Suzuki 150 GSR

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔන්න කාලෙකට පස්සේ ඇම්ඩන් අය්යගේ තවත් bike ත්‍රෙඩ් එකක්....
    මම ඉතින් අපේ රත්තරන් කොලුවා වගේ ගොඩක් දේවල් දන්නේ නෑ
    :shocked::shocked::yes::yes:
    නෙට් එකෙන් හොයල තමය උඹලට එළකිරියේ දාන්නේ
    :eek::eek:;);)
    අද අපේ bike එක තමය suzuki 150 gsr

    suzuki-gs-150r-0810-1.jpg


    suzuki-gs150r.jpg


    ඊයේ මම මරදානෙන් යනකොට දැක්ක Suzuki showroom එක එකේදී මේක දැකලා තමය ත්‍රෙඩ් එක දාන්න හිතුනේ


    Speedometer.jpg

    මේකේ digital meter තියෙනවා අපේ උන්ට ගොඩක් වැදගත් වන gear indicator එකක් තියෙනවා
    ඒ කියන්නේ අපි කීවෙනි gear එකේද ඉන්නේ කියලා අපිට පුළුවන් display එකෙන් බලාගන්න
    ඒ වගේම tachometer එකක් තියෙනවා timer එකක් තියෙනවා trip meter එකක් තියෙනවා

    Suzuki-GS150R-Review-1.jpg


    suzuki-gs150r-16.jpg


    මේකේ මුණ නම් එච්චරම aggressive look එකක් නෑ එත් එච්චර ප්‍රශ්නයක් නෑ
    DC headlight තියෙන්නේ
    ඒ කියන විදියට ලොකු වාහනයක වගේ headlight එක bright කියල කියනවා
    suzuki-gs150r-9.jpg


    මේකේ liter 15.5 ක් තෙල් ගහන්න පුළුවන්ලු..අම්මෝ එත් එහෙම කිව්වට බයවෙන්න එපා
    මේකත් අර discover series එක වගේම හොදට තෙල්කරනවා
    suzuki-gs150r-6.jpg


    ඔන්න පශ්චාත් බාගය
    LED lights තමය තියෙන්නේ
    පස්ස නම් සුපිරි
    :shocked::shocked::shocked:

    suzuki-gs150r-2.jpg


    අවාසනාවකට වගේ මේකේ monoshock නෑ
    :(:(

    nitrox ගෑස් පුරවපු shock තියෙන්නේ
    :no::no::no:

    2012_Suzuki_GS150R_White.jpg

    මේකේ සුදු පාට එක නම් සුපිරි
    :eek::eek::shocked::shocked:

    එත් ඉතින් හැමදාම හෝදගන්න නම් වෙඉ
    :lol::lol::lol:


    Suzuki-GS150R-Review-3.jpg


    මේක ගොඩක් උස bike එකක් කියල කියනවා
    :shocked::shocked:

    අනේ මන්ද සීට් එකට උස 790 mm
    :confused::confused::confused:

    මගේ උස 5.5 ඉතින් discover 125 ST සීට් එකේ උස 800 mm
    ඒ කියන්නේ හොදට කකුල් දෙකම බිම තියන්න පුළුවන්
    :yes::yes::yes:

    එහෙනම් ඉතින් මේකෙත් ඊට වඩා හොදට බිම තියන්න පුළුවන් වෙන්න ඕනේ. සමහර විට Suzuki model වල උසම එකද දන්නේ නෑ
    :nerd::nerd::nerd:

    51.jpg


    මේකේ gears 6ක් තියෙනවා පල්ලෙහට 1 උඩට 5
    :shocked::shocked:

    ඒ වගේම මේක 126-130 kmph ස්පීඩ් එකකින් යන්න පුළුවන් bike එකක්ලු
    :shocked::shocked::yes::yes:

    අහ තම කට්ටියට මේකේ මෝලේ විස්තරේ කිව්වේ නෑනේ
    :D:D

    Type: Air-cooled, 4-stroke, SOHC
    Bore x Stroke (mm): 57.0 x 58.6
    Displacement (cm3): 149.5
    Max Power : 13.8bhp @ 8,500rpm
    Max Torque: 13.4Nm @ 6,000rpm
    Compression Ratio: 9.35:1
    Carburetor : BS26 with TPS
    Ignition: CDI
    Starting : Electric & Kick
    සීන් එක කියන්නේ මේකේ බර 149Kg
    :shocked::shocked::shocked:

    ඒ කියන්නේ අපේ pulsar එකටත් වඩා 10kg විතර බරය්
    :growl::growl::growl:
    speed යනකොට නම් බර හොදය්එත් ඉතින් traffic එකේ යනකොට නම් හරවගන්න නම් අමාරු වෙනවා

    Discover_125_ST_Official_Red_5.jpg


    ඇත්ත තිත්ත උනත් කියන්න වෙනවා
    :no::no::no:
    මම ආසම discover 125 ST එක 70% විතර මේකේ කොපියක් කියලා
    :(:(
    අහ කියන්න අමතක උනා මේකේ tyre size එක 18
    අපෝ තව නම් කොටන්න බෑ උඹල දෙන දෙයක් දීපල්ලා ඉත්න් කොටපු එකට
    :eek::eek:;););)

    ඊලග කෑල්ල තවත් රසවත්
    Honda CB Twister

    :eek::eek::):):)

    එහෙනම් සුබ දවසක්



     
    Last edited:

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචෝ ආස හිතෙන ත්රෙඅඩ් එකක් කියන්න බලන්න මේකේ වෙළද පොලේ මිල එහෙම
    තව මේක ජපන් ? නැත්නම් වෙන එකක් ?
    ජපන් GS එක වගේ ? GS එක වගේ කිටි කිටි සහ ගඩ ගඩ ගාලා සද්දේ සද්දේ පපුවට වදින්න ඇහෙනවද (මට එකේ එන සද්දේ කියන්න ත්රෙරෙන්නැ ඊත් එක නියම හඩක් ඇන්ජිමෙන් එන )
    මචෝ පරණ GS එකෙන් ගියර් දානකොට පෙන්නවා රතු පාටට .. එත් ඇනලොග් .
    මම හොයනවා හොද GS එකක් දැන් අලුතෙන් එන්නේ නැද්ද දන්නා අය කියන්න බලන්න
     
    • Like
    Reactions: .amda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචෝ ආස හිතෙන ත්රෙඅඩ් එකක් කියන්න බලන්න මේකේ වෙළද පොලේ මිල එහෙම
    තව මේක ජපන් ? නැත්නම් වෙන එකක් ?
    ජපන් GS එක වගේ ? GS එක වගේ කිටි කිටි සහ ගඩ ගඩ ගාලා සද්දේ සද්දේ පපුවට වදින්න ඇහෙනවද (මට එකේ එන සද්දේ කියන්න ත්රෙරෙන්නැ ඊත් එක නියම හඩක් ඇන්ජිමෙන් එන )
    මචෝ පරණ GS එකෙන් ගියර් දානකොට පෙන්නවා රතු පාටට .. එත් ඇනලොග් .
    මම හොයනවා හොද GS එකක් දැන් අලුතෙන් එන්නේ නැද්ද දන්නා අය කියන්න බලන්න

    japan nam thamai machan...
    pedala balanna nam hambune ne...
    lassana nisa thamai net eken wisthara tikak aragena sinhalen type karala demme... meketh mokak hari indicator ekak tiyenawa over RPM yanakota nam...
    kauru hari pedapu ekek innawa nam help ekak deepan machan chamaramsta...


    ;);)
     
    • Like
    Reactions: chamarams

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මචෝ ආස හිතෙන ත්රෙඅඩ් එකක් කියන්න බලන්න මේකේ වෙළද පොලේ මිල එහෙම
    තව මේක ජපන් ? නැත්නම් වෙන එකක් ?
    ජපන් GS එක වගේ ? GS එක වගේ කිටි කිටි සහ ගඩ ගඩ ගාලා සද්දේ සද්දේ පපුවට වදින්න ඇහෙනවද (මට එකේ එන සද්දේ කියන්න ත්රෙරෙන්නැ ඊත් එක නියම හඩක් ඇන්ජිමෙන් එන )
    මචෝ පරණ GS එකෙන් ගියර් දානකොට පෙන්නවා රතු පාටට .. එත් ඇනලොග් .
    මම හොයනවා හොද GS එකක් දැන් අලුතෙන් එන්නේ නැද්ද දන්නා අය කියන්න බලන්න
    GS එක මරු බාන්ඩේ. මං ලඟ තියෙනවා 1ක් දැන් අවුරුදු 15කට වැඩියි.
    තාමත් බබා වගේ වැඩ :yes::yes::yes:
     
    • Like
    Reactions: .amda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    eka maradane koheda bun thiyenne?gana kiyak wenawada?:eek::eek::eek::eek::eek:

    meka kiyak wenawada ban ?

    maradaane ban ara policiya issaraha tiyenne paarak. eke tika durak yaddi colour lights hambuwenawane..

    ekath paas karan tika durak yaddi left side eke tiyenne suzuki showrom eka...
    general hospital eka paare awoth hayleys eka pahu karala tika durak enakota right side eke....

    gaana nam danne naa ban..
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    • Like
    Reactions: .amda

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    maradaane ban ara policiya issaraha tiyenne paarak. eke tika durak yaddi colour lights hambuwenawane..

    ekath paas karan tika durak yaddi left side eke tiyenne suzuki showrom eka...
    general hospital eka paare awoth hayleys eka pahu karala tika durak enakota right side eke....

    gaana nam danne naa ban..

    thx machan...........:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: .amda

    dishanwis

    Well-known member
  • මෙ බයික් ඒක ලන්කාවට අවිල්ලාද මමත් මෙ බයික් ඒක සයිට් ඒකක දැකලා අසා හිතුනා ඒතකොට ලන්කාවට ඇවිල්ලා තිබුනෙ :(නැ දැන් ලන්කාවෙ මිල කියද සහො ඒක හොයා ගන්න පුලුවන් ද සුපිරියටම:yes: තියෙනවා
     
    • Like
    Reactions: .amda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    naa bun meka indian...:yes::yes:

    http://en.wikipedia.org/wiki/Suzuki_GS150R

    http://www.suzukimotorcycle.co.in/GS150R.asp


    mama hithanne Discover ekata wada ganan adu athi...

    :eek::eek::D:D:D
    mama hithanne nam ban discover ekata wadaa ganan wedi wei..

    මෙ බයික් ඒක ලන්කාවට අවිල්ලාද මමත් මෙ බයික් ඒක සයිට් ඒකක දැකලා අසා හිතුනා ඒතකොට ලන්කාවට ඇවිල්ලා තිබුනෙ :(නැ දැන් ලන්කාවෙ මිල කියද සහො ඒක හොයා ගන්න පුලුවන් ද සුපිරියටම:yes: තියෙනවා

    price nam danne ne machan.. mama net eketh serach kala dealers ne ban... shop ekatama yanna wenawa maradaane..

    monoshock da hoda machan.?
    monoshok tibbama bike eke control eka wedi ban... anika dan market eka monoshock...
    lassanath wedi ban
    monoshock tibba kiyala hema bike ekakmath hoda ne...
    mey bike eketh monoshock tibba nam hodai...
    eth awlak ne..
     
    Last edited:
    • Like
    Reactions: sirajstc

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    meke bajaj walata wada hodak tiyenawa ban..
    bajaj eken ona kamin 100KMPH ta passe speed eka limit karanawa..
    eth meke 130KMPH wenakan yanna puluwan..

    :yes::yes::yes:

    ah thawa ekak nama poddak wenas wenna one GS 150R
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Onna kattiyata wedagath wei kiyala hithala bajaj 2013 Januray price list eketh pic ekak damma...

    aparadene mektath thred ekak daanne..
    ;););)

    xps8xecmb