" කොහොමද බං, ජිවිතේ ?
අනේ මන්දා බං, අවුලක් නැතිව මේ ජිවිතේ කිසි කිසි ගහලා යනවා." 
දැන් කට්ටිය හුගාක් එවුන් මගෙන් අහන ප්රශ්නයක් තමයි ඇයි බං, අනේ මන්දා බං කියලා උඹ දාන හැම පොස්ට් එකටම ලියන්නේ කියන එක,
ඒකට හේතුව අනේ මන්දා බං, මටත් තේරුම් ගන්න විදියක් නෑ, ඒ මගේ හැටි වෙන්න ඇති. 
අවුලක් නෑ, දැන් මම දැක්කා හුගාක් එවුන් මේ වචනේ පාවිච්චි කරන විත්තිය, ඒ ගැන දකින්නත් ලැබිම සන්තොසයි.

දැන් හුගාක් එවුන් ත්රේඩ් එකක් ඉදිරියට ගද්දි බම්ප් කියලා වචනයක් පාවිච්චි කරනවා නේ.
හරි තේරුනේ නැත්නම් සිංහලෙන් ම කියනවා නම් "Bump" හරි දැන් නම් අපේ එවුන්ට තේරුම් ගිහිල්ලා ඇති නේ කිසි කිසි ගහලා, 
මේ මගේ එක්තරා යෝජනාවක් විතරයි, උඹලා මින් ඉදිරියට ත්රේඩ් එකට බම්ප් (Bump) කියලා කියනවාට වඩා " අනේ මන්දා බං " කියලා කියහල්ලා, කොහොමත් උඹලා ත්රේඩ් එකට Bump කියලා දාන්නේ, උඹලා දන්නේ නැති හින්දා නේ,
ඉතින් මම කියපු නම පාවිච්චි කලා කියලා අවුලක් නෑ බං. 
අනේ මන්දා බං, මේ ඇවිත් මගේ යෝජනාවක් විතරයි,
බලමුකෝ මේ යෝජනාවට කිසි කිසි ගහලා කී දෙනෙක් කැමති වෙයි ද කියලා. 
