2013 Jan 21 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    m1821.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ශබ්දයක් ඇසිල මං /ආපසු බලන එකලට
    කලු බල්ලෙක් ඇගට / පැන්නනෙ බුරාගෙන මට
    මම හැරිල පස්සට /ආපසු දුවන එකලට
    කලු මිනිහෙක් උසට /හිටියනෙ පාරෙ හරහට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අන්න කෙනෙක් දුර සිට/ එනවා පෙනුන මෙමාට
    මම දිව්ව එතනට /මේ විස්තරය කියන්න
    මම ලගට ගිය විට /ඈ සුර කුමරිය ලෙසට
    කිව්ව මෙමාට /බය නොවනු එයාට

    ඔයා ගිටර් ගහන්න/ ලක්ෂන සින්දු කියන්න
    මට ආසයි නටන්ට /කියල කිව්ව මෙමාට
    මම ගිටර් ගහනව /ලක්ශන සින්දු කියනවා
    තාලෙට එයත් නටනවා /මට දුකත් හිතෙනවා

    මම කිව්ව එයාට /හොද නැහැ පාරෙ නටන්ට
    අපි යමුකො එහාට /ගිය මිනි කනත්තට
    මම ගිටර් ගහනවා /ලක්ෂන බයිල කියනවා
    මට මෙහෙම පේනවා /මලමිනි නැගිට රගනවා
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    යකෝ මේල් ඇඩ්ඩ්‍රස් එකක් හදන්න ගියා මේ මොකද්ද බොලව් ලමයිනේ

    [FONT=arial,sans-serif]Google could not create your account [/FONT]

    [SIZE=-1] In order to have a Google Account, you must meet certain age requirements. To learn more about online child safety,
    [/SIZE]

    LOL umba podi ekek kiyala un hoyagena :p
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුදෝ එපා නටන්න /අපි යමුකො ගෙදරට
    අපෙ අම්ම ඔයාට /ආදරෙ වේවි හරියට
    මම මෙහෙම කිව්වම /එය පැන්න අහසට
    හූ කියාගෙන /නැවතත් පැන්න පොලවට

    එය රවනව මෙමට /මම ගැහෙනව බයට
    ඇ‍‍ගෙ දත් දෙකක් දිගයි /ඇස්දෙක ගිනිගොඩක් වගෙයි
    මම පැන්න අහකට /ගිටරෙක ගත්ත දෑතට
    දුන්න ඔලු‍වට /ගිටරෙකෙ කෑලි හැලෙන්න

    මේ ශබ්දය ඇසිලා /මුරකරුවො නැගිටලා
    මට වතුරපොවාලා /බැස්සුව ගෙදර ගෙනෙහිල්ලා
    මේ විස්තරෙ අහල /අපේ අම්ම බය වෙලා
    මට බලියක් ඇරලා /ගත්ත මාව බේරලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකා බොහොම බය උනා...
    යකාගෙ පණ එපා උනා....
    රෑ දොලහට සසා දැකලා යකා බය උනා.... :rofl:


    සසා ඉබ්බා බලන්න .. ගියා දවල් වරුවක...
    වැඩේ කරගෙන ආවේ ජාමෙ දොලහට......
    සසා හැරිලා පාරට ඇදුනා කනත්ත දෙසට...
    කලු බල්ලෙක් ඇගට....චූ කලා සසාට... :baffled::rofl:


     
    Status
    Not open for further replies.