නයි නළගන මතක් වෙනවා මේ සින්දුව යද්දී (main tere dushman)
නයි නළගන biggest joke of d year 2012 and continuing for 2013 also![]()

එළකිරි කොල්ලෙක්;14330885 said:අපෙ සිවිලිමේ මුගටියෙක් දඟලනවා![]()


පූස්;14330876 said:මේ අරූට කේ පරාල කියපන් එතකොට වරදින්නෙ නෑ. හැමදාම නටනවා ඕකා නැත්තන්
![]()




sayo.sayo neme me sayu yako
.owa kiwwata wadak nae dan
![]()



~ ගොසිප් එකක් ~
32 හැවිදිරි කරීනා කපූර් හා 29 හැවිදිරි ඉම්රාන් ඛාන්
රංගනයෙන් දායක වෙන Punit චිත්‍රපටය 2013 දී දැක ගන්න ලැබෙයි.
මේ දෙන්නා පෙම්වතුන් විදියට රඟපාපු ගොඩක් ෆිල්ම්ස්
සෑහෙන්නම හිට් උනා (බොක්ස් ඔෆීස් වාර්තා තැබුවා..)
2012 රිලීස් උන Ek Main Aur Ekk Tu ෆිල්ම් එකත්
ලස්සන කතාවක් ගලාගෙන යනවා
නොබලපු අය ඉන්නව නම් අනිවා බලන්න..
ඉතින් මේ ඉම්රාන් ඛාන් නෑ කමට
අමීර් ඛාන් ගේ මස්සිනා වෙනවා..
![]()
Kareena Kapoor
![]()
Imran Khan

පූසා..............පූස්;14330840 said:පනින්නෙ නැතුව හොඳ එලුවෙක් වගේ බෑ බෑ කියල ඉන්නවද පැත්තකට වෙලා![]()
පූස්;14330907 said:අනේ තෝව නයෙක් ගහලම මැරියන්![]()


