පූස්;14317751 said:හරි ඉතින් ඇහෙද්දී වරදින්න ඇති. ඕක ස්ක්රීන් ෂොට් අරන් දාන්න ඕනෙද
![]()



එළකිරි එක එළකිරි එක අපි සැරිසරන...
එතන තමයි මා හට ඇති විනෝද උයන...
ගී ලියමින් නිතර මෙමා සතුටින් සිටින....
එළකිරි.කොමයි මගේ ෆන් ලයිෆ් එක.....
මම වඩට යන්න කලියෙං මෙහි ලොග් වෙලා....
පරන නූල් ඔක්කොම ටික බම්ප් කලා...
වැඩට ය්න්නෙ දවල් දහය පහු වෙලා.....
ඒ ගිහිනුත් එළකිරියෙම ඇලවිලා......
එළකිරි එක එළකිරි එක අපි සැරිසරන...//
පාටියකට යන්නට මට තිබුනොතිං.....
ජයියාග ඇප් එක වෙනවා බොහොම පින්...
රේඩියො එක අහගන්නට මං ඉතිං...
එදින එන්නෙ ඇනරොයිඩෝ ෆෝන් එකෙං...
එළකිරි එක එළකිරි එක අපි සැරිසරන...//
දැං ලියුවෙ
ඇති යන්තන්. ඕක පරිස්සං කරලා තියා ගනින්.
![]()

තැන් දෙකකයි පෙන් එකටයි දාගත්තා...වෙබ් බැකප් එකකුත් දාගත්තා 
