2013 Jan 21 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෆොයි................
    ළිදේ තමා.............
    උඹේ ගෙදරට සෙට් වෙමුද???????:baffled:
    :baffled: මං කොහොම හරි දාලා එන්න බලන්නං.. බැරි උනොත් මං එන්නෑ.. :yes::yes:
    බය වෙන්න එපා.. ඔබතුමාව අමාරුවේ දාන්නෙ නෑ :yes::yes::D
     

    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0
    පොල් ගහන සල්ලි එකතු කරල අලුත් ෆොන් එකක් අරන් උඹෙ ලෙසිබියන් OS එක දා ගනින්. ඊට පස්සෙ ඒකට හරියන එළකිරි රෙඩියො ඇප් එකක් හදන් අහපිය...

    ලෙසිබියන් අනාථය
    8.gif
    8.gif
    8.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූස්;14316913 said:
    මම හිතුවෙ කිඹුලා අයියා විතරයි දත් ගලවන්නෙ කියල :P
    මෙරුවෝ = ආවෝ ගියෝ නෙ. ඔයාලත් ආවෝ ගියෝ :rofl:
    මම ගලවන්නේ එකයි දෙකයි නේ බං.........
    කෙල්ලෝස් ගලවන්නේස් දත් ඇන්දම................:P:baffled:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම සින්දුවක් කිවුවා, අහල බලපල්ලා, බල්ලෙක් උඩු බුරනවා වගේ :sorry:

    එල බන් උබට සින්දුත් කියන්නත් පුලුවන් නේ එල එල
     

    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0
    මම සින්දුවක් කිවුවා, අහල බලපල්ලා, බල්ලෙක් උඩු බුරනවා වගේ :sorry:
    සුකුමාලයි:love::love:
    වෙලවට විනාඩියක් කිව්වෙ.
     
    Status
    Not open for further replies.