හෆොයි................
ළිදේ තමා.............
උඹේ ගෙදරට සෙට් වෙමුද???????![]()
මං කොහොම හරි දාලා එන්න බලන්නං.. බැරි උනොත් මං එන්නෑ.. 

බය වෙන්න එපා.. ඔබතුමාව අමාරුවේ දාන්නෙ නෑ



හෆොයි................
ළිදේ තමා.............
උඹේ ගෙදරට සෙට් වෙමුද???????![]()
මං කොහොම හරි දාලා එන්න බලන්නං.. බැරි උනොත් මං එන්නෑ.. 




පොල් ගහන සල්ලි එකතු කරල අලුත් ෆොන් එකක් අරන් උඹෙ ලෙසිබියන් OS එක දා ගනින්. ඊට පස්සෙ ඒකට හරියන එළකිරි රෙඩියො ඇප් එකක් හදන් අහපිය...
ලෙසිබියන් අනාථය
පට්ට සින්දු ටිකක් යන්නේ...... අද නම් කසියා පාරක් හම්බවුනත් ගහනවා......![]()



මොකක්ද අර තුන්කාලක් ගැන කිව්වේ.......![]()


මම සින්දුවක් කිවුවා, අහල බලපල්ලා, බල්ලෙක් උඩු බුරනවා වගේ![]()

මම ගලවන්නේ එකයි දෙකයි නේ බං.........පූස්;14316913 said:මම හිතුවෙ කිඹුලා අයියා විතරයි දත් ගලවන්නෙ කියල![]()
මෙරුවෝ = ආවෝ ගියෝ නෙ. ඔයාලත් ආවෝ ගියෝ![]()


ඔව් බන්.... ඒක හින්දනේ නටන්න ඕනේ ගානට අනුමත වෙන්න හිතෙන්නේ......ඇයි සින්දු එච්චරටම චාටර්ද![]()
මම සින්දුවක් කිවුවා, අහල බලපල්ලා, බල්ලෙක් උඩු බුරනවා වගේ
සුකුමාලයිමම සින්දුවක් කිවුවා, අහල බලපල්ලා, බල්ලෙක් උඩු බුරනවා වගේ

