ලංකාව ලෝකයේ උපත ලැබීමට 'නරකම රටක්'

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ලංකාව ලෝකයේ උපත ලැබීමට 'නරකම රටක්'

ලෝකයේ උපත ලැබීමට සහ වාසය කිරීමට නරකම රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්වන බව ජාත්‍යන්තර සංවිධානයක් පවසයි.

දි ඉකොනොමිස්ට් සඟරාවට සම්බන්ධ ආර්ථික බුද්ධි තොරතුරු ඒකකය විශ්ලේෂණය කොට ඇති දත්ත අනුව මේ වසරේ දරුවෙකු උපත ලැබීමට සුදුසුම දේශය ස්විට්සර්ලන්තය.

උත්පත්තියක් සඳහා නුසුදුසුම දේශය නයිජීරියාව.

රටවල් 80 ක් අතරින් ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 63 වැනි ස්ථානය. ලංකාව හා සම තැන ගෙන සිටින්නේ පිලිපීනයයි.

රටේ අපරාධ ප්‍රමාණය සහ රජයේ ආයතන පිලිබඳ ජනතා විශ්වාසය වැනි කරුණු පදනම් කරගෙනයි, දි ඉකොනොමිස්ට් සඟරාවට සම්බන්ධ ආර්ථික බුද්ධි තොරතුරු ඒකකය එම දර්ශකය සකස් කොට තිබෙන්නේ.

ලොව ධනවත්ම රටවල් වන ජපානය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයට මෙම දර්ශකයේ විස්සෙන් පහල ස්ථාන හිමිවෙද්දී 1988 දී මෙම දර්ශකයේ ප්‍රථම ස්ථානය හිමිව තිබූ ඇමෙරිකා එක්සත් ජනපදයට හිමි වී තිබෙන්නේ 16 වැනි ස්ථානයයි.

මේ අතර යුද්ධයෙන් අනතුරුව උතුරු පළාතේ දරුවන් 10,000 කට ආසන්න පිරිසකට එක් දෙමාපියෙකු හෝ අහිමි බව උතුරු පළාත් සභාව විසින් මෑතදී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක දැක්වේ.

උතුරේ දරුවන් මුහුණ පා සිටින මේ ඉරණම ද ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව මෙවැනි ස්ථානයකට පත්වීමට ප්‍රධාන හේතුවක් විය හැකි බවයි, මේ පිළිබඳව අදහස් දක්වන උතුරු පළාතේ දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ක්‍රියා කරන නීතිඥ වරියක් වන සේරා ආරුමුගම් පවසන්නේ.

2012 මුල් භාගයේදී උතුරු පළාතේ දරුවන් 1800 කට ආසන්න පිරිසකට දෙමාපියන් දෙදෙනාම අහිමි බව ද ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවල සඳහන්.

විශේෂයෙන්ම පශ්චාත් යුද- කාලීන උතුරේ දරුවන් ගේ අධ්‍යාපනය පිලිබඳ ගැටළු මතුවීම මෙන්ම එම දරුවන් නොමඟ යාමේ අවදානම ද නීතිඥ සේරා ආරුමුගම් පෙන්වා දෙන්නීය.

Source http://www.bbc.co.uk/sinhala/sri_lanka/2013/01/130121_economic_intelligence_unit.shtml
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මේකට ආන්ඩුව තමා වගකියන්න ඔනි. අපේ අහින්සක කොටි අය්යල අක්කල මෑරුවේ නෑත්තම් උතුරේ ලමයින්ගේ දෙමව්පියන් මෑරෙන්නේ නෑ නේ. ආන්ඩුවනම් හරිම නරකයි.

    උබට හොද වෑඩක් තියෙනව. උබ මේ නරක රටේ ඉන්න එපා . කොච්චියට බෙල්ල තියල මෑරියන්. එතකොට උබ ස්විට්සර්ලන්තේ ඉපදෙයි.
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    "මේ අතර යුද්ධයෙන් අනතුරුව උතුරු පළාතේ දරුවන් 10,000 කට ආසන්න පිරිසකට එක් දෙමාපියෙකු හෝ අහිමි බව උතුරු පළාත් සභාව විසින් මෑතදී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක දැක්වේ.

