2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala [2]

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    hi hi...moko wenne me peththe..
    m0135.gif
    kattiya hora karala post makala mage 1000 issuwa :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පූස්;14312024 said:
    සෝමේ අයියා මෙන්න ඔයාගෙන් අහන්නලු. කියපන් සේරම දැනගන්න අපිටත් ඇගී ගැන :lol::lol:

    එළ එළ එයා කියන්නෙ නැතැයි එයාගෙ හිතේ ඉන්න ඔය ඇගී කියන කෙනා ගැන. හැමවෙලේම නම මතුර මතුර ඉන්නෙ ඒකනෙ
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස්;14312016 said:
    එක්වන්න අහිංසක සුකුමාල පරම පිවිතුරු සෝමපාලගෙ සින්දුලන්තය සමගින් :sorry::sorry:

    මෙය පින්ටින් මිස්ටේක් එකක් බව කරුණාවෙන් සලකන්න :lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එළ එළ එයා කියන්නෙ නැතැයි එයාගෙ හිතේ ඉන්න ඔය ඇගී කියන කෙනා ගැන. හැමවෙලේම නම මතුර මතුර ඉන්නෙ ඒකනෙ

    මම නං දන්නව ඇගියව. අති විශිෂ්ඨ චරිතයක්. හරිම හොඳයි එයා :D:lol::lol::yes: