2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Jan 22, 2013 #902 delmar said: ගැලපෙන්නේ නෑ... ලිදේ පැනපං Click to expand... ඔව් ඉතින් උඹේ ඔලුවේ එක ගහක්වත් නෑනේ
uditha2sanjaya Member Feb 1, 2012 1,485 417 0 ReSearch කර කර..... හැමතැනම. Jan 22, 2013 #903 කනපිට හැරුනු සුදු කොලරය ඉස්සෙන්නේ... කොත උස ගැසුනු කොන්ඩය වට ජෙල් වෙන්නේ... ඇග හිර කෙරුණු නිළ ඇදුමකි ඇදගන්නේ..... අදවත් නැතිද කලියෙන් අකුරට යන්නේ.........
කනපිට හැරුනු සුදු කොලරය ඉස්සෙන්නේ... කොත උස ගැසුනු කොන්ඩය වට ජෙල් වෙන්නේ... ඇග හිර කෙරුණු නිළ ඇදුමකි ඇදගන්නේ..... අදවත් නැතිද කලියෙන් අකුරට යන්නේ.........
Harshat92 Well-known member Aug 25, 2012 16,712 830 113 Kurunegala-West Jan 22, 2013 #906 delmar said: දැන් තෝත් පටං ගත්තද? Click to expand...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 22, 2013 #907 මං යනවා බොලං... මේක ආයෙ ඇහෙන්නෙ නෑ සු.රා.
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 22, 2013 #908 dj ice cold said: සෝමේ අරක කියල වටපිට බැලුව අක්ක ඉන්නවද කියල Click to expand... ඕකා නෝනට පට්ට බයයි......
dj ice cold said: සෝමේ අරක කියල වටපිට බැලුව අක්ක ඉන්නවද කියල Click to expand... ඕකා නෝනට පට්ට බයයි......
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jan 22, 2013 #909 delmar said: ගැලපෙන්නේ නෑ... ලිදේ පැනපං Click to expand... සොමෙට ගහද්දි ඇය් ඩෙල්මා අඩන්නෙ
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Jan 22, 2013 #910 Dinushasankalpa said: මං යනවා බොලං... මේක ආයෙ ඇහෙන්නෙ නෑ සු.රා. Click to expand... හා
prasad9805 Well-known member Feb 15, 2010 18,718 783 113 හඳේ Jan 22, 2013 #911 හෙට අපි නිවාඩු . කවුරුහරි කැමතිද රස කතා පලකරන්න අපි වෙනුවෙන් මේ පිටුවේ ?
Harshat92 Well-known member Aug 25, 2012 16,712 830 113 Kurunegala-West Jan 22, 2013 #913 Dinushasankalpa said: මං යනවා බොලං... මේක ආයෙ ඇහෙන්නෙ නෑ සු.රා. Click to expand... යනවද බන්
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Jan 22, 2013 #914 delmar said: ගැලපෙන්නේ නෑ... ලිදේ පැනපං Click to expand... උඹට විතරයි. මොකෝ උඹට ගොඩක් ඒව ගැලපෙන්නේ නෑනෙ
delmar said: ගැලපෙන්නේ නෑ... ලිදේ පැනපං Click to expand... උඹට විතරයි. මොකෝ උඹට ගොඩක් ඒව ගැලපෙන්නේ නෑනෙ
thushiq64 Well-known member Apr 24, 2012 1,102 273 83 uae Jan 22, 2013 #915 apitanam 16 mb wedi wage weda ammapa
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Jan 22, 2013 #916 Rex921 said: ඕකා නෝනට පට්ට බයයි...... Click to expand...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 22, 2013 #917 Dinushasankalpa said: මං යනවා බොලං... මේක ආයෙ ඇහෙන්නෙ නෑ සු.රා. Click to expand... අනරොයිඩ් දුරකතනයෙන් අහපන්..... අදත් battery බැහැලද......
Dinushasankalpa said: මං යනවා බොලං... මේක ආයෙ ඇහෙන්නෙ නෑ සු.රා. Click to expand... අනරොයිඩ් දුරකතනයෙන් අහපන්..... අදත් battery බැහැලද......
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jan 22, 2013 #918 prasad9805 said: Click to expand...
prasad9805 Well-known member Feb 15, 2010 18,718 783 113 හඳේ Jan 22, 2013 #919 Dinushasankalpa said: මං යනවා බොලං... මේක ආයෙ ඇහෙන්නෙ නෑ සු.රා. Click to expand... subha rathriyak.........
Dinushasankalpa said: මං යනවා බොලං... මේක ආයෙ ඇහෙන්නෙ නෑ සු.රා. Click to expand... subha rathriyak.........
delmar Well-known member Oct 29, 2007 27,269 3,863 113 හැමතැනම Jan 22, 2013 #920 dj ice cold said: ඔව් ඉතින් උඹේ ඔලුවේ එක ගහක්වත් නෑනේ Click to expand... අනේ පල වැල කුලා