අලුත්ම ටූල්බාර් ඩික්ෂණරිය... මගේ වැඩක්
ඔන්න ඉතිං දැන් එක එක ජාතියෙ ඩික්ෂණරි තියනවනෙ. මමත් හැදුව ටූල්බාර් ඩික්ෂනරියක්. මේක Firefox , Chrome , Internet Explorer ට සපෝට්
මෙහෙමයි මේකෙ වැඩ සිද්ධ වෙන්නෙ. මුලින්ම මේ ටූල්බාර් එක ඉන්ස්ටෝල් කරගන්න
මෙතන ක්ලික් කරන්න
දැන් වෙබ් බ්‍රවුසරේ ඔය උඩ තියන වියට ඒවි.. දැන් ඔය ස්ර්ච් බොක්ස් එකේ සිංහල හෝ ඉංග්‍රීසි වචනය ටයිප් කරල එන්ටර් කලාම පේජ් එකේ තේරුම එනවා
තව බ්‍රවුසරෙන් චවනය සිලෙක්ට් කලාම ඔටෝ සර්ච් බොක්ස් එකට කොපි වෙනවා.. ඊට පස්සෙ සර්ච් බටන් එක ක්ලික් කරන්න තමයි තියෙන්නෙ..
ට්‍රයි කරල බලන්න
.. මේ ටූල් බාර් එකේන් ඔබගේ හෝම්පේජ් වෙනස් කිරීම් අනවශ්‍ය මෘදුකාංග ඉන්ස්ටෝල් වීම කිසිවක් සිදුවන්නේ නැත
මතක තියාගන්න ඉංග්‍රීසි වචන ගහනකොට වචනෙ මුල් ස්වරූපය ගහන්න.තව ඔය අගට එස් අකුරු දාන්න යන්නත් එපා

Last edited:

rep+
වී බී 6 වලින් හදපන් කමක් නෑ.. Creater Name Details okkoma umbe details dapan