Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    :cool::cool:

    :lol::lol::lol: 4 gb 800 දෙදාස් පන්සීයයි.. මොකද්ද ගත්තෙ ?
    bus මාම කොච්චරද :eek:

    bus මාමා 1333 බං. Transcend එකක්.2,750ක් වුනා:sorry::sorry: අපරාදේ බං. ගහන එකේ 8ක්ම ගහන්න හිටියේ. ටෝටල් 12 වෙන්න කියලා. කොහෙද. තව කල් ඉන්න බෑ :no::no: ඒ නිසා ගහලා දැම්මා 4ක්. දැන් ටෝටල් 8යි :(:(
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    Call Of duty Modern warfare 3
    Hitman Absolution
    Call Of duty Black Ops 2
    NFS most wanted 2012
    Dishonered
    Sleeping Dogs
    Max Payne 3
    Medal Of honor WarFighter
    Assasins creed 3
    Far Cry 3
    Ghost recon Future Soldier

    Thawa Godak theyenawa bn
    ඕවා ඔක්කොම වගේ ගැහුවා බං. මේක මේ 2011 ත්‍රෙඩ් එකක්. උඹ ඒ බව දකින්න නැතිව ඇති ;);)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    bus මාමා 1333 බං. Transcend එකක්.2,750ක් වුනා:sorry::sorry: අපරාදේ බං. ගහන එකේ 8ක්ම ගහන්න හිටියේ. ටෝටල් 12 වෙන්න කියලා. කොහෙද. තව කල් ඉන්න බෑ :no::no: ඒ නිසා ගහලා දැම්මා 4ක්. දැන් ටෝටල් 8යි :(:(

    ඔච්චර රැම් කන්නද යකොව්.. තේරුමක් නෑ දොළහක් ගැහුව කියල.. :growl: තොට පිස්සුද යකොව්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ඔච්චර රැම් කන්නද යකොව්.. තේරුමක් නෑ දොළහක් ගැහුව කියල.. :growl: තොට පිස්සුද යකොව්

    ආතල් එකටත් එක්ක කියලා බං ගහන්න හැදුවේ.:growl::growl: හදිස්සියේ හරි ඕනේ වුනොත් කියලා. ;);)
    අවුලල්ක් නෑ. 8න් දුවනවා දැනට :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    කෝ යකෝ මේකෙ ඉන්න එවුන් ටික??? නිකමටවත් බම්ප් එකක් දාන්න එපා :angry::angry::angry: කෝ අර සචිතා මැරිලද?? මං දැක්ක ටෙලිෆෝන් නම්බර් වගයක් අල්ලන් ත්‍රෙඩ් එකක දඟලනවා :frown::frown: මල් මාමා නම් කෑ ගගහා හිටියා දැක්කා. අප්පුවාත් ආගිය අතක් නෑ. අළුතෙන් ගේම් සෙට් වුන් නැද්ද බොලව්???? ;);)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    කෝ යකෝ මේකෙ ඉන්න එවුන් ටික??? නිකමටවත් බම්ප් එකක් දාන්න එපා :angry::angry::angry: කෝ අර සචිතා මැරිලද?? මං දැක්ක ටෙලිෆෝන් නම්බර් වගයක් අල්ලන් ත්‍රෙඩ් එකක දඟලනවා :frown::frown: මල් මාමා නම් කෑ ගගහා හිටියා දැක්කා. අප්පුවාත් ආගිය අතක් නෑ. අළුතෙන් ගේම් සෙට් වුන් නැද්ද බොලව්???? ;);)

    පුල් බිසී බං. :lol: අලුත් ෆට්ට ගේම්ස් ගොඩකුයි, ෆිල්ම්ස් ගොඩකුයි එන්න තියෙනව නේද...
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    පුල් බිසී බං. :lol: අලුත් ෆට්ට ගේම්ස් ගොඩකුයි, ෆිල්ම්ස් ගොඩකුයි එන්න තියෙනව නේද...

    යා යා.... එන්න නම් තියෙනවා. වෙලාවක් තමා නැත්තේ බං ගහන්න :dull::dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    bump කොලල
    8.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ෆා කයි තී එක ඉවයි..
    බොලාල කෙල්ලව අරන් දුපතෙන් ගිය කතාවක් කිව්ව නිසා මම හිතං ගියා අනිත් එක තමා අන්තිමට කරන්නෙ කියල :cool:

    වීරය වගේ ගියා :cool:
    කෙල්ලගෙ මූන බලන් මොන එකාටද යකෝ බෙල්ල කපන්න හිතෙන්නෙ :angry::angry::angry::angry::angry:
    2.gif

    write click කලාම වෙන දේ බැලුවද ?
    8.gif

    පට්ට ඕයි :rofl::rofl:
    විලි ලජ්ජයි..
    2.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කෝ යකෝ මේකෙ ඉන්න එවුන් ටික??? නිකමටවත් බම්ප් එකක් දාන්න එපා :angry::angry::angry: කෝ අර සචිතා මැරිලද?? මං දැක්ක ටෙලිෆෝන් නම්බර් වගයක් අල්ලන් ත්‍රෙඩ් එකක දඟලනවා :frown::frown: මල් මාමා නම් කෑ ගගහා හිටියා දැක්කා. අප්පුවාත් ආගිය අතක් නෑ. අළුතෙන් ගේම් සෙට් වුන් නැද්ද බොලව්???? ;);)

    AC3 ගෙනාව
    2.gif

    බාපු files වල කේස් එකක් ඕයි.. download කරපු කොපිය අවුල්..
    කොල්ලෙක් ලග තියනව වෙන කොපියක්.. හොයාගන්න ඕන මට ඉවසිල්ලක් නෑ..
    2.gif

    සල්ලි සල්ලි බලන් නැතුව bb රිප බානව මල පැන්නොත් මට :angry:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ෆා කයි තී එක ඉවයි..
    බොලාල කෙල්ලව අරන් දුපතෙන් ගිය කතාවක් කිව්ව නිසා මම හිතං ගියා අනිත් එක තමා අන්තිමට කරන්නෙ කියල :cool:

    වීරය වගේ ගියා :cool:
    කෙල්ලගෙ මූන බලන් මොන එකාටද යකෝ බෙල්ල කපන්න හිතෙන්නෙ :angry::angry::angry::angry::angry:
    2.gif

    write click කලාම වෙන දේ බැලුවද ?
    8.gif

    පට්ට ඕයි :rofl::rofl:
    විලි ලජ්ජයි..
    2.gif
    ඒක තමයි ඕයි කියන්නේ :P විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ :sorry::sorry::sorry:

    AC3 ගෙනාව
    2.gif

    බාපු files වල කේස් එකක් ඕයි.. download කරපු කොපිය අවුල්..
    කොල්ලෙක් ලග තියනව වෙන කොපියක්.. හොයාගන්න ඕන මට ඉවසිල්ලක් නෑ..
    2.gif

    සල්ලි සල්ලි බලන් නැතුව bb රිප බානව මල පැන්නොත් මට :angry:
    :growl::growl: ගහපං අනිවා ඕක. පට්ටයි. මාත් ටිකක් ප්ලේ කරා කොහොමද බලන්න කොල්ලෙක්ගේ ගෙදරින්. සුපිරි :cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඒක තමයි ඕයි කියන්නේ :P විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ :sorry::sorry::sorry:

    :growl::growl: ගහපං අනිවා ඕක. පට්ටයි. මාත් ටිකක් ප්ලේ කරා කොහොමද බලන්න කොල්ලෙක්ගේ ගෙදරින්. සුපිරි :cool::cool:

    install කරද්දී file එකක් ignore කරන්නද අහනව හා කිව්වට පස්සෙ install වෙනවා.. ගේම ගහන්න ගත්තට පස්සෙ නැවේ mission එකෙන් පස්සෙ.. crash වෙන්ව.. හේතුව අර file එක..:angry::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-

    install කරද්දී file එකක් ignore කරන්නද අහනව හා කිව්වට පස්සෙ install වෙනවා.. ගේම ගහන්න ගත්තට පස්සෙ නැවේ mission එකෙන් පස්සෙ.. crash වෙන්ව.. හේතුව අර file එක..:angry::angry:

    බොට ඔන්න ඕක තමා කිව්වේ මම අර Sleeping Dogs එක ගහද්දි මට අවුලක් ආවා කියලා. මම කිව්වේ ෆයිල් වල අවුලක් කියලා. කොහෙද උඹ කිංඩි දැම්මනේ මට ගහන්න තේරෙන් නෑ කියලා :angry::angry::angry: දැන් තේරෙනවා නේද එහෙම වුනාම රඟේ :P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බොට ඔන්න ඕක තමා කිව්වේ මම අර Sleeping Dogs එක ගහද්දි මට අවුලක් ආවා කියලා. මම කිව්වේ ෆයිල් වල අවුලක් කියලා. කොහෙද උඹ කිංඩි දැම්මනේ මට ගහන්න තේරෙන් නෑ කියලා :angry::angry::angry: දැන් තේරෙනවා නේද එහෙම වුනාම රඟේ :P:P

    ගේම් එක crash වෙනව මගේ.. බොගේ crash උනා යෑ :growl::growl::growl:
    2.gif
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    install කරද්දී file එකක් ignore කරන්නද අහනව හා කිව්වට පස්සෙ install වෙනවා.. ගේම ගහන්න ගත්තට පස්සෙ නැවේ mission එකෙන් පස්සෙ.. crash වෙන්ව.. හේතුව අර file එක..:angry::angry:

    Ignore wena file1 wenama athi download karapu file wala. Copy paste karanna. Naththam wenama e file1 downlod karaganna. 200-300 mb wage mataka widiyata.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Ignore wena file1 wenama athi download karapu file wala. Copy paste karanna. Naththam wenama e file1 downlod karaganna. 200-300 mb wage mataka widiyata.

    DataPC_DX11_AC3_Boston_Under.forge
    මෙගා බයිට් අටසිය ගානක් බං.. film එකක් බාන සල්ලි :D
    හම්බෙනව ඕක කොහොමත් මට :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෝ යකෝ මේකෙ ඉන්න එවුන් ටික??? නිකමටවත් බම්ප් එකක් දාන්න එපා :angry::angry::angry: කෝ අර සචිතා මැරිලද?? මං දැක්ක ටෙලිෆෝන් නම්බර් වගයක් අල්ලන් ත්‍රෙඩ් එකක දඟලනවා :frown::frown: මල් මාමා නම් කෑ ගගහා හිටියා දැක්කා. අප්පුවාත් ආගිය අතක් නෑ. අළුතෙන් ගේම් සෙට් වුන් නැද්ද බොලව්???? ;);)
    දැනුයි බන් ගෙදර අවේ :D
    නිතරම එන්න වෙන්නෙ නෑ බන් ඉස්සර වගේ දැන්
    දන්නෙ නැද්ද ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොකද්ද යකෝ ඔය ඇවටාර් එක :oo:
    සචිත් කියන වෙසිට මේකේ තමයි ජොබ් එකක් සෙට් කරන්න හැදුවේ
    කොහෙද ඒ වේසි එපා ලුනේ
    වෙවාස නිසා එකත් මගේ පිටටම වැටුනා :angry::angry::angry: