2013 Jan 23 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පූස්;14332638 said:
    2006 ඉඳල පුදුම අමාරුවෙන් 3000ක් ගහපු අපේ කැන්ඩියන් අයියට සුබ පැතුම් :P:baffled::rofl::baffled:
    සුබ රැයක් සුබ නින්දක් සුබ දවසක් කියල තමයි ඉතින් මං කියන්නෙ :cool::cool:
    හෙමීට පනින්න යන්නෙ 2999න් මම චැට් එකෙන් බබා මාම අල්ලගත්තෙ කුප්ප වැඩ කරන්න නොදී :D:D:yes:

    proud%252520to%252520be%252520a%252520Kandyan_Charithmania.Blogspot.com.png


    නෑ අවන්කවම උඹ කියනකල් දැක්කේ නැහැ 2999 යි කියලා.....!
    අෆ්ෆට සිරි පුස Photoshop එහෙමත් දන්නවනේ.......! එල එල Thanx මචන්....!
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    නෑ අවන්කවම උඹ කියනකල් දැක්කේ නැහැ 2999 යි කියලා.....!
    අෆ්ෆට සිරි පුස Photoshop එහෙමත් දන්නවනේ.......! එල එල Thanx මචන්....!

    ඕක මම හැදුවේ නෑ. උස්සපු එකක්. :P
    ඕව හදන්න මේ හදිස්සියේ වෙලා නෑ අයියෙ.:baffled:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔන්න ඉතින් අවුරුදු 07 ක තිස්සේ අමාරුවෙන් පොස්ට් 3000 ක ගැහුවා.....!
    මේ දුර එන්න උදව් කල හැමෝටම ස්තුතියි........

    ප.ලි. යන්න හදනකොට මට පොස්ට් 3000 ගහපන් කියල තර්ජනය කලේ " පුසා"

    :yes::yes::yes::yes::yes: සුබ පැතුම් අයියා.........:yes:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    දිලා අයියේ මටත් සින්දුවක් ඕනේ
    Mausam ෆිල්ම් එකේ Mallo malli Naal yaar de සින්දුවට
    & Khatta meeta 1e Aila re aila song 1ta
    මේ වෙලාවෙ රේඩියෝ අහන සෙට් එකම එකතු කර ගන්නවා
    අයියවත් රේඩියෝ ටීම් එකමත් එකතු කරගන්නවා:cool:

     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළකිරි කොල්ලෙක්;14332653 said:
    අඩෝ හර්ෂයා
    මේ නාකි ටික මට මතුරලද කොහෙද බං දැන් නැගිටගන්න පන නෑ
    :P

    අඩෝ මොකෝ කේස් එක ?:no:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළකිරි කොල්ලෙක්;14332672 said:
    දිලා අයියේ මටත් සින්දුවක් ඕනේ
    Mausam ෆිල්ම් එකේ Mallo malli Naal yaar de සින්දුවට
    & Khatta meeta 1e Aila re aila song 1ta
    මේ වෙලාවෙ රේඩියෝ අහන සෙට් එකම එකතු කර ගන්නවා
    අයියවත් රේඩියෝ ටීම් එකමත් එකතු කරගන්නවා:cool:

    :oo::oo::oo::oo:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    Congrats Kandiyan

    හප්පට සිරි දැනුයි දැක්කේ
    කොන්ග්‍රැට්ස් කොන්ග්‍රැට්ස් කොන්ග්‍රැට්ස් මචෝ.....!
    Good Night

    ela ela
    Congratz Kandyan Aiye post 3000ta............:yes::yes::yes:

    එළකිරි කොල්ලෙක්;14332646 said:
    අම්මියෝ....අපෙ Kandyan අයියා පෝස්ට් 3000 ගහලෝ;);)
    අයියණ්ඩි කොංගරාත්තු කරා කියහං කො බං:cool::cool:
    ඔහොමම කොටු 11 පැන ගන්නත් ට්‍රයි එකක් දුන්නොත් නරක ද ආහ්!!
    :angry::angry::angry:

    එළකිරි කැන්ඩියෝ අපෙනුත් සුබ පැතුම්.. :yes::yes:

    Congrats Kandiyan

    උඹල ඔක්කටම ස්තුතියි......!
    හැමෝම මට සහෝදරයෝ වගේ තමයි.......!
    උඹලට ජයෙන් ජය.........!

    81.gif
     
    Status
    Not open for further replies.