හිතා ගන්න බෑ මචං උබ ගැනසිරාවටම මාරම දුකයි මචං බොක්කටම වැදුනා කතාව
එක තමයි මචං මටත් සිරා කෙල්ලෙක් ඉන්නවා මම නම් දන්නෙ නෑ මට ඔහොම දෙයක් උනොත් මොනවා කරයිද කියලා මචං.. කොල්ලෙක් උනාට මචං අපිටත් තියෙන්නෙ ආදරේදි සිරා දුක හොදට දැනෙන හිතක් මචං, ගොඩක් ආදරේදි ඔනම කොල්ලෙක්ගෙ හිත ගොඩක් අඩනවා බං
ඒ වෙලාවට කටෙන් වචන එලියට ගන්න බැරි වෙන්න දුක වැඩි වෙනවා මච
දන්නෙම නැතුව කදුලු එනවා.. මචං! කදුලු ආවත් කදුලු පිහ දැම්මත් හිතේ තියෙන දුක නැතිවෙන්නෙ නෑ ගොඩාක් දිරේනවා.. හිත ඇතුලින් අඩනවා මචං
! එ තරම් දුකක් කෙල්ලෙක් දන්නෙ නෑ එයාලා හිතන්නෙ අපි ගැන වෙනම විදියකට එයාලා හිතන්නෙ අපිට දුක දැනෙන්නෙ නෑ කියලා! එත් අපි දන්නෙ අපේ හිතට දැනෙන දුකින් අපිව මරනවා කියලා..!
මචං මොන දේ උනත් උබ දික්කසාද කරන එක හරි මචං මම දන්නවා උබ සිරා පන වගේ කෙල්ල ලව් කියලා මොකද එකිට එක පාරක් සමාව දුන්නු නිසා මචං. කෙල්ල අන්න එකෙන් ප්‍රෙයාජනය ගත්තා මචං.. කෙල්ල ඒ වගෙ දෙක් කරලා උබ සමාව දිලා හිටියා. අයේ කෙල්ල එ පැත්තට ගිය එකට නම් කවදාවත් සමාව දෙන්න හොද නෑ මචං! සමාව දීම දේව ගතික් ඒත් ඒ උනාට මචො දුන්න සමාවෙන් තව තවත් වැරදි කරද්දි බලාගෙන ඉන්න පුලුවන් කාටද???
එක නිසා මචං උබ ඔකිව අත ඇරපං අලුත් ජිවිතයක් පටං ගනින් මචං එච්චරයි කරන්න තියෙන්නෙ දුකෙන් උනත්!
එකිට පුලුවන්නම් උබට බැරි ඇයි බං අමතක කරලා යන්න එකෙන් වෙන්නෙ එකි උබට ඇත්තටම ආදරේ කරලා නෑ කියලා මචං උබට කියන්න තියෙන්නෙ උබේ ආදරේ නාස්ති කරගන්න එපා කියලා වැඩකට නැති කෙල්ලෙක් වෙනුවෙන්
! පටං ගනින් අලුතින් ඔවා සේරම අත ඇරපං (ඒ උනාට ඒ දුක අත අරින්න ගොක් ආමාරුයි තමයි) අකමැත්තෙන් උනත් එක කරන්න වෙනවා මචං! අලුතින් ජිවිතෙ පටංගෙන අම්මලාගෙන් සමාව අරං අම්මලා කියන දේ අහලා දෙයක් කරපං අන්න එකෙන් උබට තෙරේවි ජිවිතේ කියන්නෙ මොකද්ද කියලා! උබට වරදින්නෙ නෑ මචං!
