එපා :lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොනවා ගැනද උපදෙස් දෙන්නේ? ඇත්තටම දැන ගන්න අහන්නේ .....!
    මොකද වැරදි දෙයක් වත කියා උනාද දන්නේ නැහැනේ....!
    oya hari ethin:lol:.kawuda waradyi kiwwe:D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14311820 said:

    සිරාවටම බං එදා මම එක දැකල අන්තිමට බිස්කට් පැකට් 4ක් විතර ඉවර කරල කේක් කෑලි 3 කුත් කාල ගොඩ ගියෙ. යන්තන් කෙහෙල් ඇවරියක් තිබ්බ. ඒකත් ක්ලෝස් කළා බඩට :lol::lol::shocked::lol:
    උඹට තියෙන්නෙ බඩක්ද නැත්තම් වෙන මොකක් හරිද? :shocked:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ස්වේත මීදුම් ඉරා..
    දෙනෙත් මග ඇහිරූ..
    ජීවිතේ සීත සිෘතුවේ..
    ගිරි දුර්ග අතරින්..

    මා එක්ක එනවාදෝ... චන්න කින්නරාවී..
    මා එක්ක එනවාදෝ... චන්න කින්නරාවී..

    රළු පොළොව මතින් දිවෙනා..
    විඩා බර දිගු ගමනේ...
    මෘදු සිනිදු දෙපා රිදෙනා...
    වේදනා සුසුම් අතරේ...
    ආදරේ ශේෂ වේවිදෝ.. චන්න කින්නරාවී..

    මා එක්ක එනවාදෝ... චන්න කින්නරාවී..

    සද නීවී ගිය රාත්‍රිෙය් තාරකා ගොළුව ඝණ අදුරින්..
    ලය මතින් වැතිරී සොදුරු හීනයට ඉඩදී..

    මා එක්ක එනවාදෝ... චන්න කින්නරාවී..
    මා එක්ක එනවාදෝ... චන්න කින්නරාවී..

    මේ මොකෝ ප්‍රසාද්.......?