අනේ_මන්දා~බං

අදහසට මම


  • Total voters
    39
  • Poll closed .

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    " කොහොමද බං, ජිවිතේ ? :rolleyes: අනේ මන්දා බං, අවුලක් නැතිව මේ ජිවිතේ කිසි කිසි ගහලා යනවා." :cool:

    දැන් කට්ටිය හුගාක් එවුන් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඇයි බං, අනේ මන්දා බං කියලා උඹ දාන හැම පොස්ට් එකටම ලියන්නේ කියන එක, :eek: ඒකට හේතුව අනේ මන්දා බං, මටත් තේරුම් ගන්න විදියක් නෑ, ඒ මගේ හැටි වෙන්න ඇති. :baffled:
    අවුලක් නෑ, දැන් මම දැක්කා හුගාක් එවුන් මේ වචනේ පාවිච්චි කරන විත්තිය, ඒ ගැන දකින්නත් ලැබිම සන්තොසයි. :yes:


    දැන් හුගාක් එවුන් ත්‍රේඩ් එකක් ඉදිරියට ගද්දි බම්ප් කියලා වචනයක් පාවිච්චි කරනවා නේ. :oo: හරි තේරුනේ නැත්නම් සිංහලෙන් ම කියනවා නම් "Bump" හරි දැන් නම් අපේ එවුන්ට තේරුම් ගිහිල්ලා ඇති නේ කිසි කිසි ගහලා, :lol:

    මේ මගේ එක්තරා යෝජනාවක් විතරයි, උඹලා මින් ඉදිරියට ත්‍රේඩ් එකට බම්ප් (Bump) කියලා කියනවාට වඩා " අනේ මන්දා බං " කියලා කියහල්ලා, කොහොමත් උඹලා ත්‍රේඩ් එකට Bump කියලා දාන්නේ, උඹලා දන්නේ නැති හින්දා නේ, :dull: ඉතින් මම කියපු නම පාවිච්චි කලා කියලා අවුලක් නෑ බං. ;)

    අනේ මන්දා බං, මේ ඇවිත් මගේ යෝජනාවක් විතරයි, :rofl: බලමුකෝ මේ යෝජනාවට කිසි කිසි ගහලා කී දෙනෙක් කැමති වෙයි ද කියලා.
    :cool:



     
    • Like
    Reactions: Ereshaz77

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං

    බොරලුගොඩ මහතා;14327831 said:
    අනේ මන්දා බං :rofl:

    අනේ මන්දා බං

    අනේ මන්දා bump

    අනේ මන්දා බං

    අනේ මන්දා බං

    අනේ මන්දා බං

    අනේ මන්දා බං.....

    නේ න්දා බං

    අනේ මන්දා බං

    :yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Bump කියන එකයි අනේ මන්ද බන් කියන එකයි තේරුම් දෙකක්
    ඔය දෙකෙන් මොක ගහල දැම්මත් thread එක up වෙන බව ඇත්ත

    අනේ, මන්දා බං, තේරුම් දෙකක් වුනත් මේ ඇවිත් එක්තරා යෝජනාවක් විතරයි.
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මෙහෙම කිවුවට තරහ වෙන්න එපා.
    උඹනම් එක අතකට පිස්සෙක් බන්. මොකක්හරි මගුලකට ගෑණි මැරිච්ච මිනිහ වගේ comment එකක් දාල ඒකට rep කැපුවම Official Reputation/Tag Complaints Thread එකට ගිහින් post දානවා.


    http://www.elakiri.com/forum/showpost.php?p=14316187&postcount=611
    http://www.elakiri.com/forum/showpost.php?p=14327910&postcount=625
    http://www.elakiri.com/forum/showpost.php?p=14305364&postcount=608
    http://www.elakiri.com/forum/showpost.php?p=14304497&postcount=605
    http://www.elakiri.com/forum/showpost.php?p=14318787&postcount=617
    http://www.elakiri.com/forum/showpost.php?p=14318732&postcount=616
    http://www.elakiri.com/forum/showpost.php?p=14316340&postcount=613

    ඒ මදිවට rep වැඩක් නෑ කියලා තව talk දෙනවා. වැඩක් නැත්නම් මොකටද බන් complaint දාන්නේ?
    උඹව දැක්කමත් rep කපන තරමට උඹ දැන් මේකේ joker කෙනෙක් වෙලා. අන්න ඒක තේරුම් ගනින්. උඹ දැන් complaint thread එකේ post එකක් දැම්මම ඒකටත් මේකේ එවුන් rep කපනවා. වෙන කාටවත් එහෙම නොවී උඹට විතරක් එහෙම වෙන්නේ ඇයි?
    මේක දැක්කම දැන් මම උඹේ rep කපුවා කියන්න එපා, මොකද මං -rep දෙන්නේ බොහොම අඩුවෙන්. ඒ දුන්නත් දෙන්නේ මගේ නමත් එක්කමයි.
    මේ comment එකෙන් උඹට ගන්න දෙයක් තියෙනවනම් ගනින්, නැත්නම් හැමදාම complaint thread එකේ post දදා හිටපන්.