බුදු සරණයි!![]()
කොල්ලො වෙන අපි තමා බං ලොකුම පව්කාරයෝ..වෙන කොල්ලෙක් ඉන්නව කියල දැන දැනත් කෙල්ලොන්ගේ පස්සෙන් යන කොටසක් ඉන්නවා මචෝ..එත් උඹට උන දේ ගැන අවංකවම දුකයි..අම්මට , තාත්තට උබව නැති උනේ නැහැ..උබටයි නැති උනේ ඕකි හම්බ වෙන්න කලින් තිබුන ජීවිතේ..කවිරු මොනවා කිව්වත් උබට හිත හදාගන්න කාලයක් යයි..අවංකව ආදරේ කරලා ඔහොම දෙයක් උනාම දැනෙන වේදනාව දන්නේ උන කෙනා විතරයි..ඒත් එ කෙල්ල උබට දීපු ගින්න කවද හරි විදවයි...ඒ දවසට උබ ඒකි දිහා බලල සතුටු වෙයන්..ඒ දේ පව් උනත්..![]()
තිත්ත ඇත්ත සහොදරයා![]()

mamath ehema hithanawa machanDan auruddakatath wadi ne seen ekata, Uba gatta thiranaya hari
අනිවාර්යෙන්ම මචන්.. අද කාලේ ආදරය කියන එක වචනයක් වෙලා මචන්.. ඒත් රාගය කියන එක ජීවිතේම වෙලා.. මිනිස්සු දියුණුවෙන්න දියුණුවෙන්න ලොකු පිරිහීමකට ලක්වෙලා මචන්.. කාමුකත්වය ආභරණයක් වෙලා.. මිනිස්සු ජීවත් වෙන්නේ සෙක්ස් කියන එක වෙනුවෙන්ම වෙලාඋඹලටත් මම දෙන උපදෙස තමයි බන් ඕන වට වඩා තමන්ගේ ආදරවන්තියව, බිරිදව විස්වාස කරන්න එපා.. ඒ කියන්නේ අවිස්වාස කරන්න කියන එක නෙවෙයි.. නිතරම එයා ගැන හොයල බලන්න.. ඒක අපි හැමෝටම හොදයි.. කෙල්ලක්ගේ දුර්වල තැනක් දැනගත්තොත් එතනින් ඒ කෙල්ලව අල්ලගන්න ඕනම පිරිමියෙකුට පුලුවන් එයා දක්ෂ නම්..
මේකට 1000%ක් එකඟයි..
පිරිමිත් වෙනස් වෙනවා තමයි.. ඒත් ඊට වඩා ගොඩක් වෙනස් ගෑණු වෙනස් උනාම.. ගෑණු හරිම ඉක්මනට පිරිමින්ට අහුවෙනවා.. ඔයා ලස්සනයි කියලා, මොනාහරි තෑගි ටිකක් අරන් දුන්නනම් මිනිහත් අමතක වෙනවා.. උඹ අයින් වෙන්න ගත්ත තීරණේ තමයි හරිම තීරණේ..
mewa dakkama kellonwath apa wenwa ban.
taniyama inna aka hodai hita ridda ganne natuwa.
![]()
![]()
![]()

Thanks Bro.. Still try to come out..Ubama thama oya situation eken goda enna oni...u only know the pain brother...hope u will come back stronger than b4
මම එලකිරියට අවේ අද.. ඒවගේම මම දෙවෙනියට බලපු ත්‍රෙඩ් එක මේක..ඇත්තටම දුකයි වෙච්ච දේට. ඒත් සතුටු වෙන්න ඕක ඔහොම ඉවර උන එක ගැන. දුකයි තමා එත් සහෝදරයා එයාට ආදරේ කලානේ ගොඩාක්..පණටත් වඩා. ඒ ආදරේ එයාට වටින්නේ නැතුව ඇති. මමත් ඔය වගේම බූට් එකක් කෑවා දැන් අවරුදු 3ක් වෙනවා...මමත් දුක් උන ගොඩක් එත් පස්සේ තේරුම් ගත්තා දුක් වෙලා වැඩක් නෑ කියල එදායින් පස්සේ කෙල්ලෝ මට අරහන්. යාලුවෝ නම් ඉන්නවා ඊත් මම නම් දෙන්න යන්නේ නෑ.. මාගේ කතාව පිටු ගණන් ලියන්න පුළුවන් මචං. කෙල්ලෙක් නැති උනත් වෙනසකට තියෙන්නේ එදා මම නිකමෙක්, එත් අද මම මිනිහෙක්.
මොන දේ උනත් අන්තිමට ඉන්නේ අපේ අම්මා විතරයි අපි ගාව![]()
. අම්මත් ගැණු කෙනෙක් නිසා වෛර කරන්න එපා ඒ කෙල්ලට
. කෙල්ලෝ ඔහොම තමා එක හිතක් නෑ. හැම තිස්සෙම හිතන්නේ මට මීට වැඩ ආදරේ ඕනෑ මීට වඩා හැන්ඩ්සම් ඉගෙන ගත්ත කොල්ලෙක් වගේ විකාර.
![]()
මචෝ, මේක උබට විතරක් උන සීන් එකක් වත්, උබ තනි උනා වත් නෙමෙයි,, කවඩ හරි දවසක උබම හිතයි මේක උබට හොදට උන දෙයක් කියලා. ..
මමත් ස්කූල් යන කාලෙ කෙල්ලො පිස්සෙක්, , හතර වටේම ගැනු.. එක ක්ලාස් එකෙම 3 දෙනෙක් දාගෙන පජාත උන පොරක් මම. . .
ඒත් අන්තිමට එක කෙල්ලෙක් වැදුනා බොක්කටම. . මම පිස්සුවෙන් ලව් කලා, ඒකිත් එකෙමයි,, කෙල්ල පාවිච්චි කරපු ඵොනෙ එකෙ ඉදන්, ගෙදර ඇදට දාන ශීට් එක පවා මම අරන් දුන්නා,, දෙන්න පුලුවන් හැම සැපක්ම දුන්නා,, හැම week end එකේම කොහේ හරි එක්කන් ගියා,, කෙල්ලට ඕන හැමදේමත් එක්ක නිදහසත් දුන්නා,, කෙල්ලගෙ යාලුවො ටිකත් මාත් එක්ක මාර ෆිට්,, ප්‍රශ්නයක් උනාම ඉස්සරවෙලාම කතා කලෙ යලුවො, ,,
කෙල්ලගෙ ගෙදරට මාට්ටු උනා, කෙල්ල කිව්වෙ අදම රෙජිස්ටර වෙමු කියලා, කිව්වා වගේම මම කොල්ලො දෙතුන්දෙනෙක් එක්ක ඒකිගෙ අක්ක කෙනෙක් එහෙම සෙට් කරගෙන මම දන්න රෙගිස්ටාර් කෙනෙක් ලග රෙජිස්ට උනා, Document ඔක්කොම මම ලග,
කේස් ගොඩක් ඇවිත් කෙල්ලගෙ ගෙදරින් කැමති උනා, අම්මත් එක්ක මම කෙලින් කතා කලා, නැන්දාඅම්මා ෆට්ටට සෙට් උනා, කැල්ලගෙ නංගිත් මගේ නන්ගි ගානට සෙට් උනා,
ඔක්කොම හිතුවටත් වඩා හොදින්, එත් අපෙ අක්කයි, අම්මයි වලි.. එත් මම මට ඕන දේ කලා ..
දවසක් අපි පොඩි ගමනක් ගියා,, කෙල්ලගෙ යලුවො සෙට් එකයි, උන්ගෙ කොල්ලො ටිකයි එක්ක, හොද ෆන් එකක් අරගෙන එහෙම එනකොට ගොඩාක් රැ උනා, අපි reg වෙලා හිටපු නිසා මට බයක් තිබුනෙ නැ මොනාවත් කරන්න, රැ 9 ට විතර මම එයාව ගෙදරට ගිහින් දාලා ආව,,
මට හෙන හැපි,, ආතල් ඩේ එක. . මම ගෙදර එනගමන් බටයක් ගහන ගමන් කෝල් එකක් ගන්න හැදුවා,, Phone එක off . මට දැන් කතාකරන්නම ඕන, රත්වෙලා ඉන්න වෙලාවනෙ, , මගෙ Phone මගුලෙ බැට්‍රි බැස්සා රින් කරලම, අන්තිමට කරන්න දෙයක් නැ,, අදුරන කොල්ලෙක්ගෙ එකකින් ගත්තා, ,
ගත්ත ගමන් මේකි අහනවා, මෙ නම්බ එක කාගෙද? ? ඔයාට මෙහෙම නම්බ එකක් තිබ්බෙ නැනෙ කියලා, යකො මට කියලා තිබ්බෙ Unknown numbers answer කරන්නෙ නැ කියලා, මම Silent හිටියා,
එතකොට කියනවා, ඉක්මනට කතා කරන්න අනේ, මම අම්මලත් එක අද පොඩි ගමනක් ගිහින් ආවේ, , හරි මහන්සියි කියලා, , යකො මට ඇරියා වගේ,, මම අරන්දිපු පෝන් එක, සිම් එක, මගෙ සල්ලි මෙ පට්ට වෙ# වෙන කාටද කතා කරනවා, අවුරුදු 4යි ලව් එකට,,
රැම කතාකලා MOBITEL එකේ මැනේජර්ට, මොබිටෙල් එකෙ උන්ටික මම අදුවනවා. මම කිව්වන්න් හෙට උදේම Detail bill එකක් දිපං මචො කියලා, බලන් යනකොට මේකි මස 6ක් තිස්සෙ මම කෝල් කරලා ඉවර උනාම වෙන කාටද කතා කරල. ..
