මම ගොඩක් වේදානාවෙන්

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    හ්ම්ම් ඒක ඇත්ත මචන්.. අපි කොච්චර පරිස්සම් කලත් කෙල්ලගේ මොකක් හරි දුර්වල තැනකින් වෙන කොල්ලෙකුට එන්න පුලුවන් :yes:
    :(
    KIYANNA DEYAK NA BN :( DUKAI MACHO UBA GANA SERIOUS .. :(

    මේ තුවාලේ ගොඩාක් අමාරුවෙන් සනීප කරගත්තේ බන්... අදත් මම උඹලා හැමෝම එක්කම හිනාවෙලා කතා කරලා හිටයට මතක් වෙන හැම වෙලාවකම ජීවිතේ එපා වෙනවා මචන්.. අපේ අම්ම තාත්තට වඩා වටින කිසිම සම්පතක් මේ ලෝකේ නෑ.. ගෑනු නිසා මගේ දෙමව්පියනට මම දුන්න ගින්දර මට නිවාගන්න බැරිවෙයි.. :(:(
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දෙමව්පියන්ව අමතක කරන්න එපා කෙල්ලෙක් නිසා කවදාවත් මාසෙන් දෙකෙන් විවාහවෙන්න තිරණයක් ගන්න එපා අඩුම ගානේ අවුරැදුදක්වත් ළගින්ම ආශ්‍රය කරලා මිසක්
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ඔව් මචන් අප්‍රේල් වල නඩුව ඉවර උනා. මම ඒකිව උසාවිගානේ ගෙනිච්චේ නෑ.. එකට ජීවත් වෙන්න කතා කලා ඒත් ආවේ නෑ කියලා නඩුව අරන් ගියේ.
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    මහ නිළමේ;12593810 said:
    පළවෙනි පොස්ට් එකෙන් ම ඇවිල්ලා තියෙන්නේ හොඳම උත්තරේ.:cool::cool: මම නම් බඳින්න අදහසක් නෑ.:no::no: මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්නකෝ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1423209

    top kollekne uba.......... math bandinne naaaaa ....... kellonta wada hodai ballo........
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    හිතා ගන්න බෑ මචං උබ ගැන :( සිරාවටම මාරම දුකයි මචං බොක්කටම වැදුනා කතාව :( එක තමයි මචං මටත් සිරා කෙල්ලෙක් ඉන්නවා මම නම් දන්නෙ නෑ මට ඔහොම දෙයක් උනොත් මොනවා කරයිද කියලා මචං.. කොල්ලෙක් උනාට මචං අපිටත් තියෙන්නෙ ආදරේදි සිරා දුක හොදට දැනෙන හිතක් මචං, ගොඩක් ආදරේදි ඔනම කොල්ලෙක්ගෙ හිත ගොඩක් අඩනවා බං :( ඒ වෙලාවට කටෙන් වචන එලියට ගන්න බැරි වෙන්න දුක වැඩි වෙනවා මච :( දන්නෙම නැතුව කදුලු එනවා.. මචං! කදුලු ආවත් කදුලු පිහ දැම්මත් හිතේ තියෙන දුක නැතිවෙන්නෙ නෑ ගොඩාක් දිරේනවා.. හිත ඇතුලින් අඩනවා මචං :(! එ තරම් දුකක් කෙල්ලෙක් දන්නෙ නෑ එයාලා හිතන්නෙ අපි ගැන වෙනම විදියකට එයාලා හිතන්නෙ අපිට දුක දැනෙන්නෙ නෑ කියලා! එත් අපි දන්නෙ අපේ හිතට දැනෙන දුකින් අපිව මරනවා කියලා..!

