2013 Jan 21 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ආවා
1.gif

warmly welcm
69.gif
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14317751 said:
    හරි ඉතින් ඇහෙද්දී වරදින්න ඇති. ඕක ස්ක්‍රීන් ෂොට් අරන් දාන්න ඕනෙද
    120px-Troll.png
    :yes::yes::yes:
    නැත්නම් ටිකකින් ඕකා එඩිට් කරලා, නෑ කියනවා
    උඹේ ආප්ප සගයට අනංමනං කියද්දි ඔච්චර රිදෙනවාද?
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එළකිරි එක එළකිරි එක අපි සැරිසරන...
    එතන තමයි මා හට ඇති විනෝද උයන...
    ගී ලියමින් නිතර මෙමා සතුටින් සිටින....
    එළකිරි.කොමයි මගේ ෆන් ලයිෆ් එක.....

    මම වඩට යන්න කලියෙං මෙහි ලොග් වෙලා....
    පරන නූල් ඔක්කොම ටික බම්ප් කලා...
    වැඩට ය්‍න්නෙ දවල් දහය පහු වෙලා.....
    ඒ ගිහිනුත් එළකිරියෙම ඇලවිලා...... :rofl::rofl:

    එළකිරි එක එළකිරි එක අපි සැරිසරන...//

    පාටියකට යන්නට මට තිබුනොතිං.....
    ජයියාග ඇප් එක වෙනවා බොහොම පින්...
    රේඩියො එක අහගන්නට මං ඉතිං...
    එදින එන්නෙ ඇනරොයිඩෝ ෆෝන් එකෙං...

    එළකිරි එක එළකිරි එක අපි සැරිසරන...//


    දැං ලියුවෙ ;)


    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.