මැරෙන්න හිතෙන්නෙ නැද්ද කියපන්, මම ඒකිගෙ කසාද මිනිහා.. මම ගත්තා කෝල් එකක්, කෙලින්ම කිව්වා අපි මේක නවත්තමු කියලා, එහෙම කියලා මම කිව්වා සියලු විස්තරෙ,, කෙල්ල අඩනව. මට පුකද, පට්ට වේ%. .
මම කෝල් කොන්ෆරන්ස් දාලා ඌත් එක්ක කතාකරන්න ඕන කිව්වා. . ඌමේ කොහෙද යන පිම්පිපොරක්, , මම පොර කියනවා නෙමෙයි, එත් බං ඌ අරකිට කොහොමවත් හරි යන්නෙ නැ,, මම ඌට එතනම කිව්වා,, මචො, , මට උබව මරන්න උනත් පුලුවන් දැන් උනත්. .. ඒත් මම කිම්බක් හින්දා එහෙම කරන්නෙ නැ,,
උබ මේක බාරගනින් කියලා, මම මචො අරහෙ මෙහේ එක්කන් ගියා තමයි එත් තාම ඇතුලෙ ගහලා නැ,, උබ එක ගැන මුකුත් හිතන්න එපා, , එත් කවදා හරි උබ මේක නැවැත්තපු දාට උබේ අතක් පයක් හරි කඩනවා කිව්වා, ,
මම මචො use කරපුවා කරන්නෙ නැ, , එනිසා මට ආයෙ ඔනත් නැ,, උබ මෙ 2nd hand එක තියාගනින් කිව්වා. ..
Files ටිකත් හදාගෙම මම නිදහස් උනා,, එත් මචො මම අඩපු විදිහ දන්නෙ මම, විදවපු විදිය දන්නෙ මම. . අන්තිමට අපේ අම්මත් අඩන්නවා මාව බදාගෙන,, එත්කොට අපේ ගෙදර ඔක්කොම අඩනවා. ..
ඒ අවුරුද්දකට කලින්, මගේ යලුවො මට හිත හදාගන්න ගොඩාක් උදව් කලා, බීලම නෙමෙයි, මම දුකෙන් ඉන්න දවස් වල උන මට බොන්න දුන්නෙ නැ, පිස්සු කෙලෛයි කියලා,,,
අම්මට හුඩු මචො, , දැන්නම් මට හිතෙනවා මම ගැල උනා කියලා,, , මම ඉටපස්සෙ කෙල්ලො 8ක් එක්ක විතර පොඩි පොඩි කේස් තිබ්බා, ඒවාත් හිත හදාගන්න උදව් උනා. .. . මම දැන් බැදලා මචො,, අර වේසිට වඩා 1000 ගිනයක් හොද කෙල්ලෙක් ,, ,
ඉස්සර මමත් අන්ද වෙලා හිටියෙ බං, වෙන නැ කියලා හිතුනෙ, , දැන් මට ඉන්නවා ශීරා නොන කෙනෙක්,
වෙන කෙල්ලො දිහා බලන්නවත් මට ඔන කමක් නැ,,,
අමතක කරලා දාපං බං, ,, , කොහොම හරි හිත හඩාගත්තොත් උබ රජෙක් ,,,,

කනගාටුයි උඹට වුන දේ ගැන...![]()

aniwaryen ban.. wena karanna dekuth nehenematath oyawagema deyak wela thiyenne.mnwa karannada aiya ena widiyakata muhuna denawa
kello gana katha karanawanam matath pothak unath liyanna puluwan..
kello kiyanne moda jathiyak , ikmaninma ona deyakata ahuwenawa..
hamadema therenawa kiyala hithuwath unta mokuthma theren naa..
awurudu 10 ka love ekak unath kadanna puluwan , wada techniques danna kollekta wachana witharakma use karalaa..(mama ehema na hode)
namuth ewa paw wada.. rahasigathawa horen karana aniyam love walata unta amuthuma thrill ekak enawaa...
unwath dan na anthimata unta kelawenakan...
umba hitha hadaganin. umba hari theerane aran thiyenawaa..umbata jaya!