    මචං මොන දේ උනත් උබ දික්කසාද කරන එක හරි මචං මම දන්නවා උබ සිරා පන වගේ කෙල්ල ලව් කියලා මොකද එකිට එක පාරක් සමාව දුන්නු නිසා මචං. කෙල්ල අන්න එකෙන් ප්‍රෙයාජනය ගත්තා මචං.. කෙල්ල ඒ වගෙ දෙක් කරලා උබ සමාව දිලා හිටියා. අයේ කෙල්ල එ පැත්තට ගිය එකට නම් කවදාවත් සමාව දෙන්න හොද නෑ මචං :frown:! සමාව දීම දේව ගතික් ඒත් ඒ උනාට මචො දුන්න සමාවෙන් තව තවත් වැරදි කරද්දි බලාගෙන ඉන්න පුලුවන් කාටද??? :dull: එක නිසා මචං උබ ඔකිව අත ඇරපං අලුත් ජිවිතයක් පටං ගනින් මචං එච්චරයි කරන්න තියෙන්නෙ දුකෙන් උනත්! :angry: එකිට පුලුවන්නම් උබට බැරි ඇයි බං අමතක කරලා යන්න එකෙන් වෙන්නෙ එකි උබට ඇත්තටම ආදරේ කරලා නෑ කියලා මචං උබට කියන්න තියෙන්නෙ උබේ ආදරේ නාස්ති කරගන්න එපා කියලා වැඩකට නැති කෙල්ලෙක් වෙනුවෙන් :yes:! පටං ගනින් අලුතින් ඔවා සේරම අත ඇරපං (ඒ උනාට ඒ දුක අත අරින්න ගොක් ආමාරුයි තමයි) අකමැත්තෙන් උනත් එක කරන්න වෙනවා මචං! අලුතින් ජිවිතෙ පටංගෙන අම්මලාගෙන් සමාව අරං අම්මලා කියන දේ අහලා දෙයක් කරපං අන්න එකෙන් උබට තෙරේවි ජිවිතේ කියන්නෙ මොකද්ද කියලා! උබට වරදින්නෙ නෑ මචං! :):)
    බුදු සරණයි!:)
     
    :(


    මේ තුවාලේ ගොඩාක් අමාරුවෙන් සනීප කරගත්තේ බන්... අදත් මම උඹලා හැමෝම එක්කම හිනාවෙලා කතා කරලා හිටයට මතක් වෙන හැම වෙලාවකම ජීවිතේ එපා වෙනවා මචන්.. අපේ අම්ම තාත්තට වඩා වටින කිසිම සම්පතක් මේ ලෝකේ නෑ.. ගෑනු නිසා මගේ දෙමව්පියනට මම දුන්න ගින්දර මට නිවාගන්න බැරිවෙයි.. :(:(

    කොල්ලො වෙන අපි තමා බං ලොකුම පව්කාරයෝ..වෙන කොල්ලෙක් ඉන්නව කියල දැන දැනත් කෙල්ලොන්ගේ පස්සෙන් යන කොටසක් ඉන්නවා මචෝ..එත් උඹට උන දේ ගැන අවංකවම දුකයි..අම්මට , තාත්තට උබව නැති උනේ නැහැ..උබටයි නැති උනේ ඕකි හම්බ වෙන්න කලින් තිබුන ජීවිතේ..කවිරු මොනවා කිව්වත් උබට හිත හදාගන්න කාලයක් යයි..අවංකව ආදරේ කරලා ඔහොම දෙයක් උනාම දැනෙන වේදනාව දන්නේ උන කෙනා විතරයි..ඒත් එ කෙල්ල උබට දීපු ගින්න කවද හරි විදවයි...ඒ දවසට උබ ඒකි දිහා බලල සතුටු වෙයන්..ඒ දේ පව් උනත්..:yes::yes:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    :(


    මේ තුවාලේ ගොඩාක් අමාරුවෙන් සනීප කරගත්තේ බන්... අදත් මම උඹලා හැමෝම එක්කම හිනාවෙලා කතා කරලා හිටයට මතක් වෙන හැම වෙලාවකම ජීවිතේ එපා වෙනවා මචන්.. අපේ අම්ම තාත්තට වඩා වටින කිසිම සම්පතක් මේ ලෝකේ නෑ.. ගෑනු නිසා මගේ දෙමව්පියනට මම දුන්න ගින්දර මට නිවාගන්න බැරිවෙයි.. :(:(

    තිත්ත ඇත්ත සහොදරයා :yes::yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹලටත් මම දෙන උපදෙස තමයි බන් ඕන වට වඩා තමන්ගේ ආදරවන්තියව, බිරිදව විස්වාස කරන්න එපා.. ඒ කියන්නේ අවිස්වාස කරන්න කියන එක නෙවෙයි.. නිතරම එයා ගැන හොයල බලන්න.. ඒක අපි හැමෝටම හොදයි.. කෙල්ලක්ගේ දුර්වල තැනක් දැනගත්තොත් එතනින් ඒ කෙල්ලව අල්ලගන්න ඕනම පිරිමියෙකුට පුලුවන් එයා දක්ෂ නම්..

    මේකට 1000%ක් එකඟයි..
    පිරිමිත් වෙනස් වෙනවා තමයි.. ඒත් ඊට වඩා ගොඩක් වෙනස් ගෑණු වෙනස් උනාම.. ගෑණු හරිම ඉක්මනට පිරිමින්ට අහුවෙනවා.. ඔයා ලස්සනයි කියලා, මොනාහරි තෑගි ටිකක් අරන් දුන්නනම් මිනිහත් අමතක වෙනවා.. උඹ අයින් වෙන්න ගත්ත තීරණේ තමයි හරිම තීරණේ..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සෙනෙහස වැඩිදා සිතද බොලඳ වේ...
    ලොවම ආදරේ කියා සිතේ..
    මායාවක් වී එහි තනි වූදා..
    අම්මා පමණයි ලඟ ඉන්නේ..

     

    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    mewa dakkama kellonwath apa wenwa ban.
    taniyama inna aka hodai hita ridda ganne natuwa.
    :oo: :frown: :dull:
     
    Last edited:

    Bart Simpson

    Member
    Jul 5, 2013
    34
    2
    0
    මම එලකිරියට අවේ අද.. ඒවගේම මම දෙවෙනියට බලපු ත්‍රෙඩ් එක මේක..ඇත්තටම දුකයි වෙච්ච දේට. ඒත් සතුටු වෙන්න ඕක ඔහොම ඉවර උන එක ගැන. දුකයි තමා එත් සහෝදරයා එයාට ආදරේ කලානේ ගොඩාක්..පණටත් වඩා. ඒ ආදරේ එයාට වටින්නේ නැතුව ඇති. මමත් ඔය වගේම බූට් එකක් කෑවා දැන් අවරුදු 3ක් වෙනවා...මමත් දුක් උන ගොඩක් එත් පස්සේ තේරුම් ගත්තා දුක් වෙලා වැඩක් නෑ කියල එදායින් පස්සේ කෙල්ලෝ මට අරහන්. යාලුවෝ නම් ඉන්නවා ඊත් මම නම් දෙන්න යන්නේ නෑ.. මාගේ කතාව පිටු ගණන් ලියන්න පුළුවන් මචං. කෙල්ලෙක් නැති උනත් වෙනසකට තියෙන්නේ එදා මම නිකමෙක්, එත් අද මම මිනිහෙක්. ;)

    මොන දේ උනත් අන්තිමට ඉන්නේ අපේ අම්මා විතරයි අපි ගාව :yes: :love:. අම්මත් ගැණු කෙනෙක් නිසා වෛර කරන්න එපා ඒ කෙල්ලට:yes:. කෙල්ලෝ ඔහොම තමා එක හිතක් නෑ. හැම තිස්සෙම හිතන්නේ මට මීට වැඩ ආදරේ ඕනෑ මීට වඩා හැන්ඩ්සම් ඉගෙන ගත්ත කොල්ලෙක් වගේ විකාර. :angry:
     
    Last edited: