උදව්වක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න මගේ දැන් තත්වය

    Untitled.png

    17200723acb4870360e42ffc2c8825d37de08ce1.jpeg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ තුනයි පනහයි වෙලාව
    8.gif
    මම හිතං හිටියෙ එකට විතර ඇති කියල
    8.gif
    :rofl:
    මම ඒකට හේතුව දන්නවා.. :yes:

    මගේ සී.පි.යු Usage එක 25 පනිනවා දැකලම නෑ කවදාවත්
    වීඩියෝ වගයක් Convert වෙනවා.. ඒකයි.. :yes: Xilisoft එකට හිටු කියලා අදිනවා රැම් එකයි ප්‍රොසසර් එකයි..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වීඩියෝ වගයක් Convert වෙනවා.. ඒකයි.. :yes: Xilisoft එකට හිටු කියලා අදිනවා රැම් එකයි ප්‍රොසසර් එකයි..
    dh61ww බෝඩ් එක දාලා තියෙද්දී නම් ටිකක් වැඩියෙන් අවා
    පස්සේ dz77ga-70k ගැහුවම පට්ටම ස්පීඩ් වගේම
    පට්ට සයිලන්ට් මැෂින් එක
    vga එකක් ගහන්න විතරයි දැන් තියෙන්නෙ මේකට

    ගෙදරින් නම් හොද කුණුහරපෙන් අහගන්නවා හැබැයි
    අප්‍රේල් බෝනස් එකට ජනෙල් අටේ බෝනස් එක හම්බෙනකම් ඉන්නවා හැබැයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    dh61ww බෝඩ් එක දාලා තියෙද්දී නම් ටිකක් වැඩියෙන් අවා
    පස්සේ dz77ga-70k ගැහුවම පට්ටම ස්පීඩ් වගේම
    පට්ට සයිලන්ට් මැෂින් එක
    vga එකක් ගහන්න විතරයි දැන් තියෙන්නෙ මේකට

    ගෙදරින් නම් හොද කුණුහරපෙන් අහගන්නවා හැබැයි
    අප්‍රේල් බෝනස් එකට ජනෙල් අටේ බෝනස් එක හම්බෙනකම් ඉන්නවා හැබැයි
    මමත් මේක සුපිරියටම ගැහුවා බං ගේම් ප්ලේ කරන්න එහෙම හිතාගෙන.. කොහෙද.. ටයිම් එකක් නෑනෙ.. එක ගේම් එකක් තාම ඉවර කලේ නෑ ආසාවට.. Max Payne 3 එක ගැහුවෙත් Trainer දාලා..

    කලින් මම පාවිච්චි කලේ මේ VGA එක
    normal_EVGA_GeForce_GTX_660_SC_Superclocked_05.JPG

    ඊට පස්සෙ මේක 39,000.00 සෙට් උනා.. ඒත් වොරන්ටියක් නෑ..:no: ගියොත් ගියාම තමා..
    evga-geforce-gtx-660-ti-ftw.jpg

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Microsoft Security Essentials නම් පට්ට චා හොදෙ..
    ඔහොම කියන්න එපා සහෝ:angry:.මටත් රිදෙනවා:(.අර නරියගේ ටොර්ජන් එකට වැඩිය මේක 1000ස් ගුනේකින් හොදයි:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔහොම කියන්න එපා සහෝ:angry:.මටත් රිදෙනවා:(.අර නරියගේ ටොර්ජන් එකට වැඩිය මේක 1000ස් ගුනේකින් හොදයි:dull:

    බොක්ක දෙන්න වගේ හිටියට මහ බලු මිනිස්සු ඕයි.. :( ඒ අතින් බඩිය රත්තරන් :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔහොම කියන්න එපා සහෝ:angry:.මටත් රිදෙනවා:(.අර නරියගේ ටොර්ජන් එකට වැඩිය මේක 1000ස් ගුනේකින් හොදයි:dull:
    අපෝ සචියගෙ එක ඒ අතින් වාසනාවන් බං.. ඔය ගූ ගොඩට වඩා.. ඔෆිස් එකේ කොම් එකට දාලා තියෙන්නෙ ඒක.. අවුලකට තියෙන්නෙ ගෙරි බල්ලා අප්ඩේට් දාන්නෑ..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අපෝ සචියගෙ එක ඒ අතින් වාසනාවන් බං.. ඔය ගූ ගොඩට වඩා.. ඔෆිස් එකේ කොම් එකට දාලා තියෙන්නෙ ඒක.. අවුලකට තියෙන්නෙ ගෙරි බල්ලා අප්ඩේට් දාන්නෑ..
    මම දැම්ම සහෝ:yes:.අත්දැකීමෙන් කියන්නෙ:oo:.ෆොක්ස් කක්කිවෙයාර් එක දාලා සොෆ්ට් එකක් වුන් කෙරුවා:dull:.සුකේ මෙන්න ටෝර්ජන් එකක් ඇවිත් කියලා නොර්ටොන් එකෙන් කෑ ගහන්න ගත්තා:dull:.ෆොක්ස් කක්කිවෙයාර් එක දොයි:angry: