දාපන්කෝ.... බොරුවට අගේ කරන්නේ නැතුව.....පූස්;14317309 said:ත්රෙඩ් එකක්ම දාන්නද ඉන්ට්රඩක්ශන් එකේ![]()



ඈ හිපාටු කැන්ඩියෝ....
තෝ දන්නෙ නැත්තං නෑ කියපිය.......
බෝලේ මට පාස් තරල මාව ළිදේ දාන්නේ නැතුව.....................
(මම දන්නෙත් නෑ බං!!)
ඔකද වෙලා කියන්නේ ඔය ඕ+කද වෙලා කියන එක.....
ඒ කියන්නේ ඕ...(විශ්මය පළකිරීම) කද වෙලා...(මහත් වෙලා...ස්ලිම් කෙල්ලෙක් මහත් වෙලා)
කියන එක...............



තල් අත්තට හුජ්ජ කරනකොට ඔය වගේ සද්දයක්ද එන්නෙ? මම එහෙම කරල නෑනෙ. ස්තූතියි දැනුවත් කලාට![]()



පූස්;14317247 said:දාන්න බෑ ලොකු පොටෝ තියෙනවා![]()


