2013 Jan 21 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    කැන්ඩි එච්චරටම නරක් වෙලාද
    ...........:P:P:P:P:P

    smiley-laughing025.gif


    කෙල්ලෙක් දැක්කම ශෝ එක මතකත් නෑ :lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔයා ඕකට යන්න එපා. ඔකේ ඉන්නේ පෙරේත. පජාති. කුපාඩි. අවලන් කොල්ලෝ සෙට් එකක්.. :no::no:

    ඔන්න මුලින්ම දැම්ම උදැල්ලක්,:angry::angry::angry::angry: අපේ ටීම් එක මොහොම අවන්ක සත්ගුනවත්, උතුම් හදවත් ඇති, ශෙශ්ට පුද්ගලයො තමා ඉන්න :rolleyes::rolleyes::baffled::rofl:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මචන්, හොදම යාලුවගෙ උපන්දිනේ අද 12.00 වෙන්න ඉස්සර වෙලා විශ් කරපන්.. යාලුවා අමිල සම්පත් දිසානායක....



    එලකිරි එකේ කවිකාරිලු වෙන මක්....................කා
    අමිලට සුබ බැතුව කියපන් මේ අක්.....................කා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔයා ඕකට යන්න එපා. ඔකේ ඉන්නේ පෙරේත. පජාති. කුපාඩි. අවලන් කොල්ලෝ සෙට් එකක්.. :no::no:

    මේක මම තව නිවැරදි කළොත් මෙහෙමයි
    ඔයා ඕකට යන්න එපා. ඔකේ ඉන්නේ පෙරේත. පජාති. කුපාඩි. අවලන්, වනචර, අසමජ්ජාති, කුප්ප, බබාල සෙට් එකක්.. :no::no:
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    ඔන්න මුලින්ම දැම්ම උදැල්ලක්,:angry::angry::angry::angry: අපේ ටීම් එක මොහොම අවන්ක සත්ගුනවත්, උතුම් හදවත් ඇති, ශෙශ්ට පුද්ගලයො තමා ඉන්න :rolleyes::rolleyes::baffled::rofl:

    ube hondatane ban kiyanne :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.