අලුත්ම ටූල්බාර් ඩික්ෂණරිය... මගේ වැඩක්

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    අලුත්ම ටූල්බාර් ඩික්ෂණරිය... මගේ වැඩක්

    ඔන්න ඉතිං දැන් එක එක ජාතියෙ ඩික්ෂණරි තියනවනෙ. මමත් හැදුව ටූල්බාර් ඩික්ෂනරියක්. ේක Firefox , Chrome , Internet Explorer ට සෝට්

    toolbar.png

    මෙහෙමයි කෙ වැඩ සිද්ධ වෙන්නෙ. මුලින්ම ේ ටූල්බාර් එක ඉන්ස්ෝල් කරගන්න

    මෙතන ක්ලික් කරන්න

    දැන් වෙබ් බ්‍රවුසේ ඔය උඩ තියන වියට ඒවි.. දැන් ඔය ස්ර්ච් ොක්ස් එේ සිංහල ඉංග්‍රීසි වචනය ටයිප් කරල එන්ටර් කලාේජ් එේරුම එනවා

    තව බ්‍රවුසරෙන් චවනය සිලෙක්ට් කලාම ඔෝ සර්ච් ොක්ස් එකට ොපි වෙනවා.. ඊට පස්සෙ සර්ච් බටන් එක ක්ලික් කරන්න තමයි තියෙන්නෙ..

    ට්‍රයි කරල බලන්න
    .. ේ ටූල් බාර් එේන් ඔබෝම්ේජ් වෙනස් කිරීම් අනවශ්‍ය මෘදුකාංග ඉන්ස්ෝල් වීම කිසිවක් සිදුවන්ේ නැත

    මතක තියාගන්න ඉංග්‍රීසි වචන ගහනොට වචනෙ මුල් ස්වරූපය ගහන්න.තව ඔය අගට එස් අකුරු දාන්න යන්නත් එපා
     
    Last edited:

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න

    Ela wadak. +2

    thanks

    වැඩ වැඩ..

    Kd.png

    මේකනම් තව ගොඩක් ඩිවලොප් වෙන්න ඕන :D

    අනේ මචං උබ වැඩ්ඩනෙ .. මම දැක්ක වයිරස් ගාඩ් එකකුත් හදල තියනවා.. පුලුවන්නම් මට පුංචි ඇප් එකක් වී බී වලි හලද දීපංකෝ.. අනිත් එක මං හදපු එකේ සිහල යුනිකෝඩ් ටයිප් වෙන්නෙත් නෑ..

    මෙහෙමයි වෙන්න ඕන ඔය ටෙක්ස් බොක්ස් එකේ ටයිප් කරල බටන් එක එබුවම ඩිෆෝල්ට් බ්‍රවුසර් එකෙන් http://answerlk.com/search.php?word=(methana text box value eka)

    ලොකු උදවුවක්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බකුනා;14330719 said:
    thanks
    අනේ මචං උබ වැඩ්ඩනෙ .. මම දැක්ක වයිරස් ගාඩ් එකකුත් හදල තියනවා.. පුලුවන්නම් මට පුංචි ඇප් එකක් වී බී වලි හලද දීපංකෝ.. අනිත් එක මං හදපු එකේ සිහල යුනිකෝඩ් ටයිප් වෙන්නෙත් නෑ..

    මෙහෙමයි වෙන්න ඕන ඔය ටෙක්ස් බොක්ස් එකේ ටයිප් කරල බටන් එක එබුවම ඩිෆෝල්ට් බ්‍රවුසර් එකෙන් http://answerlk.com/search.php?word=(methana text box value eka)

    ලොකු උදවුවක්

    මේ ටිකේ චුට්ටක් busy.. කරල දෙන්නම් mcn..
    vb6 වලින් ම ඕනෙ ද ? වැඩිය වැඩ දාන්න බෑ එතකොට..

    vb.net වලින් ගහමු ඕනෙ නම්.. හැබැයි එතකොට අවම .net framework 2.0 install කරල තියෙන්න ඕන වැඩ කරන්න.. :D
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මේ ටිකේ චුට්ටක් busy.. කරල දෙන්නම් mcn..
    vb6 වලින් ම ඕනෙ ද ? වැඩිය වැඩ දාන්න බෑ එතකොට..

    vb.net වලින් ගහමු ඕනෙ නම්.. හැබැයි එතකොට අවම .net framework 2.0 install කරල තියෙන්න ඕන වැඩ කරන්න.. :D

    .net framework 2.0 install තමයි අවුල..hama windows version ekakama aulak nathiwa duwanna hadanna ona :rolleyes: වී බී 6 වලින් හදපන් කමක් නෑ.. Creater Name Details okkoma umbe details dapan;)

    window eka always top honde