    උතුරේ දරුවන් මුහුණ පා සිටින මේ ඉරණම ද ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව මෙවැනි ස්ථානයකට පත්වීමට ප්‍රධාන හේතුවක් විය හැකි බවයි, මේ පිළිබඳව අදහස් දක්වන උතුරු පළාතේ දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ක්‍රියා කරන නීතිඥ වරියක් වන සේරා ආරුමුගම් පවසන්නේ.

    2012 මුල් භාගයේදී උතුරු පළාතේ දරුවන් 1800 කට ආසන්න පිරිසකට දෙමාපියන් දෙදෙනාම අහිමි බව ද ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවල සඳහන්.

    විශේෂයෙන්ම පශ්චාත් යුද- කාලීන උතුරේ දරුවන් ගේ අධ්‍යාපනය පිලිබඳ ගැටළු මතුවීම මෙන්ම එම දරුවන් නොමඟ යාමේ අවදානම ද නීතිඥ සේරා ආරුමුගම් පෙන්වා දෙන්නීය."

    udde or LTTE thibunanam hodaa kiyanna wennathi oya hadanne....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේකට ආන්ඩුව තමා වගකියන්න ඔනි. අපේ අහින්සක කොටි අය්යල අක්කල මෑරුවේ නෑත්තම් උතුරේ ලමයින්ගේ දෙමව්පියන් මෑරෙන්නේ නෑ නේ. ආන්ඩුවනම් හරිම නරකයි.

    උබට හොද වෑඩක් තියෙනව. උබ මේ නරක රටේ ඉන්න එපා . කොච්චියට බෙල්ල තියල මෑරියන්. එතකොට උබ ස්විට්සර්ලන්තේ ඉපදෙයි.

    Moda katha kiyanna epa ban, poddak hithala balapan, paata kannadi walin nethuwa lokaya diha balapan,, lankawe thiyana den thathwaya mokkada kiyala.. me rata enna ennama parihaniyata yanawa misak.. aaye lesiyen goda eemaak nam mata penne ne.. heta upadinna inna ekath ipadenne ratata naya wela.. me rata eka deyak hari sadharanada? neethiya?? eekath ballata gihilla..rate janagahanayen more than 50% duppath.. hambawena padiyen masayak thiaya 2 weeks jeewath wenne kohomada kiyala kiyala kee denk nam kalpana karanawada? hema thenama dooshanaya.. bheeshanaya.. lama aparadha..katak arala aanduwata baninna be.. eelanaga dawase sudu van eken aragena gihilla hangapu aayudha hoyanna kiyanawa..rate thiyana hema sampathakma maha ewun tika hooragena kanawa.. poddak kalapana karala balapan..
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    ape rate yuddaya nisai e lamainege demapiyo nati wela tiyenne.. etana LTTE samajikayange lamainut ati... yuddayak tiyana ona rataka jewita nati wenawa.. e lamainge anagataya surakshita karanna government eka wagema NGOs walinut projects tiyanawa 100% bari wunat e lamainge jewita yahapat karanna hoda programs godak tiyenawa..dan yudde iwarai.. ayet ehema wenne naa... itin me rate jewat wenna sudusu nadda??? arakshawa atin godak hodai.. et economically nam minissunta godak amaru tatwayak tiyenne.. et eka pudgala adayama $4000 wage ihala agayaka tiyanawa mama hitannee.. etana tama gataluwa.. eka pudgala adayama hoda wunata minissu duk widinawa... artikaya yahapat na eka hadunu dawasata Lankawa jewat wenna sudusuma tanak... me rate atule diwyaloke and apaya kiyana dekama ati karana sanwardanayak wadak na hariyata india wa wage.. salli tiyana minihata uparimawat nati minihata kannawat nati tatweta pat wena arthika karamayak wadak na. dan tiyenne ehema ekak..
     
    malgayan

    Active member
  • Jan 23, 2008
    849
    143
    43
    මේකට ආන්ඩුව තමා වගකියන්න ඔනි. අපේ අහින්සක කොටි අය්යල අක්කල මෑරුවේ නෑත්තම් උතුරේ ලමයින්ගේ දෙමව්පියන් මෑරෙන්නේ නෑ නේ. ආන්ඩුවනම් හරිම නරකයි.

    උබට හොද වෑඩක් තියෙනව. උබ මේ නරක රටේ ඉන්න එපා . කොච්චියට බෙල්ල තියල මෑරියන්. එතකොට උබ ස්විට්සර්ලන්තේ ඉපදෙයි.

    yakoo ubalata waradune onna otana war nawattuwa kiyala dan eka pitin dala shape unama harida?
    ubalage tibuna iguru ara ubalata miris deela tiyene dan..!moda wenna epa bun.
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ළමයින්ට දෙමව්පියන් නැති වීම ලොකු නරකක්, එත් ඉතින් ඔය කියල තියෙන්නේ යුද්ද තිබ්බ කාලේ වෙච්චි දේවල්නේ, දැන් යුද්දේ නෑ නේ, මිට පස්සේ ඉතින් මිනිස්සු මැරෙන්නේ නෑ නේ, එතකොට ඉතින් ඕක වෙනස් වෙයි, යුද්දේ ඉවරවුණු ගමන් සංගණනය කරලා මැරිච්චි අය නිසා රට නුසුදුසුයි අනික් යුද්ද නැති රටවල් එක්ක සංසන්දනය කරලා රිපෝර්ට් එක පිළිගන්නේ හිතල බලලද..
    යුද්දේ ඉවරවුණු ගමන් ඉක්මනින් රටක් හිටි තැනට එන්නේ නෑ එකට කල් යනවා.. එහෙම වෙලත් 63 වෙනි තැනට වැටිලා තියෙනවා
    USA එක තිබ්බ තැනිනුත් පහලවටිලනම් තව මොන කතාද, ස්විට්සෙර්ලන්තය කිසිම ප්‍රශ්න නැති රටක්, සංවර්දනය වෙන රටක් විදියට තව ඉස්සරහට යන්න තියෙද්දී සංවර්දනය වෙච්චි රටවල් එක්ක සංසන්දනය කරන එක විහිළුවක් නේ.
    ඉන්දියාව කියාද මේ ලිස්ට් එකේ?
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    yakoo ubalata waradune onna otana war nawattuwa kiyala dan eka pitin dala shape unama harida?
    ubalage tibuna iguru ara ubalata miris deela tiyene dan..!moda wenna epa bun.

    මේ කාලකන්නි ආන්ඩුවට සුදු හුනු ගාන්න ඕනි නෑ බන් මට. උබ ඔය සිරිපාල කියන එකා ගේ පෝස්ට් ටිකක් කියවල බලපන්. උට මොනාද ඕනි කියල තේරෙයි.
     
    Sep 12, 2011
    884
    120
    0
    මේකට ආන්ඩුව තමා වගකියන්න ඔනි. අපේ අහින්සක කොටි අය්යල අක්කල මෑරුවේ නෑත්තම් උතුරේ ලමයින්ගේ දෙමව්පියන් මෑරෙන්නේ නෑ නේ. ආන්ඩුවනම් හරිම නරකයි.

    උබට හොද වෑඩක් තියෙනව. උබ මේ නරක රටේ ඉන්න එපා . කොච්චියට බෙල්ල තියල මෑරියන්. එතකොට උබ ස්විට්සර්ලන්තේ ඉපදෙයි.

    Moda katha kiyanna epa ban, poddak hithala balapan, paata kannadi walin nethuwa lokaya diha balapan,, lankawe thiyana den thathwaya mokkada kiyala.. me rata enna ennama parihaniyata yanawa misak.. aaye lesiyen goda eemaak nam mata penne ne.. heta upadinna inna ekath ipadenne ratata naya wela.. me rata eka deyak hari sadharanada? neethiya?? eekath ballata gihilla..rate janagahanayen more than 50% duppath.. hambawena padiyen masayak thiaya 2 weeks jeewath wenne kohomada kiyala kiyala kee denk nam kalpana karanawada? hema thenama dooshanaya.. bheeshanaya.. lama aparadha..katak arala aanduwata baninna be.. eelanaga dawase sudu van eken aragena gihilla hangapu aayudha hoyanna kiyanawa..rate thiyana hema sampathakma maha ewun tika hooragena kanawa.. poddak kalapana karala balapan..

    මේ රට දවසින් දවස පරිහානියට යන්නෙත් නෑ, ගොඩ යන්න දෙයක් නෑ අපි ඉක්මනටම ලෝකයේ no 1 එනවා , ඔය සුද්දෝ ඉරිසියාවට දාල තියෙන රිපොර්ට්ස් අපි නම් තඹ සතේකට ගණන් ගන්නේ නෑ. අපි කාටවත් ණය නෑ :angry: , රටේ ජනගහනයෙන් 50 % දුප්පත් නෑ බලන්නකෝ අද රටේ Hummers ද, නෙලුම් පොකුණු ද, වරාය වල් ද (නැව් නැති එක කෙසේ වෙතත් :dull: ) , රේස් හිටං අපේ රටේ යනවනේ? ඉතින් අපි දුප්පත් ලු ? :no:

    රටේ හැමතැනම දූෂණය නෑ කෝ ඔය ඇස් දෙකෙන් දැක්කේ නෑනේ? ඕව මාධ්‍ය වලින් දෙන බොරු ප්‍රචාර, ළමා අපරාධ බොහොම ටිකයි, සුදු වෑන් වලින් උස්සන් යනවා ඔයා දැක්කේ නෑනේ, එක හින්ද ඒ වගේ කතා කියන්න එපා හොඳේ? පිට රටවල් දැන් අපිවත් ආදර්ශයට ගන්න පටන් අරන්, විසේශයෙන් ම මේ nalindax වගේ අයව. ඒ නිසා තමයි ඒ රටවල් මෙතරම් දියුණුවට පත් වී ඇත්තේ. ;)
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මහ නිළමේ;14322849 said:

    මේ ත්‍රෙඩ් එකෙන් කියවල රිප්ලයි කරන්න, මේකෙන් පොයින්ට් කරලා තියෙන්නේ යුද්දේ ඉවර කර නිසා ලංකාව නරක තැනකට ඇවිල්ල කියල මිසක් දේශපාලනය ගැන නෙවි, උබල දේශපාලන කන්නාඩි දාන් බලන නිසයි මේ වගේ අය කතා හදන්නේ හොදට කියවන්න ත්‍රෙඩ් එක :P
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මේ ත්‍රෙඩ් එකෙන් කියවල රිප්ලයි කරන්න, මේකෙන් පොයින්ට් කරලා තියෙන්නේ යුද්දේ ඉවර කර නිසා ලංකාව නරක තැනකට ඇවිල්ල කියල මිසක් දේශපාලනය ගැන නෙවි, උබල දේශපාලන කන්නාඩි දාන් බලන නිසයි මේ වගේ අය කතා හදන්නේ හොදට කියවන්න ත්‍රෙඩ් එක :P

    කියල වඩක් නෑ. මතුපිටින් බලල නෑට්ට පාගගෙන බොරුවට කෑගහනවා.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔය කීවට ස්විට්සර්ලන්තයේත් හිටපු ගමන් කදු නාය යනවා එතකොට ඒවාට අහුවෙලා මිනිස්සු මැරෙන්න පුලුවන් නේ එතකොට හොහොමද ජිවත් වෙන්න පුලුවන් හොදම රට වෙන්නේ :D:
     
    Last edited: