4 gb 800 දෙදාස් පන්සීයයි.. මොකද්ද ගත්තෙ ?
bus මාම කොච්චරද![]()
bus මාමා 1333 බං. Transcend එකක්.2,750ක් වුනා

අපරාදේ බං. ගහන එකේ 8ක්ම ගහන්න හිටියේ. ටෝටල් 12 වෙන්න කියලා. කොහෙද. තව කල් ඉන්න බෑ 
ඒ නිසා ගහලා දැම්මා 4ක්. දැන් ටෝටල් 8යි 

Last edited:









විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ

