
සුභ පැතුම් එහෙනම්.
ඒක නෙවෙයි උබලා බැන්දේ මැලේසියාවේ පල්ලියක කිව්වා නේ?
ඒ කියන්නේ මුස්ලිම් පල්ලියකද? කොහොමද බන් සිංහල ජෝඩුවක් මුස්ලිම් පල්ලියක බදින්නේ? මම හිතන්නේ එකෙක් හරි මුස්ලිම් වෙන්න ඕනේ ඒකට
උබ සිංහල නේ? එතකොට කෙල්ලද මුස්ලිම්?

fahim91
Senior Member
![]()
අපි ඌගෙන්ම අහලා බලමු. උබ පැනලා දෙන්නේ නැතුව හිටපන් කෝ.