2013 Jan 21 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :oo::oo::oo:

    e_zps76a279fd.gif

    :confused::confused::confused:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14317309 said:
    ත්‍රෙඩ් එකක්ම දාන්නද ඉන්ට්‍රඩක්ශන් එකේ :P
    දාපන්කෝ.... බොරුවට අගේ කරන්නේ නැතුව.....:cool::cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඈ හිපාටු කැන්ඩියෝ....
    තෝ දන්නෙ නැත්තං නෑ කියපිය.......
    බෝලේ මට පාස් තරල මාව ළිදේ දාන්නේ නැතුව.....................

    (මම දන්නෙත් නෑ බං!!)

    ඔකද වෙලා කියන්නේ ඔය ඕ+කද වෙලා කියන එක.....
    ඒ කියන්නේ ඕ...(විශ්මය පළකිරීම) කද වෙලා...(මහත් වෙලා...ස්ලිම් කෙල්ලෙක් මහත් වෙලා)
    කියන එක...............
    :baffled::rofl::rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    තල් අත්තට හුජ්ජ කරනකොට ඔය වගේ සද්දයක්ද එන්නෙ? මම එහෙම කරල නෑනෙ. ස්තූතියි දැනුවත් කලාට :D

    ඌ ඔය කොරලා ඇවිත් කියන්නේ.

    :lol::lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔකඳ වෙලා

    ඕ = ඇය

    කඳ වෙලා = මහත් වෙලා

    ඔය කියන්නෙ කවුරුහරි කෙල්ලෙක් මහත් වෙලා කියලා බං
    emoticon-00175-drunk.gif
    emoticon-00175-drunk.gif
    emoticon-00175-drunk.gif
     

    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0
    කවුරුහරි මට දියල්ලකො 6 8 beat සින්හල සින්දු තියෙන site එකක්
     
    Status
    Not open for further replies.