2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සසා මට සින්දු දෙකක් ඕනෙ...
    බෑ කියන්න නං එපා.....

    උලත් එකයි පිලත් එකයි - රූකාන්ත ගුණතිලක මහත්තයාගෙ...
    වාසනාව දොර ඇරලා බලනවා.. - එච් ආර් ජෝතිපාල මහත්තයාගෙ :cool:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    mama post 7000k gahuwa, umbala nikanwath dakke nane........:(:(:(:(:(

    15.gif
    4.gif

    ubata suba pathum
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මමත් පෙරේදා ලොකු තීරණයක් ගත්තා. අවුරුදු එකහමාරක් ට්‍රයි කරපු කෙල්ලගෙන් අයින් වුනා මම. අපි හොඳම යාලුවො වගේ හිටියෙ. දැන් කතා කරන්නෙත් නෑ. එයාව අමතක කරන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා. Wish me All the best:D
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අවො.....
    ඔන්න මටත් සින්දු ඔන...
    දෙන ඕන සින්දුවකට මෙන්න මේ අයව එකතු කර ගන්නවා.....

    මුලින්ම එලකිරියේ ලිදට එකම අදිපති,
    මහාසාර ලිං සම්බන්ද Phd ගහපු ඉබ්බා නොහොත් ලිං ජයා...

    ඊලගට ජයාගේ එකම සිහිනය හා ගල් පිට් එක වන,
    කුරුනැගල ගිහින් උන් හිටි තැන් නැති උනු,
    අද ශෝ එක කරන ලැට් සැසා නොහොත් සැසා....

    ඊලගට ඉතින් කවි පොරක්,
    එලකිරියේ කවියේ අදිපති,
    එලකිරි කවිපති,
    සන්කපාල කිවිදුන්.

    හැමදාමත්ය් රේඩියෝ එකට සෙට් වෙන,
    වතුරත් නිවලා බොන,
    ගිනි තිබ්බත් ගිනි ගන් නැති,
    රෙක්ස්921.....

    ඊලගට කවදාවත් හරියට නම කියන්නේ නැති,
    එලකිරියේ මගේ පිට් එකක් වන
    වන් ඇන්ඩ් ඔන්ලි ඩෙමලාර්....

    වෙනදටනම් මහ ලොකුවට සිය ගනන් පෝස්ට් දාලා,
    10000, 15000 ලං වෙනකොට හොරෙන් රේඩියෝ අහන,
    එලකිරියේ පරිගනක වෙදා,
    ආර්.සි.සි.සි.සි. .....

    කුරුනැගල ඊබේ මැනේජර්,
    මේ ලගදි බූට් එකකුත් කාල තියෙන,
    පොඩි හීන්දැරි එකා,
    හර්ශටි92,

    මූත් එක්ක නම් මම පට්ට තරහයි,
    මේකා එක පාරක් මගෙන් 1000 පෝස්ට් එක හොරකම් කලා,
    විනෝදාන්ශය විදිහට එක එකාව කොටවලා මාරු වෙන හොර පූසා,

    එලකිරි රේඩියෝ එකේ යෝදයා,
    රේඩියෝ එක රන් කරවන,
    කවදත් මගේ බුදු පිට් එකක් වන දිලා අයියා.....

    තවත් බුදු පිට් එකක්.....
    ඩිජේ අයිස් කෝල්ඩ්...
    අනිවා සෙට් කර ගන්නවා.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං ඔය සිංදුව [ යන්න නදීකා ] ඇත්තටම කියන්නේ ඔය බීට් එකටද
    මම අර ''ජනා'' කියන ඩයල් එක කියන එකක් ඇහුවා ඒක නම් පට්ට
    මේ ධනපාල උඩවත්ත මහත්තයාගෙ නියම ගීතය...
    අරක ටෙම්පො බස්සලා කියපු එක
     
    Status
    Not open for further replies.