Suzuki 150 GSR

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,378
    22,026
    113
    Gotland
    Onna kattiyata wedagath wei kiyala hithala bajaj 2013 Januray price list eketh pic ekak damma...

    aparadene mektath thred ekak daanne..
    ;););)

    xps8xecmb

    mun dawasen dawasa ganan wadi karanawa ban
    giya mase Pulsar 150 : 2.73/=, 135 : 2.39/=
    dan 2000 wadi karala
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගොඩක් උන් price එක අහපු නිසා මම අද showroom එකට ගියා.
    යනකොට වහල කියල කිව්වා. එත් ඇතුලේ නාකි dial එකක් හිටියා
    මම ඇහුව bike එකේ price එක කීයද කියලා
    කියපු price එකට මාව උඩ ගියා
    RS. 360,000/=
    :no::no::no:
    bike එක හොද උනාට වැඩක් නෑ මෙච්චර වටින්නේ නෑ

    නාකි පොරට වැරදිලා 260 ද දන්නේ නෑ 360 කිව්වේ
    :oo::oo::oo:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    meka hadanne koheda price kohomada?????????

    ගොඩක් උන් price එක අහපු නිසා මම අද showroom එකට ගියා.
    යනකොට වහල කියල කිව්වා. එත් ඇතුලේ නාකි dial එකක් හිටියා
    මම ඇහුව bike එකේ price එක කීයද කියලා
    කියපු price එකට මාව උඩ ගියා
    RS. 360,000/=

    bike එක හොද උනාට වැඩක් නෑ මෙච්චර වටින්නේ නෑ

    නාකි පොරට වැරදිලා 260 ද දන්නේ නෑ 360 කිව්වේ
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මාත් බයික් එකක් ගන්න හිත හිත ඉන්නවා බලමු මම සුසුකි වලට කැමතියි ඒත් ඉන්දියන් නම් එපා
     
    • Like
    Reactions: .amda

    dishanwis

    Well-known member
  • ගොඩක් උන් price එක අහපු නිසා මම අද showroom එකට ගියා.
    යනකොට වහල කියල කිව්වා. එත් ඇතුලේ නාකි dial එකක් හිටියා
    මම ඇහුව bike එකේ price එක කීයද කියලා
    කියපු price එකට මාව උඩ ගියා
    RS. 360,000/=
    :no::no::no:
    bike එක හොද උනාට වැඩක් නෑ මෙච්චර වටින්නේ නෑ

    නාකි පොරට වැරදිලා 260 ද දන්නේ නෑ 360 කිව්වේ
    :oo::oo::oo:

    3.60 නම් වෙන්න බැ මචන් මෙක 150 සිසි නෙ හොන්ඩා ඒකෙ 150 cc ඒකවත් මෙච්චර ගනන් නැ හොන්ඩ unicorn 150 cc ඒකවත් මෙච්චර ගනන් නැ මොනො ශොක් තියෙනව ඒකෙ නම් http://en.wikipedia.org/wiki/File:Honda_Unicorn.jpg
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    3.60 නම් වෙන්න බැ මචන් මෙක 150 සිසි නෙ හොන්ඩා ඒකෙ 150 cc ඒකවත් මෙච්චර ගනන් නැ හොන්ඩ unicorn 150 cc ඒකවත් මෙච්චර ගනන් නැ මොනො ශොක් තියෙනව ඒකෙ නම් http://en.wikipedia.org/wiki/File:Honda_Unicorn.jpg

    ow ow matath hithenne 260,000 wenna one.. eth mama deparakma ahuwama qwe 360,000 kiyala.. mama ecchara gananda kiyala ahuwama qwa gears 6k tiyenawa kiyala...
    360,000 k nam thawa keeyak hari daala pulsar 200 NS eka gannawa...

    :oo::oo::oo:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මාත් බයික් එකක් ගන්න හිත හිත ඉන්නවා බලමු මම සුසුකි වලට කැමතියි ඒත් ඉන්දියන් නම් එපා

    mekath indian ban
    :baffled::baffled::baffled: